06/05/2022
අපේ රට ස්වයංපෝෂිත වන්නේ, අපි ස්වයංපෝෂිත වුවොත් පමණි. ඔබේ ආහාරයෙන් 50% ,75% ක් වත් ඔබටම හාදාගන්න පුලුවන්නම්....
අපි වගා කරමු....
අල, එලවලු, වවමු...
රටම ස්වයංපෝෂිත කරමු....
පොඩි කැපවීමක් කරමු.