Mother of refuge Church Tudella

Mother of refuge Church Tudella Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mother of refuge Church Tudella, Religious organisation, ශ්‍රි ශුද්ධ අඩක්කල දේවමාතා දෙව්මැදුර තුඩැල්ල ජාඇල, Tudella.

24/12/2021
සුබ උපන්දිනයක් අම්මේ❤️
08/09/2021

සුබ උපන්දිනයක් අම්මේ❤️

05/09/2021

ශ්‍රී ශුද්ධ අඩක්කල දේව මාතා වහන්සේගේ ආශිර්වාදයෙන් සපිරුණු සුභ මංගල්‍යයක් ඔබ සියලු දෙනාටම වේවා..!
සාන්ත සිසිලියා ගායනා කණ්ඩායම, තුඩැල්ල දේවස්ථානය..

තුඩැල්ල අප මීසමේ වැඩිහිටි මීසම් වාසීන්ට සහ ඇඳ ඔත්පලව සිටින මීසම් වාසීන්ට අද දින (2021.08.27) කොවිඩ් එන්නත ලබා දීමට කටයුත...
27/08/2021

තුඩැල්ල අප මීසමේ වැඩිහිටි මීසම් වාසීන්ට සහ ඇඳ ඔත්පලව සිටින මීසම් වාසීන්ට අද දින (2021.08.27) කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු සූදානම් කර තිබුණි.
අප මීසම් සේවක ගරු අයිවන් පීටර්ස් පියතුමාගේ සංකල්පයකට අනුව මෙය සංවිධානය කරනු ලැබූ අතර මීසම් සභාවේ සාමාජිකයන්ගේ සහයෝගය මේ සඳහා නොමදව ලැබුණි.
මෙම එන්නත්කරණය වැඩසටහනේ දී මීසමේ බොහෝ වැඩිහිටියන් කොවිඩ් එන්නත ලබා ගත් අතර ඇඳ ඔත්පලව සිටි වැඩිහිටියන්ගේ නිවෙස්වලට ගොස් එන්නත ලබා දීමට කටයුතු කරන ලදී.
මේ මහඟු කර්තව්‍යයට දාකත්වය දැක්වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජංගම එන්නත්කරන කණ්ඩායමට ප්‍රථමයෙන් ස්තුතිවන්ත වන අතර ගරු පියතුමන්ට ද ජීවිත අවදානම නොතකා මේ සදහා සහයෝගය දුන් සියලු දෙනාට ද හද පිරි ස්තුතිය පුදකර සිටිමු.

මාධ්‍ය කමිටුව
ශ්‍රී ශුද්ධ අඩක්කල දේව මාතා දේවස්ථානය - තුඩැල්ල

Wishing You a Happy Birthday Rev.Fr.Ivan ❤️May God Bless You!
08/06/2021

Wishing You a Happy Birthday Rev.Fr.Ivan ❤️
May God Bless You!

සුබ පාස්කු මංගල්‍යයක් වේවා!
04/04/2021

සුබ පාස්කු මංගල්‍යයක් වේවා!

අප දේවස්ථානයේ ශුද්ධ වූ සතියේ වැඩ පිළිවෙළ මහා සිකුරාදා, ආලේලුයියා සෙනසුරාදා සහ පාස්කු ඉරිදා.
01/04/2021

අප දේවස්ථානයේ ශුද්ධ වූ සතියේ වැඩ පිළිවෙළ
මහා සිකුරාදා, ආලේලුයියා සෙනසුරාදා සහ පාස්කු ඉරිදා.

අප දේවස්ථානයේ ශුද්ධ වූ සතියේ වැඩ පිළිවෙළ මහා බ්‍රහස්පතින්දා
01/04/2021

අප දේවස්ථානයේ ශුද්ධ වූ සතියේ වැඩ පිළිවෙළ
මහා බ්‍රහස්පතින්දා

Address

ශ්‍රි ශුද්ධ අඩක්කල දේවමාතා දෙව්මැදුර තුඩැල්ල ජාඇල
Tudella

Alerts

Be the first to know and let us send you an email when Mother of refuge Church Tudella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mother of refuge Church Tudella:

Share