සේරුවිල දිනපතා පින්කම්

සේරුවිල දිනපතා පින්කම් Seruwila Sumedha Himi

12/09/2026

සේරුවිල සෑයේ දෛනික මල් පූජාව🪷🙏
දිනය _ 2026.09.11 ✨

උත්තම ශ්‍රීමත් ළලාට ධාතූන් වහන්සේත් අභිනීල කේශ ධාතූන්වහන්සේලාත් ජීවමාන බුදු රජාණන් වහන්සේ ලෙසින් සුවඳවත් ගර්භයෙහි සුවසේ දරා වැඩ සිටින සේරුවිල මංගල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා සිදු කළ මනරම් මල් පූජාව.

පින් කැමැත්තෝ පහන්සිතින් අනුමෝදන් වෙත්වා !!!

🌺🌼🌸🏵️🪷🌹🌷💐

රැස් කළා වූ සියලු පුණ්‍යධර්මයන් -
පින් කැමති සියලු දෙව් බඹ නා පිරිස් අනුමෝදන් වෙත්වා !!!
අලංකාර පූජාවන් සිදුකිරීමට මූලික වූ විහාරාධිපති පින්වත් අලුදෙණියේ සුබෝධි නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පින්වත් මහා සංඝරත්නයටත්,
දායකත්වය දැක්වූ සියලු දෙනාටත්,
මල් ලබා දුන් සැමටත්,බාරගන්නා මල් තාත්තාටත්,
පූජාවන් සකස් කළ මෙන්ම නොයෙක් ආකාරයෙන් උපකාර කළ සියලු දෙනාටත්,
කැප වූ වෙහෙස මහන්සි වූ සියලු දෙනාටත්,
සැරසිලි සහ පූජාවට සහභාගි වූ මෙන්ම දැකබලා අනුමෝදන් වන ඔබ සැමටත් සමසේ අනුමෝදන් වෙත්වා !!!
මල් පූජාවෙන් ජනිත පිනෙහි ආනිශංස සැමට සමව ලැබේවා !!!
ඔබ අප සියලු දෙනාට සේරුවිල මංගල මහා සෑයේ තේජානුභාවයෙන් සියලු රැකවරණ සැලසේවා !!!
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සුවසේ අවබෝධ වේවා !!!

🌺🌼🌸🙏🙏🙏🌸🌼🌺

#මල්_පූජාව

12/09/2026

සේරුවිල සෑයේ සවස ගිලන්පස පූජාව 🙏
දිනය - සැප්තැම්බර් 10 ✨

උත්තම ශ්‍රීමත් ළලාට ධාතූන් වහන්සේත් අභිනීල කේශ ධාතූන් වහන්සේලාත් ජීවමාන බුදු රජාණන් වහන්සේ ලෙසින් සුවඳවත් ගර්භයෙහි සුවසේ දරා වැඩ සිටින සේරුවිල මංගල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා සිදු කළ සවස ගිලන්පස පූජාව.

පින් කැමැත්තෝ පහන් සිතින් අනුමෝදන් වෙත්වා !!!

රැස් කළා වූ සියලු පුණ්‍යධර්මයන් -
පින් කැමති සියලු දෙව් බඹ නා පිරිස් අනුමෝදන් වෙත්වා !!!
අලංකාර පූජාවන් සිදුකිරීමට මූලික වූ විහාරාධිපති පින්වත් අලුදෙණියේ සුබෝධි නායක මාහිමිපාණන් වහන්සේ, බණ්ඩාරවෙල මුදිත ස්වාමීන් වහන්සේ ප්‍රධාන පින්වත් මහා සංඝරත්නයටත්,
දායකත්වය දැක්වූ සියලු දෙනාටත්,
තේවාව භාර පින්වත් පිරිසටත්,
පූජාවන් සකස් කළ මෙන්ම නොයෙක් ආකාරයෙන් උපකාර කළ සියලු දෙනාටත්,
කැප වූ වෙහෙස මහන්සි වූ සියලු දෙනාටත්,
පූජාවට සහභාගි වූ මෙන්ම දැකබලා අනුමෝදන් වන ඔබ සැමටත් සමසේ අනුමෝදන් වෙත්වා !!!
මල් පූජාවෙන් ජනිත පිනෙහි ආනිශංස සැමට සමව ලැබේවා !!!
ඔබ අප සියලු දෙනාට සේරුවිල මංගල මහා සෑයේ තේජානුභාවයෙන් සියලු රැකවරණ සැලසේවා !!!

උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සුවසේ අවබෝධ වේවා !!!

゚ #සම්බුද්ධ_පූජා

11/09/2026

මේ කංචුක පූජාව අනුමෝදන් වෙමු 🙏

11/09/2026

සේරුවිල සෑයේ දෛනික මල් පූජාව🪷🙏
දිනය _ 2026.09.10 ✨

උත්තම ශ්‍රීමත් ළලාට ධාතූන් වහන්සේත් අභිනීල කේශ ධාතූන්වහන්සේලාත් ජීවමාන බුදු රජාණන් වහන්සේ ලෙසින් සුවඳවත් ගර්භයෙහි සුවසේ දරා වැඩ සිටින සේරුවිල මංගල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා සිදු කළ මනරම් මල් පූජාව.

පින් කැමැත්තෝ පහන්සිතින් අනුමෝදන් වෙත්වා !!!

🌺🌼🌸🏵️🪷🌹🌷💐

රැස් කළා වූ සියලු පුණ්‍යධර්මයන් -
පින් කැමති සියලු දෙව් බඹ නා පිරිස් අනුමෝදන් වෙත්වා !!!
අලංකාර පූජාවන් සිදුකිරීමට මූලික වූ විහාරාධිපති පින්වත් අලුදෙණියේ සුබෝධි නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පින්වත් මහා සංඝරත්නයටත්,
දායකත්වය දැක්වූ සියලු දෙනාටත්,
මල් ලබා දුන් සැමටත්,බාරගන්නා මල් තාත්තාටත්,
පූජාවන් සකස් කළ මෙන්ම නොයෙක් ආකාරයෙන් උපකාර කළ සියලු දෙනාටත්,
කැප වූ වෙහෙස මහන්සි වූ සියලු දෙනාටත්,
සැරසිලි සහ පූජාවට සහභාගි වූ මෙන්ම දැකබලා අනුමෝදන් වන ඔබ සැමටත් සමසේ අනුමෝදන් වෙත්වා !!!
මල් පූජාවෙන් ජනිත පිනෙහි ආනිශංස සැමට සමව ලැබේවා !!!
ඔබ අප සියලු දෙනාට සේරුවිල මංගල මහා සෑයේ තේජානුභාවයෙන් සියලු රැකවරණ සැලසේවා !!!
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සුවසේ අවබෝධ වේවා !!!

🌺🌼🌸🙏🙏🙏🌸🌼🌺

#මල්_පූජාව

10/09/2026

සේරුවිල සෑයේ දෛනික මල් පූජාව🏵️🙏
දිනය _ 2026.09.09 ✨

දහවල සම්බුද්ධ පූජාව🙏 සැප්තැම්බර් 09🙏

උත්තම ශ්‍රීමත් ළලාට ධාතූන් වහන්සේත් අභිනීල කේශ ධාතූන් වහන්සේලාත් ජීවමාන බුදු රජාණන් වහන්සේ ලෙසින් සුවඳවත් ගර්භයෙහි සුවසේ දරා වැඩ සිටින සේරුවිල මංගල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා සිදු කළ දෙතිසක් වෑංජන සහිත සම්බුද්ධ පූජාව.

පින් කැමැත්තෝ පහන්සිතින් අනුමෝදන් වෙත්වා !!!

09/09/2026

පුංචි පැංචිගේ අපූරු හැකියාව 😍
සේරුවිල ලලාට ධාතු මහා පෙරහැර ඇගේ හැකියාවෙන් වර්ණවත් කළ ඇයට ශ්‍රිමත් වෙලාවට ධාතූන් වහන්සේ තැන්පත් මංගල මහා සෑ රජුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන් ම සැලසේවා !!!

09/09/2026

සේරුවිල සෑයේ දෛනික මල් පූජාව🏵️🙏
දිනය _ 2026.09.08 ✨

උත්තම ශ්‍රීමත් ළලාට ධාතූන් වහන්සේත් අභිනීල කේශ ධාතූන්වහන්සේලාත් ජීවමාන බුදු රජාණන් වහන්සේ ලෙසින් සුවඳවත් ගර්භයෙහි සුවසේ දරා වැඩ සිටින සේරුවිල මංගල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා සිදු කළ මනරම් මල් පූජාව.

පින් කැමැත්තෝ පහන්සිතින් අනුමෝදන් වෙත්වා !!!

🌺🌼🌸🏵️🪷🌹🌷💐

රැස් කළා වූ සියලු පුණ්‍යධර්මයන් -
පින් කැමති සියලු දෙව් බඹ නා පිරිස් අනුමෝදන් වෙත්වා !!!
අලංකාර පූජාවන් සිදුකිරීමට මූලික වූ විහාරාධිපති පින්වත් අලුදෙණියේ සුබෝධි නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පින්වත් මහා සංඝරත්නයටත්,
දායකත්වය දැක්වූ සියලු දෙනාටත්,
මල් ලබා දුන් සැමටත්,බාරගන්නා මල් තාත්තාටත්,
පූජාවන් සකස් කළ මෙන්ම නොයෙක් ආකාරයෙන් උපකාර කළ සියලු දෙනාටත්,
කැප වූ වෙහෙස මහන්සි වූ සියලු දෙනාටත්,
සැරසිලි සහ පූජාවට සහභාගි වූ මෙන්ම දැකබලා අනුමෝදන් වන ඔබ සැමටත් සමසේ අනුමෝදන් වෙත්වා !!!
මල් පූජාවෙන් ජනිත පිනෙහි ආනිශංස සැමට සමව ලැබේවා !!!
ඔබ අප සියලු දෙනාට සේරුවිල මංගල මහා සෑයේ තේජානුභාවයෙන් සියලු රැකවරණ සැලසේවා !!!
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සුවසේ අවබෝධ වේවා !!!

🌺🌼🌸🙏🙏🙏🌸🌼🌺

#මල්_පූජාව

09/09/2026

සේරුවිල සෑයේ සවස ගිලන්පස පූජාව 🙏
දිනය - සැප්තැම්බර් 08 ✨

උත්තම ශ්‍රීමත් ළලාට ධාතූන් වහන්සේත් අභිනීල කේශ ධාතූන් වහන්සේලාත් ජීවමාන බුදු රජාණන් වහන්සේ ලෙසින් සුවඳවත් ගර්භයෙහි සුවසේ දරා වැඩ සිටින සේරුවිල මංගල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා සිදු කළ සවස ගිලන්පස පූජාව.

පින් කැමැත්තෝ පහන් සිතින් අනුමෝදන් වෙත්වා !!!

රැස් කළා වූ සියලු පුණ්‍යධර්මයන් -
පින් කැමති සියලු දෙව් බඹ නා පිරිස් අනුමෝදන් වෙත්වා !!!
අලංකාර පූජාවන් සිදුකිරීමට මූලික වූ විහාරාධිපති පින්වත් අලුදෙණියේ සුබෝධි නායක මාහිමිපාණන් වහන්සේ, බණ්ඩාරවෙල මුදිත ස්වාමීන් වහන්සේ ප්‍රධාන පින්වත් මහා සංඝරත්නයටත්,
දායකත්වය දැක්වූ සියලු දෙනාටත්,
තේවාව භාර පින්වත් පිරිසටත්,
පූජාවන් සකස් කළ මෙන්ම නොයෙක් ආකාරයෙන් උපකාර කළ සියලු දෙනාටත්,
කැප වූ වෙහෙස මහන්සි වූ සියලු දෙනාටත්,
පූජාවට සහභාගි වූ මෙන්ම දැකබලා අනුමෝදන් වන ඔබ සැමටත් සමසේ අනුමෝදන් වෙත්වා !!!
මල් පූජාවෙන් ජනිත පිනෙහි ආනිශංස සැමට සමව ලැබේවා !!!
ඔබ අප සියලු දෙනාට සේරුවිල මංගල මහා සෑයේ තේජානුභාවයෙන් සියලු රැකවරණ සැලසේවා !!!

උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සුවසේ අවබෝධ වේවා !!!

゚ #සම්බුද්ධ_පූජා

08/09/2026

සේරුවිල සෑයේ සවස ගිලන්පස පූජාව 🙏
දිනය - සැප්තැම්බර් 07 ✨

Address

Seruwila Mangala Rajamaha Viharaya, Seruwawila, Sri Lanka, 31260
Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when සේරුවිල දිනපතා පින්කම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share