Tissamahaviharaya

Tissamahaviharaya Official Face Book Page of Tissamaharama Maha Viharaya - Sri Lanka This is one of the 16 sacred places of Solosmastana as mentioned in the Buddhist culture.

The Tissamaharam MahaVihara is one of the largest Pagodas (stupa) and stupa is a Buddhist dome-shaped religious monument found largely on the Indian subcontinent and called a dagoba in Sri Lanka. The Tissamaharam Maha Viharaya was built in the 2nd century BCE by King Kawantissa in Ruhuna. The site was consecrated by Buddha himself, who spent some time in meditation there with 500 Arahants. The Ti

ssamaharama Maha Vihara is situated in the beautiful city of Tissamaharama near the breathtaking Tissa Water Tank. King Kawantissa built this pagoda in the shape of a water bubble. King Kawantissa was the father of the great King Dutugemmunu. The “Tissamaharama Vansa” which is a chronicle which provides a detailed description of the chaitiya specifies that it was the site which had a presence of 12,000 Arahants that king Kavantissa decided to build the Tissamaharama Chaitiya.

පොසොන් උදාවට දහම් අමාවැසි - 2026
13/08/2026

පොසොන් උදාවට දහම් අමාවැසි - 2026

2026 තිස්සමහාරාම පොසොන් මහා පුණ්‍යෝත්සවය.......පොසොන් උදාවට දහම් අ...

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා වි...
12/08/2026

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේ සදාදරණීය පියාණන්ගේ අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු.

උතුම් වූ ශාසනික මෙහෙවරක් උදෙසා ගරුතර නායක හිමිපාණන් වහන්සේව සසුනට දායාද කරමින්, සමාජයටත් ශාසනයටත් අසමසම මෙහෙවරක් ඉටු කිරීමට මග පෑදූ ඒ පින්බර පියාණන්ට උතුම් අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු!

පොසොන් උදාවට දහම් අමාවැසි - 2026
08/08/2026

පොසොන් උදාවට දහම් අමාවැසි - 2026

2026 තිස්සමහාරාම පොසොන් මහා පුන්‍යොත්සවය.......පොසොන් උදාවට දහම් අ...

පොසොන් උදාදට දහම් අමාවැසි 2 - 2026
07/08/2026

පොසොන් උදාදට දහම් අමාවැසි 2 - 2026

2026 තිස්සමහාරාම පොසොන් මහා පුන්‍යොත්සවය.පොසොන් උදාවට දහම් අමාවැසි...

පොසොන් උදාවට දහම් අමාවැසි 1  - 2026
05/08/2026

පොසොන් උදාවට දහම් අමාවැසි 1 - 2026

live

ඔබ සැමට සුපින්බර වූ වස්සාන සමයක් වේවා..!2026 ඇසළ පුර පසළොස්වක පෝදා, මහා සංඝරත්නය විෂයෙහි එළඹෙන වස්සාන සමයේ තිස්සමහාරාම ම...
30/07/2026

ඔබ සැමට සුපින්බර වූ වස්සාන සමයක් වේවා..!

2026 ඇසළ පුර පසළොස්වක පෝදා, මහා සංඝරත්නය විෂයෙහි එළඹෙන වස්සාන සමයේ තිස්සමහාරාම මහා විහාරයේ වස් වසා වැඩ වාසය කිරීම සඳහා ආරාධනා පින්කම තිස්සමහාරාම මහා විහාරයේදී පවත්වන්නට යෙදුණි. මෙම වස්සාන සමය මහා සංඝරත්නයටත් දායක පින්වතුන්ටත් ගුණධර්ම, සිහිය සහ නුවණ වර්ධනය කරගන්නට හේතු වේවා! සියලු සතුන්ට ශාන්තියත් ආශීර්වාදයත් ලැබේවා!

අපි හැමදෙනාම මේ උතුම් පින්කමට අනුමෝදන් වෙමු!
සාධු! සාධු! සාධු!

Tissamaharama Vihara was blessed to host the Vassāvāsa Invitation Ceremony (Vas Aradhana) for the Mahāsaṅgha on the July Full Moon Day (Esala Poya) for the Vassāna season. May this three-month rains retreat strengthen virtue, mindfulness, and wisdom among the Mahāsaṅgha and lay devotees, bringing peace and countless blessings to all beings. We rejoice in this meritorious occasion
Sadhu! Sadhu! Sadhu!

30/07/2026

ඔබ සැමට සුපින්බර වූ වස්සාන සමයක් වේවා..!

29/07/2026
28/07/2026

තිස්සමහාරාම මහා විහාරය

Address

Tissamaharama
82600

Alerts

Be the first to know and let us send you an email when Tissamahaviharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Tissamahaviharaya:

Shortcuts

Share