Sri Vishuddharamaya - Gemunupura

Sri Vishuddharamaya - Gemunupura "සබ්බං පහාය ගමනීයං"
සියල්ල හැර දා යා යුතුය.

තිස්සමහාරාම ,දෙබරවැව ,ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත සත් බුදු රජාණනන් වහන්සේලාගේ එක් බුද්ධ ප්‍...
13/05/2023

තිස්සමහාරාම ,දෙබරවැව ,ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත සත් බුදු රජාණනන් වහන්සේලාගේ එක් බුද්ධ ප්‍රථිමාවක දායකත්වය ලබා ගත් ගැමුණුපුර මංගල මාවතේ පදිංචි එස්.එච් පේමලතා මහත්මිය ඇතුලු පව්ලේ සැමට මෙපින් බෙලෙන් නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් සැලසේවා .සසර කෙළවර උතුම් නිවනින් සැනසීමට මෙපින් මහෝපකාරී වේවා .තෙරුවන් සරණයි 🙏

ඉදිකිරීමට යෝජිත යශෝදරා මහ රහත් තෙරණියගේ ප්‍රථිමාව නිර්මාණය සදහා දායක වීමට  පිං කැමති සැදැහැවත් ඔබ සැමට ආරාධනා 🙏විමසීම් ;...
13/05/2023

ඉදිකිරීමට යෝජිත යශෝදරා මහ රහත් තෙරණියගේ ප්‍රථිමාව නිර්මාණය සදහා දායක වීමට පිං කැමති සැදැහැවත් ඔබ සැමට ආරාධනා 🙏

විමසීම් ;
විහාරාධිපති; පූජ්‍ය සාලියපුර සුදර්ශන හිමි
ශ්‍රී විශුද්ධාරාමය- ගැමුණුපුර
දෙබරවැව -තිස්සමහාරාම.
070 5059691
071 9920692

ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථ ශ්‍රී රාහුල දහම්පාසල් දුවා දරුවන්ගේ වෙසක් නිර්මාණ කිහිපයක්.....
06/05/2023

ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථ ශ්‍රී රාහුල දහම්පාසල් දුවා දරුවන්ගේ වෙසක් නිර්මාණ කිහිපයක්.....

ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් දුර්ලභව ලැබූ මිනිස්දිවිය අර්ථවත් කර ගැනීමට අද දිනයේ අධිෂ්ඨාන ...
05/05/2023

ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් දුර්ලභව ලැබූ මිනිස්දිවිය අර්ථවත් කර ගැනීමට අද දිනයේ අධිෂ්ඨාන කර ගනිමු.තෙරුවන් සරණයි .

2023.04.20 වන බ්‍රහස්පතින්දා සිසුන් 43කගේ සහභාගිත්වයෙන් ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථ ඩීපී කෝඩින් පාසල සාර්ථකව පැ...
20/04/2023

2023.04.20 වන බ්‍රහස්පතින්දා සිසුන් 43කගේ සහභාගිත්වයෙන් ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථ ඩීපී කෝඩින් පාසල සාර්ථකව පැවැත්වුණි..... සියලු සිසුන් අධ්‍යන කටයුතු සාර්ථකව සිදු කරනු ලැබූහ.

2023.04.19 බදාදා සිසුන් 53කගේ සහභාගිත්වයෙන් ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථ ඩීපී කෝඩින් පාසල සාර්ථකව පැවැත්වුණි.......
19/04/2023

2023.04.19 බදාදා සිසුන් 53කගේ සහභාගිත්වයෙන් ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථ ඩීපී කෝඩින් පාසල සාර්ථකව පැවැත්වුණි.....

14/04/2023
22/02/2023
30/07/2022

🌍 නිහඬ පන්හිඳ ...✍️

🌍||°වදින වචනයක් ගානේ පාරගෙන
පලාගෙන යන හදවතින් කියන්නෙ ....🥺

මහනකම මොකක්ද කියලා ඇහුවොත් කියපන්

වටාපත ගත්තොත් බන කියන්නම්
බොධියට ගියොත් පුජාව කරන්නම්
මලගෙදර ගියොත් පාංසකුලෙ දෙන්නම්
මන්ඩපේට ගියොත් පිරිත් කියන්නම්
ස්ටේජ් එකට නැග්ගොත් කතාකරන්නම්
ඉදල කොස්ස ගත්තොත් අතුගාන්නම්
පිත්ත ගත්තොත් ගහන්නම්
වාහනයක් උනත් ගෙනියන්නම්

සිවුර ගලවලා යුද්ධ කරලා
ආයේ මහනවෙලා රහත් උන
හාමුදුරුවෝ වැඩහිටපු රටක් මේක

සුද්දගේ කොඩිය ගලවලා
සිංහ කොඩිය උස්සලා වෙඩිකාපු
හාමුදුරුවෝ හිටපු රටක් මේක

සිවුරයි අදනෙයි දුම්කොල පැදුරෙ හංගගෙන
සයිකලයේ පැදගෙන ගිහින් සිවුරු පෙරොගෙන
වාදවිවාද කරලා දිනපු
හාමුදුරුවරු හිටපු රටක් මේක
මහනකම කියන වචනේ තේරුමවත්
දනේනෙ නැති
මහලොකු පංපෝරි තලන
පංසිල්වත් රකින්නේ නැති සමහරු
හාමුදුරුවොන්ට සිල් රක්කන්න හදනවා

ශෝට් කට් නිවන දකින්න කියලා
ගමේ පන්සලේ හාමුදුරුවෝ අමතක කරලා
𝗔/𝗖 භාවනා මධ්‍යස්තානවල
සොවාන් වෙන්න යන මිනිස්සු ඉන්න
සමාජයක් මේක

පෝය දවසටවත් පන්සලට එන්නේ නැති
හාමුදුරුවෝන්ගෙ සිවුරේ මඩ ගැවිලා කියලා
හොදන්න දගලන
බොරුවට හිනාවෙලා
ගමේදි රවන
මිනිස්සු ඉන්නා සමාජයක් මේක

පන්සලෙ කොඩි දානවා දකිද්දි
පැත්තවත් නොබලා ගිහින්
පෝයට ඇවිත් දාපු කොඩියේ
ඇදේ හොයන මිනිස්සු ඉන්න
සමාජයක් මේක

වැස්සටවත් පන්සලට නෑවිත් හැම වැඩක්ම කරගෙන
හාමුදුරුවො එලවන්න දගලන
කරපිංචා නැට්ට ගානට දාන
මිනිස්සු ඉන්න සමජයක් මේක

හාමුදුරුවෝ වඩින්න පුජාවට බනට
කියලා කිව්වම තමන්ගෙ දරුවා
ඇදෙ ගුලිවේලා නිදි අතරේ
එ වයසෙම පොඩිහාමුදුරුවෝ
නිදිවරාගෙන පිරිත් බන කියද්දි
හරි ශෝක් හාමුදුරුවො
ලස්සන බන ලස්ස්න පුජාව කිව්ව අයම
ඒ කටිනම දොස් කියන සමාජයක් මේක

හාමුදුරුවනේ පුතා ව්භාගෙට ලියනවා
පූජාවක් කරගන්න කියා
සීයක් දහසක් දෙනා ඇවිදින් කියද්දිත්
හා හොදයි කියා උගුරෙ ලේ රහවෙනකම්
අනුකම්පාවෙන් පුජාව කරලා දුන්නේ
පොඩි සාදු පුජා කරන දවසේම
එහෙම හිටියත් ඒ හාමුදුරුවොත්
තමන්ගේ පුතා ලියන විභාගෙ ලියනවා කියලවත් නොකියා
රිසල්ට් ආවම හාමුදුරුවනේ පුතාගේ රිසල්ට්
මෙහෙම කියද්දි කිසිම ඉරිසයාවක්
නැතිව සතුටු උනෙත් ඒ පොඩිහාමුදුරුවෝමයි
අවසානේදි පොඩිහාමුදුරුවෝ රිසල්ට් අඩුයි
නේද කියලා අහන පුදුම සමාජයක් මේක

මොන වැඩ තිබුනත් පන්ති පිරිවෙන් නොගිහින්
දානෙට බනට පිරිතට එ හාමුදුරුවෝ
රෑට මදුරුවෝ කකා නිදි මරාගෙන පාඩම් කරද්දි
තේ කෝප්පයක් හදලා දෙන්න කවුරුත් නැති කටකතා
හදලා හාමුදුරුවොන්ට බනින්න
ගමේ කවුරුහරි අල්ලලා පදයක් හදන්න
මිනිස්සු ඉන්න සමාජයක් මේක

අම්මා මතක් වේලා අනන්ත වාර අඩපු ඇස්වලින්
කරුනාවෙන් බලාගෙන
තාත්තා වඩාගෙන ඇවිද්ද හැටි මතක් වෙද්දි
අඩපු අපි
පයින්මයි බැනපු මින්ස්සුන්ගෙ ගෙවල්වලට වැඩියේ
කිසිදු ද්වෙශයක් නැතුව.

ගෙදරදි අම්මා රෙදි හෙදුවට
කවදාවත් ඇදුමක් හොදන්න දන්නෙ නැති
අපේ වයසේ අනිත් ලමයින්ගෙ අම්මලා
රෙදි ටික හොදලා දෙනකොට
ඉරිසියාවක් නැතුව එ දිහා බලාගෙන
අක්කරයක් විතර ලොකු සිවුර
කුනු නොගියත් හොදන්න දගලපු අපි

අනිත් ලමයි සෙල්ලම්කරනකොට
ලොකුහාමුදුරුවෝ නැතිවෙනකම් ඉදලා
බෝල ගැහුවම ලොකුහාමුදුරුවෝ වැඩිගමන්
දුවගෙන ඇවිත් කේලම් කීවෙත්
අපෙන්ම පුජාව තියාගත්ත මිනිස්සුමයි

පන්සලට ආවගමන් මගේම වයසේ
පුංචි යාලුවන්ගෙන්
බයිසිකලය ඉල්ලගෙන පැද්දෙ ආසාවට...........
ඉක්මනින් නිවන් යන්න හිතන් පන්සලට ඇවිත්
මේක දැකපුගමන් කෙන්තිඅරන්
අපි අම්මලා කියලා අහද්දී
දැනිච්ච දුක වේදනාවට වචන පේලිවලින්
කියන්න බැරිතරම්

අන්තිම පාරට කියන්නම්
තවත් ගෙදර නොගිහින් මේ ඉන්නේ උබලා වෙනුවෙන්
එහෙම අපිට බැන්නට කමක් නැ
ඔයාගේ දරුවන් ආදරයෙන් බලාගන්න
අපේ අම්මලා අපි නැතුව කොච්චර අඩුවක් දැනුනත්
බැනුම අහගෙන කරන මේ කැපකිරීම ඇති සතුටුවෙන්න.........

Address

Sri Vishuddharamaya, Gemunupura, Debarawewa
Tissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Vishuddharamaya - Gemunupura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Vishuddharamaya - Gemunupura:

Share