Sri Mihindu Daham Pasala - Kirimetimulla

Sri Mihindu Daham Pasala - Kirimetimulla It is one of the leading Dhamma schools in Matara District.

මාතර දිස්ත්‍රීක්කයේ ප්‍රමුඛ දහම් පාසලක් වන මෙම දහම් පාසැල, ප්‍රදේශයේ දුවාදරුවන්ගේ නැණ පහන් දැල්වීමට අනගි මෙහෙයක් ඉටු කරයි.

29/01/2026
29/01/2026

ශ්‍රී මිහිඳු දහම් පාසල - කිරිමැටිමුල්ල 🥰🙏.ප්‍රදේශයේ දූ දරුවන් ගේ දහම් අධ්‍යාපනය නගා සිටුවන දම් සෙවණයි...2026 නව වසරට එකතු වූ සියලු දූ දරුවන් සදහා මේ වසරේත් ඉතා කාර්යක්ෂමව අප වගකීම් ඉටු කිරීමට සූදානම්....අපි මිහිඳු දම් සෙවණට ඔබව සාදරයෙන් පිළිගනිමු ❤️🙏🙏.

@ මිහිඳු ආචාර්ය මණ්ඩලය අප සැම ඔබේ දරුවාගේ දහම් අධ්‍යාපනය නගා සිටුවීමට නිරන්තරයෙන් කැප වන්නෙමු..🙏❤️🙏❤️

මෙතුළින් දැනුම, ආකල්ප, කුසලතා සහ සාර ධර්ම වලින් පිරිපුන් නිදහස් චින්තන ඇති ,රටට ජාතියට ආගමට පල දායි පිරිසක් බිහිකිරීමේ අරමුණින්.......

අප කෙරෙහි විශ්වාස තබා ඔබේ දරුවා බාර දුන් ඔබට මිහිඳු අපගේ උත්තමචාරය පුදකරමු ..❤️🙏🙏

21/12/2025
21/12/2025

2025 දහම් පාසල් ප්‍රාථමික අංශ විභාගය.ශ්‍රී මිහිඳු දහම් පාසලේ පැවැත්විණි.

06/11/2025

2025 කඨින පිංකම හා සර්ව රාත්‍රික පිරිත් දේශනාව
මිහිඳු දහම් පාසල
සැම මිතුරෝ සංසන්දනය
විශ්‍රාමික සංසදය හා ගමෙහි අනිකුත් සමිති න්ගේ න් එකතුවෙන් සංවිධානය කළ පින්කම් මාලාව....
මේ සඳහා සහය දුන් සැමට බෙහෙවින් ස්තුතියි

කිරිමැටි මුල්ල ශ්‍රී වර්ධනාරාම අප විහාරස්ථානයේ වාර්ෂික පවත්වනු ලබන කඨින මහා පූජෝත්සවය සහ සර්ව රාත්‍රික පිරිත් දේශනාව . අ...
06/11/2025

කිරිමැටි මුල්ල ශ්‍රී වර්ධනාරාම අප විහාරස්ථානයේ වාර්ෂික පවත්වනු ලබන කඨින මහා පූජෝත්සවය සහ සර්ව රාත්‍රික පිරිත් දේශනාව . අප දහම් පාසලේ සියලු ආචාර්ය මණ්ඩලය දරු දැරියන් දෙමව්පියන් සහ ගමේ සමිති සමාගම් හා ගම් වැසියන් මේ සැමගේ එකතුවෙන් සංවිධානය කරන ලදී ...

2025
01/06/2025

2025

2025 මිහිඳු ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳීම හා මිහිඳු හරසර වාර්ෂික කලා මංගල්‍යය ..... මෙසේ සිදු විය...
01/06/2025

2025 මිහිඳු ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳීම හා මිහිඳු හරසර වාර්ෂික කලා මංගල්‍යය ..... මෙසේ සිදු විය...

Address

Sri Wardhanaramaya, Kirimetimulla
Telijjawila
81060

Telephone

+94412240293

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Mihindu Daham Pasala - Kirimetimulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Mihindu Daham Pasala - Kirimetimulla:

Share