Do not be afraid

Do not be afraid Let us walk with Jesus for we may not lost.

මිනිසෙකු තුල ශුද්ධවන්තකම වැඩියෙන් වර්ධනය වෙත්ම, ඔහු තමාගේ ශුද්ධවන්තකම දෙස බැලීම අවම වේ. යමෙකු තමගේ ශුද්ධවන්තකම නිරීක්ෂණය...
28/07/2026

මිනිසෙකු තුල ශුද්ධවන්තකම වැඩියෙන් වර්ධනය වෙත්ම, ඔහු තමාගේ ශුද්ධවන්තකම දෙස බැලීම අවම වේ. යමෙකු තමගේ ශුද්ධවන්තකම නිරීක්ෂණය කරද්දීම එය අතුරුදහන් වේ.

ලෙබනොන් හි ශු. ශාබෙල් තුමා

පිළිම රූප නොනමදින, බොරු දෙවිවරුන් නොඅදහන, සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරි ලද්දෙකි. ගීතාවලිය 40:4
26/07/2026

පිළිම රූප නොනමදින, බොරු දෙවිවරුන් නොඅදහන, සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරි ලද්දෙකි.

ගීතාවලිය 40:4

සමිඳුන් තුළ නොනවත්වා සවිමත් වන්න. ඔබට සවිය ලැබෙන ලෙස එතුමන්ට ඇලුම් කරන්න. සවි බලැති සමිඳාණෝ පමණක් දෙවිඳාණෝ ය. එතුමන් හැර...
24/07/2026

සමිඳුන් තුළ නොනවත්වා සවිමත් වන්න. ඔබට සවිය ලැබෙන ලෙස එතුමන්ට ඇලුම් කරන්න. සවි බලැති සමිඳාණෝ පමණක් දෙවිඳාණෝ ය. එතුමන් හැර වෙන ගැළවුම් කාරයෝ නැත.

උපදේශකයා හෙවත් සිරාක් 24:24

දේව කරුණාව නිසා බුද්ධිය බහුලව ලැබ ඇත්තන් (ඒ ගැන කෘතඥ වී) එම නිසා ඒ ගැන බිය වේවා ! ඒ මන්ද, එබන්දෙකු තමා ගේ විනිශ්චය හමුවේ...
23/07/2026

දේව කරුණාව නිසා බුද්ධිය බහුලව ලැබ ඇත්තන් (ඒ ගැන කෘතඥ වී) එම නිසා ඒ ගැන බිය වේවා ! ඒ මන්ද, එබන්දෙකු තමා ගේ විනිශ්චය හමුවේ වැඩි බරකින් මැන බලනු ලබන හෙයිනි.

ස්වීඩනයේ ශු. බ්‍රිජට් තුමිය

මාගේ දෙවියනි, මා ඔබ සොයන තරමටම මට ඔබ හමු වේ. මා හට ඔබ හමුවන තරමටම මා ඔබ ගැන සොයයි. සියෑනා හි ශු. කැතරින් තුමිය
19/07/2026

මාගේ දෙවියනි, මා ඔබ සොයන තරමටම මට ඔබ හමු වේ. මා හට ඔබ හමුවන තරමටම මා ඔබ ගැන සොයයි.

සියෑනා හි ශු. කැතරින් තුමිය

කාලය ගත වෙයි, නැවත නොපැමිණෙ යි. අධ්‍යාත්මික ලාභයක් ලබා නොගෙන ගතකරන සෑම තත්පරයක් ම අප හට මහත් විපත කි. ඇරිසෝනා හි ශු. එෆ්...
16/07/2026

කාලය ගත වෙයි, නැවත නොපැමිණෙ යි. අධ්‍යාත්මික ලාභයක් ලබා නොගෙන ගතකරන සෑම තත්පරයක් ම අප හට මහත් විපත කි.

ඇරිසෝනා හි ශු. එෆ්‍රායිම් තුමා

තමාව දෙවියන් වහන්සේ වෙතින් ඈත් කරවන සියලු ආශාවන් හමුවේ අන්ධව, බිහිරිව සහ ගොළුව වසන මිනිසා භාග්‍යයවන්තයෙ කි. සිරියාවේ ශු....
10/07/2026

තමාව දෙවියන් වහන්සේ වෙතින් ඈත් කරවන සියලු ආශාවන් හමුවේ අන්ධව, බිහිරිව සහ ගොළුව වසන මිනිසා භාග්‍යයවන්තයෙ කි.

සිරියාවේ ශු. ඊසාක් තුමා

මිනිසා අබිමුව ජීවිතය ද මරණය ද ඇත්තේ ය. මෙයින් මිනිසාට ඔහු වඩා කැමති දේ දෙනු ලබන්නේ ය. උපදේශකයා හෙවත් සිරාක් 15:17
15/06/2026

මිනිසා අබිමුව ජීවිතය ද මරණය ද ඇත්තේ ය. මෙයින් මිනිසාට ඔහු වඩා කැමති දේ දෙනු ලබන්නේ ය.

උපදේශකයා හෙවත් සිරාක් 15:17

මාංශික මනස් වලට අනුව මුලුමනින්ම මෝඩකම් ලෙස පෙනෙන දෑ, සැබෑ ඇදහිලි වන්තයන්ට නම් ශක්තිය, ජීවය සහ ආලෝකය වේ. එසෙක්ස් හි ශු.සො...
19/05/2026

මාංශික මනස් වලට අනුව මුලුමනින්ම මෝඩකම් ලෙස පෙනෙන දෑ, සැබෑ ඇදහිලි වන්තයන්ට නම් ශක්තිය, ජීවය සහ ආලෝකය වේ.

එසෙක්ස් හි ශු.සොෆ්‍රොනියොස් තුමා

දෙවිඳාණන් හිස් වචන භාර නොගනු ඇත. එතුමාණන් ක්‍රියාවන්ට ප්‍රේම කරන සේක. එතුමන් හමුවේ, යහපත් ක්‍රියා යනු ප්‍රේමය වේ.  ජෝර්ජ...
07/05/2026

දෙවිඳාණන් හිස් වචන භාර නොගනු ඇත. එතුමාණන් ක්‍රියාවන්ට ප්‍රේම කරන සේක. එතුමන් හමුවේ, යහපත් ක්‍රියා යනු ප්‍රේමය වේ.

ජෝර්ජියාවේ ශු. ගව්‍රියෙල් තුමා

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when Do not be afraid posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share