Kukurampola podi hamuduruwo

Kukurampola podi hamuduruwo අවසන් බුදු වදනයි "වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ"සියලු සංස්කාරයෝ නැසීයනවා මේ අවසන් අවස්ථාවයි.. ‼️

03/03/2026

ලෝකයට ඕන මේ වගෙ යුද්දයක්. 🥹❤️

ගසක් නම් ඉහළට වැඩෙයිසැඬ හිරුට නොබියව මුහුණ දෙයිඅඳුර පිළිකෙව් කරයිසඳ එළියෙනුදු සෑහී නොනවතියිමලක් සිරසෙහි පැළඳ මිස කිසිදාක...
25/07/2025

ගසක් නම් ඉහළට වැඩෙයි
සැඬ හිරුට නොබියව මුහුණ දෙයි
අඳුර පිළිකෙව් කරයි
සඳ එළියෙනුදු සෑහී නොනවතියි
මලක් සිරසෙහි පැළඳ මිස
කිසිදාක සැතපෙන්නේ නොවෙයි ෴

අද දින සුභ මොහොතින් වත පුටුව බැදපු අපේ චූටී සහ පැටියා ❤️😘
02/07/2025

අද දින සුභ මොහොතින් වත පුටුව බැදපු
අපේ චූටී සහ පැටියා ❤️😘

Address

Kasagala
Tangalle

Telephone

+94742756922

Website

Alerts

Be the first to know and let us send you an email when Kukurampola podi hamuduruwo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Kukurampola podi hamuduruwo:

Share