Sri Rohana Buddhist Foundation - තණමල්විල

Sri Rohana Buddhist Foundation -  තණමල්විල “Go through the Buddhist appearance to build up a meritorious community’’

16/05/2017
ශ්‍රී රොහණ සදහම් පදනම මගින් සහ ශ්‍රී රොහණ සදහම් ළමා සමාජය මගින් 2016.08.17 වන නිකිණි පොහෝ දිනයට සමගාමීව  සංවිධානය කරනු ල...
19/08/2016

ශ්‍රී රොහණ සදහම් පදනම මගින් සහ ශ්‍රී රොහණ සදහම් ළමා සමාජය මගින් 2016.08.17 වන නිකිණි පොහෝ දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබූ "අපේ ගමේ මල් පෙරහැර" ජදුර ගම්මානයේ සිට ශ්‍රී රොහණ මහා පන්ථාරාම විහාරස්ථානය වෙත ගමන් ගත් අවස්ථාව.

Poya day perahara.
Organized by our foundation and our children society.

අප ශ්‍රී රොහණ සදහම් පදනම මගින් 2016.08.17 වන නිකිණි පොහෝ දිනයට සමගාමීව තණමල්විල මූලික රෝහලෙහි කලක පටන් අකර්මණ්‍ය තත්වයේ ...
19/08/2016

අප ශ්‍රී රොහණ සදහම් පදනම මගින් 2016.08.17 වන නිකිණි පොහෝ දිනයට සමගාමීව තණමල්විල මූලික රෝහලෙහි කලක පටන් අකර්මණ්‍ය තත්වයේ පැවති ජල පෙරනය වෙනුවට උසස් තත්වයේ ජල පෙරනයක් රෝහල වෙත ප්‍රධානය කිරීම.

Donate a best quality water filter from our foundation, to the Thanamalvila Base Hospital at 17.08.2016.

අප ශ්‍රී රොහණ සදහම් පදනම මගින් වර්ෂ 2016.08.17ක් වූ  නිකිණි පොහෝ දිනයට සමගාමීව  එදින උදෑසන තණමල්විල මූලික රෝහලෙහි   සුමධ...
19/08/2016

අප ශ්‍රී රොහණ සදහම් පදනම මගින් වර්ෂ 2016.08.17ක් වූ නිකිණි පොහෝ දිනයට සමගාමීව එදින උදෑසන තණමල්විල මූලික රෝහලෙහි සුමධුර ධර්ම දේශනාවක් පැවැත්වීම සහ සියලූම නේවාසික රෝගීන් සහ රෝහල් කාර්‍ය්මණ්ඩලය සදහා තේ පැන් සංග්‍රහයක් ලබා දීම සිදු කරන ලදී.

මෙම සියලු කටයුතු සදහා සෑම අතින් සහයෝගය දුන් සැම දෙනාටම අප මෙලෙස පුණ්‍යානුමෝදනා කරන්නෙමු.

Our Poya day Programs

We arranged a tea compilation from our foundation for patients and staff members in tha Thanamalvila Base hospital at last poya day (17.08.2016)

2016.08.08 ශ්‍රී රෝහණ සදහම් ළමා සමාජයේ ආරම්භය සහ ඒ තුලින්  පිබිදෙන පුංචි අපේ මල් පොහොට්ටු........(Started our  Sri Rohan...
12/08/2016

2016.08.08 ශ්‍රී රෝහණ සදහම් ළමා සමාජයේ ආරම්භය සහ ඒ තුලින් පිබිදෙන පුංචි අපේ මල් පොහොට්ටු........

(Started our Sri Rohana sadhaham children's society at Ranawaranawa - Tanamalwila 2016.08.08)

04/08/2016

Address

Sri Rohana Maha Pantharamaya, Ranawaranawa, Thanamalvila
Tanamalwila

Telephone

+940718836565

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Rohana Buddhist Foundation - තණමල්විල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Rohana Buddhist Foundation - තණමල්විල:

Share