බැද්දේවැව පංසල - Beddewewa temple

බැද්දේවැව පංසල - Beddewewa temple හම්බන්තොට, සූරියවැව, බැද්දේවැව විහාරස්ථානයේ නිල facebook පිටුව

08/08/2026

I got over 500 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

04/08/2026
04/08/2026

❤️

03/08/2026

සූරියවැව, බැද්දේවැව පුරාණ විහාරස්ථ ඇසල කලාපය - 2026 (හය වන දිනය)

28/07/2026

fans නිළ තේමා ගීතය
බැද්දේවැව පංසල - Beddewewa temple
🎡✨ බැද්දෙවැව පුරාණ විහාරස්ථ ඇසළ කලාපය 2026 ✨🎡

​බැද්දෙවැව පුරාණ විහාරස්ථ දහම් පාසලේ දරුවන්ගේ උන්නතිය සහ යටිතල පහසුකම් දියුණු කිරීමේ උතුම් අරමුණින් සංවිධානය කරන මෙවර ඇසළ කලාපය සඳහා ඔබ සැමට සාදරයෙන් ආරාධනා කරමු! 🙏

​මෙවර ඇසළ කලාපයේ විශේෂාංග:

🌸 ශ්‍රී පාදස්ථාන අනුරුව

🌸 රජෝවාද කතා වස්තුව රැගත් අඩි 60 ක් උසැති දැවැන්ත තොරණ

🌸 මුචලින්ද නාග දරණය

​පුංචි දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් විනෝද වෙන්න විනෝදාත්මක අංග රැසක්:

🎢 ජෙට් යානා | 🏎️ ඉලෙක්ට්‍රික් කාර් | 🏍️ මාරක ළිඳ | 👻 යමලොව සැරිසර | 🎪 බවුන්සර් | 🎠 මෙරිගෝ රවුම් | 💧 වෝටර් බෝල්

​🍚 සැම දිනකම දන්සැල් පැවැත්වේ!

​🗓️ දිනය: 2026 ජූලි 29 සිට අගෝස්තු 07 දක්වා

📍 ස්ථානය: බැද්දෙවැව පුරාණ රජමහා විහාරස්ථානයේදී

​📞 විමසීම් සඳහා:

​වෙළඳ කුටි සඳහා: 071-5845580 | 070-7347808

​වෙළඳ ප්‍රදර්ශන දැන්වීම් සඳහා: 076 739 73 45

​පවුලේ සැම සමඟින් එක්වන්න! ඔබ සැමට ආරාධනා! ☸️

Address

Beddewewa Purana Viharaya, Sooriyawewa
Suriyawewa

Alerts

Be the first to know and let us send you an email when බැද්දේවැව පංසල - Beddewewa temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to බැද්දේවැව පංසල - Beddewewa temple:

Shortcuts

Share