Sri Athdala Bodhi Viharaya සුරියවැව

Directions

Sri Athdala Bodhi Viharaya සුරියවැව A sacred sanctuary dedicated to the longevity of the Buddha Sasana and nurturing the wisdom of future generations.

Stay updated on all religious programs of the temple and Dhamma School. 🙏✨

03/09/2026
29/08/2026

නිකිණි පුර පසළොස්වක පෝය දින ඇත්දල බෝධි විහාරස්ථානයේදී පැවැත්වුණු විශේෂ කාව්‍ය ධර්ම දේශනාවේ සහ සැරසිලි කටයුතුවල සුන්දර මතකයන්... 🙏🤍

02/07/2026
01/07/2026

සදහම් කවි හඬින් සිත සනසා ගන්න... 🌸📖

30/06/2026

☸️

29/06/2026

පොසොන් පොහෝ නිමිත්තෙන් පැවැත්වෙන උතුම් කාව්‍යමය ධර්ම දේශනාව... 🙏✨

පොසොන් පුන් පොහෝ අසිරිය නිමිති කරගෙන, අප ශ්‍රී ඇත්දළ බෝධි විහාරස්ථානයේදී පැවැත්වෙන විශේෂ සදහම් මහෝත්සවය. 🌸☸️🗓️ දිනය: 202...
27/06/2026

පොසොන් පුන් පොහෝ අසිරිය නිමිති කරගෙන, අප ශ්‍රී ඇත්දළ බෝධි විහාරස්ථානයේදී පැවැත්වෙන විශේෂ සදහම් මහෝත්සවය. 🌸☸️

🗓️ දිනය: 2026 ජූනි මස 29 වන සඳුදා දින
⏰ වේලාව: රාත්‍රී 07.00 සිට
📍 ස්ථානය: ඇත්දළ බෝධි විහාරස්ථාන ධර්ම ශාලාවේදී
🎙️ මෙහෙයවීම: පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ සහකාර කථිකාචාර්ය, පූජ්‍ය පායගල සුමනසාර ස්වාමීන් වහන්සේ.

Address

Suriyawewa

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Athdala Bodhi Viharaya සුරියවැව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share