Iyamporuwa Gangathilake Wiharasthanaya

Iyamporuwa Gangathilake Wiharasthanaya It is abt our temple.

පොසොන් පෝය නිමිත්තෙන් 2026/06/28 අද දින සවස 5.00 විශේෂ පිරිත් දේශනා පින්කමක් පැවැත්වේ. දායකත්වය - එංගලන්තයේ පදිංචි අනුෂ්...
28/06/2026

පොසොන් පෝය නිමිත්තෙන් 2026/06/28 අද දින සවස 5.00 විශේෂ පිරිත් දේශනා පින්කමක් පැවැත්වේ.
දායකත්වය - එංගලන්තයේ පදිංචි අනුෂ්කා වරුසවිතාන මහත්මිය හා ඉංජිනේරු රසල් උඩුකුඹුර මහත්මා

ඔබ සැමට පින්සාර සිතින් ආරාධනා
තෙරුවන් සරණයි

ඔබේ පින්බර දායකත්වය සංඝාවාසයේ වහලය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ලබා දිය හැක. ආධාර මුදල් ලබා දී රිසිට්පතක් ලබා ගන්න...වැඩි විස...
30/05/2026

ඔබේ පින්බර දායකත්වය සංඝාවාසයේ වහලය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ලබා දිය හැක.
ආධාර මුදල් ලබා දී රිසිට්පතක් ලබා ගන්න...
වැඩි විස්තර සදහා අමතන්න හෝ මුණ ගැසෙන්න.
0718338181

13/05/2026

එංගලන්තයේ පදිංචි වෛද්‍ය අනුෂ්කා වරුසවිතාන මහත්මියට වාසනාවන්ත නිරෝගී සුව සහිත සුභ උපන් දිනයක් වේවායි! පතමින් විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර චන්දිම හිමියන්ගේ අනුශාසනා පරිදී සිරි පේමරතන දහම් පාසල් දරුවන් හා විහාරස්ථ සතර පේරුවේ සැදැහැවතුන් විහාරස්ථානයේ දී සිදු කල අටවිසි සම්බුද්ධ පූජාමය පිංකම🙏🙏🙏
2026/05/12
සටහන, සේයාරූ සහ සංස්කරණය
විහාරවාසී පූජ්‍ය උණපාන නන්දවිමල හිමි

12/05/2026

කෝට්ටේ මාදිවෙල ඊයම්පෝරුව ගංගාතිලක විහාරස්ථ ඉන්ද්‍රාණි වරුසවිතාන ගුණසමරු පදනමේ නිර්මාතෘ එංගලන්තයේ පදිංචි වෛද්‍ය අනුෂ්කා වරුසවිතාන මහත්මියට වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා!!! නිරෝගී සුව ලැබේවා!!!

03/05/2026

අධි වෙසක් පුන් පෝදා

කෝට්ටේ මාදිවෙල ඊයම්  පෝරුව ගංගාතිලක විහාරස්ථ කුලඟන සමිතියේ  සාංවත්සරයට සමගාමීව නව නිලධාරී මණ්ඩයට හා සාමාජිකාවන්ට සෙත් පත...
20/03/2026

කෝට්ටේ මාදිවෙල ඊයම් පෝරුව ගංගාතිලක විහාරස්ථ කුලඟන සමිතියේ සාංවත්සරයට සමගාමීව නව නිලධාරී මණ්ඩයට හා සාමාජිකාවන්ට සෙත් පතා අටවිසි සම්බුද්ධ පූජා පින්කමක් හා පහන් පූජාවක් 2026/03/19 වෙන දින පැවැත්විණි...
අවශේෂ අරමුණු
අද එනම් 2026/03/19 දින අමාවක පෝය දින හේතුවෙන් අප අතරින් වියෝවු සියලුම නෑදෑ හිත මිතුරන් හට පින් අනුමෝදන් කිරීම සදහා සිදුකරන්නට යෙදුනු අටවිසි බුද්ධ පූජාව සහ පහන් පින්කම ඉතාමත් සාර්ථකව සිදු කෙරිණි.

අප සමිතියේ සියලුම සාමාජිකාවන්ට හා ඔවුන්ගේ නමින් මළගිය සියලුම නෑදෑ හිත මිතුරන්ට මේ පින් අනුමෝදන් වීමෙන් සසර මග කෙටි වේවා🙏🙏🙏❤️❤️❤️

Address

Thalawathugoda Road, Madiwela
Sri Jayewardanepura Kotte

Telephone

+94112779230

Website

Alerts

Be the first to know and let us send you an email when Iyamporuwa Gangathilake Wiharasthanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share