Sri Nagawanarama Temple - Siyambalape

Sri Nagawanarama Temple - Siyambalape "යුඤ්ජථ බුද්ධ සාසනේ"
යෙදෙව්! බුදු සසුනේ

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියඹලාපේ උතුර ග්‍රාම සේවා වසමේ පිහිටා තිබෙන ශ්‍රී නාගවනාරාම විහාරස්ථානය අඩ සියවසක් ඉක්මවන ඉතිහාසයකට උරුමකම් කියන පූජනීය ස්ථානයකි. විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පරගම්මන අමරකිත්ති හිමිපාණන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙන සිදු කරනු ලබන ආගමික, ශාසනික හා සමාජීය වැඩසටහන් රාශියකි...

27/08/2026
☸️ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, මිණීඔලුව විද්‍යාවාස පිරිවෙන් මහා විහාරාධිපති , අග්ගමහා පණ්ඩිත, ත්‍රිපිටක විශාරද...
25/08/2026

☸️ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, මිණීඔලුව විද්‍යාවාස පිරිවෙන් මහා විහාරාධිපති , අග්ගමහා පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, දර්ශනසූරී, ශාස්ත්‍රපති, අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේ සිදුකරනු ලබන ජාතික, ආගමික, සාසනික, සාමාජික හා අධ්‍යාපනික උදාර මෙහෙවර චිරාත් කාලයක් සිදු කරමින් සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරන්නට ශක්තිය, නිරෝගී සුවය ලැබෙන පින්බර
සුබ ජන්ම දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු..
දිගාසිරි වේවා...!!!
ශ්‍රී නාගවනාරාම මහා විහාරය සියඹලාපේ

25/08/2026

☸️ ආනන්ද මහරහත් ථේරාභි වන්දනා 2026.

අප සුගත් සම්බුදු රජුන්ගේ - මහා දම්කඳ රැකගෙන සොඳුරු බණපද පවසන - විස්මිත මතක බල ඇති මනා සිහි ඇති මහා නුවණැති - සුපූජිත බහුශ්‍රැත වූ ඒ වීතරාගී සමාහිත ඉඳුරන් ඇති - අමා නිවනට වැඩිය අපගේ උතුම් අරහත් අනඳ මුනිඳුට - වඳිමි මම සාදරයෙන් "
උතුම් නිකිණි පොහෝදා සැන්දෑ යාමේ වෙහෙර බිමට ඔබත් පැමිණෙන්න.🙏

☸️ සියඹලාපේ ශ්‍රී නාගවනාරාමධිපතිව වැඩ සිට අපවත් වී වදාළ  සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක, සිරි පවර අරියවංශාලංකා...
24/08/2026

☸️ සියඹලාපේ ශ්‍රී නාගවනාරාමධිපතිව වැඩ සිට අපවත් වී වදාළ සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක, සිරි පවර අරියවංශාලංකාර,විචිත්‍ර භානක ධූරන්ධර සාමවිනිසුරු අතිපූජනීය මිරිගම අමරමෝලි නා හිමිපාණන් වහන්සේගේ 19 ගුණඅනුස්මරණය සිහිකරමින් සියඹලාපේ ශ්‍රී නාගවනාරාමාධිපති, විද්‍යානිකේතන පිරිවෙන් පරිවේණාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පරගම්මන අමරකිත්ති හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කෙරෙනු ධර්ම දේශනා පින්කම සහ උදෑසන දානමය පින්කම. 🙏

🙏🙏🙏
23/08/2026

🙏🙏🙏

21/08/2026

අතිපූජ්‍ය මීරිගම අමරමෝලී නා හිමි. 19 වන ගුණ සමරු පින්කම.

Address

Dikwela Road
Siyambalape

Telephone

+94112976482

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Nagawanarama Temple - Siyambalape posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Nagawanarama Temple - Siyambalape:

Shortcuts

Share