කතෝලික උරුමය /Catholic Legacy

කතෝලික උරුමය /Catholic Legacy සයිබර් අවකාශයේ නූතන ධර්මදූතික වෑයම.!

🙏🙏🙏🙏🙏
01/08/2026

🙏🙏🙏🙏🙏

ශ්‍රී ලංකාවේ විශාලතම හා උසම ජේසු ක්‍රිස්තු  ප්‍රතිමාව සැදැහැවතුන් වෙනුවෙන් දැන් විවෘතයි❤️
01/08/2026

ශ්‍රී ලංකාවේ විශාලතම හා උසම ජේසු ක්‍රිස්තු ප්‍රතිමාව සැදැහැවතුන් වෙනුවෙන් දැන් විවෘතයි❤️

13/07/2026

ලෝක උරුමයන් වන සීගිරිය ඓතිහාසික පුරවරයේ මහනුවර පදවියට අයත් සිගිරියේ එකම කතෝලික දේවස්තථානයේ ශුද්දවු අන්තොන් මුනිදුන්ගේ මංගල්‍යය සියලුම මිසම් ඡනතාවගේ මැදිහත් විමෙන් වගේම බෞද්ධ ඡනතාවගේ පැසසුමට ලක් වෙමින් ගරු සාලිය පියතුමාගේ මගපෙන්වීමෙන් සාර්තක කර ගැනිමට හැකි වුනා..

(මේ විඩියෝව මේ අකාරයෙන් සංස්කරණය කර අපිට එවු කලණි සහොදරියට විශේෂ ස්තුතිය )

රොටවැව සාන්න අන්තොනි මුනිදුගේ මංගල්‍ය 🙏🙏
13/07/2026

රොටවැව සාන්න අන්තොනි මුනිදුගේ මංගල්‍ය 🙏🙏

අහස කඩා වැටුණත් යුක්තිය ඉටු වේවා!
20/06/2026

අහස කඩා වැටුණත් යුක්තිය ඉටු වේවා!

උන්වහන්සේ දරා සිටින්නේ ඔවුන්ගේ රුධිරයයිඋන්වහන්සේ සාක්ෂි දරනු ඇත......
08/06/2026

උන්වහන්සේ දරා සිටින්නේ ඔවුන්ගේ රුධිරයයි
උන්වහන්සේ සාක්ෂි දරනු ඇත......

"ශානිලා තනතුරු අරං මාස හයක් වෙනවා නේද? පාස්කුවලට යුක්තිය ඉටු කරනවා කියලා නේද කිව්වේ? කෝ විර්ශන?" යනුවෙන් මුලින් ඔවුහු ප්...
07/06/2026

"ශානිලා තනතුරු අරං මාස හයක් වෙනවා නේද? පාස්කුවලට යුක්තිය ඉටු කරනවා කියලා නේද කිව්වේ? කෝ විර්ශන?" යනුවෙන් මුලින් ඔවුහු ප්‍රශ්න කළහ.

ඔවුන් හිතුවේ 2019 නොවැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් දක්වා කාලයේ ඔවුන් සියලු සාක්කි වලදමා ඇති නිසා කිසිවක් සොයාගත නොහැකි වනු ඇති බවයි.

විමර්ශන අරඹා වසරකට පමණ පසු CID විසින් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැණිනි.

ඉන් පසු ඔවුන් හිතුවේ අසාත් මවුලා නැතිව සලේ ගැන සාක්කි කිසිවක් හමු නොවනු ඇති බවයි.

එහෙත් මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදීම හතර දෙනකු පමණ රහස් ප්‍රකාශ ලබා දී ඇති බවක් හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පවා ප්‍රකාශ ලබා දී ඇති බවක් ඔවුන් දැන සිටියේ නැත.

පසුව , "කෝ අසාත් මවුලානාගෙන් කටඋත්තරයක්වත් අරගත්තද? චැනල් ෆෝ චෝදනාව කරපු කෙනාගෙන් කටඋත්තරයක්වත් අරගෙන නෑ." ඔවුහු ඊළඟට කීහ.

ඔවුන් හිතුවේ අසාත් මවුලානාට එරෙහිව පවුල් ආරවුල් නඩුවක් තිබෙන නිසා අසාත් මවුලානා විමර්ශනයට කටඋත්තර නොදෙනු ඇති බවයි.

එහෙත්, CIDය අසාත් මවුලානාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

ඔවුන් ඊළඟට කීවේ අසාත් මවුලානා බොරුකාරයකු බවයි. අසාත් මවුලානා කියන කිසිවක් ඇත්ත නොවන බව ඔවුහු කීහ.
ඔවුන් සිතුවේ CIDය මවුලානාගේ ප්‍රකාශය මත පමණක් යැපෙනු ඇති බවයි.

එහෙත්, මවුලානාගේ ප්‍රකාශයේ ඇතැම් කරුණු දුරකතන වාර්තා, වෙනත් අයගේ සාක්කි සහ වෙනත් ලිඛිත සාක්කිවලින් තහවුරුවන බව CIDය අධිකරණයට දැනුම් දුන්නේය.

දැන් ඔවුන⁣ට කියන්නට දෙයක් නැත. දැන් ඇත්තේ විමර්ශකයන්ඩ මඩ ගැසීමට සහ අනුකම්පාව ලබා ගැනීමට පමණි. දැන් දිගහැරෙන්නේ ඔවුන්ගේ නාටකයේ එම කොටසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ දා සිට ඔවුන් ගැසූ සියලු තුරුම්පු අසාර්ථක විය. දැන් ඔවුන් අදිමින් සිටින අලුත් තුරුම්පුව වැඩ කරයිද?

(තරිදුගේ පොස්ට් එකක් 😇 )

අපේ පුංචි පුතු අද ඉදන් ඔබට බාරයි ඡේසු ✝️
03/06/2026

අපේ පුංචි පුතු අද ඉදන් ඔබට බාරයි ඡේසු ✝️

රොටවැව සාන්ත අන්තෝනි දේවස්ථානයේ කතොලික තරුණ කැල විසින් ( Old Boys )  විසි වෙනි වරටත් සංවිධානය කරපු දන්සල සාර්තකව නිම උන...
02/06/2026

රොටවැව සාන්ත අන්තෝනි දේවස්ථානයේ
කතොලික තරුණ කැල විසින් ( Old Boys ) විසි වෙනි වරටත් සංවිධානය කරපු දන්සල සාර්තකව නිම උනා …

"අසල්වැසියාට ආදරය කරන්න යන ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙන්.✝ ආගම් භේදයෙන් තොරව මනුෂ්‍යත්වය වෙනුවෙන් — කතෝලික තරුණ සංගමයෙන් ආදරණීය කඩල දන්සලක්."🙏✝❤️

එය සිදුවි අදට වසර 7  🥹🥹🥹
21/04/2026

එය සිදුවි අදට වසර 7 🥹🥹🥹

Address

Sigiriya

Telephone

0769162280

Website

Alerts

Be the first to know and let us send you an email when කතෝලික උරුමය /Catholic Legacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share