St.Mary's Unity Club (සා.මරියා සුහද හවුල)

St.Mary's Unity Club (සා.මරියා සුහද හවුල) In search of Lost Sheep. St.Mary’s Unity Club is a non profitable organization built in the St.Mary’s Church Seeduwa.

Our mission is working in the spirit of Catholic social teaching to promote the sacredness of human life and the dignity of the human person. Although our mission is rooted in the Catholic faith, our operations serve people based solely on need, regardless of their race, religion or ethnicity. We not considering financial faction is a major thing to join with us & work hard, work together as unit for the one purpose.

21/02/2026
27/01/2026
15/12/2025
15/08/2025

දේවමාතාවන්ගේ ස්වර්ගාරෝපණ
මංගල්‍යය දිනය අදයි 🙏💓✝️

අද මරිය රැජිණියගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය දිනයි. දේව මෑණියෝ මේ ලෝකයේ විශාල අවස්ථා ගණනක දර්ශනය වෙලා තියෙනවා. එතුමිය ශරීරය පිටින්ම ස්වර්ගාරෝපණ උන නිසයි එතුමිය එසේ ශරීරය පිටින්ම දර්ශනය වන්නේ.

ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච දර්ශනයන් දෙකක් වන ලුර්දු සහ පාතිමා පමණක් නොව, මරිය තුමිය ලොව පුරා එදා මෙදා තුර විසිදහසකට වඩා අවස්ථා ගණනාවක දර්ශනය වෙමින් කුමක්ද අපෙන් ඉල්ලා සිටින ප්‍රධාන දෙය නම්, පාපතර ජීවිතයෙන් නැගිටින්න. යාච්ඤාව තුල ජීවිත වෙනසක් ඇති කර ගන්න කියායි.

මේ ලෝකයේ ජීවිතය ගොඩක් කෙටියි. ඉතින් ඒ තාවකාලික ලෝකයෙන් මරණින් පසු නික්ම ගිය විට අපගේ මේ ලෝකයේ ජීවිතය අනුව අපේ ආත්මය රදා පවතින බව මතක් කරන එතුමිය වරෙක පාතිමා දර්ශනයේදී ඒ කුඩා දැරියට මරණින් පසු සදාකාලික ගින්නේ දැවෙන මිනිස් ජීවිත දර්ශනයකින් පෙන්නුම් කල අවස්ථාවේ ඒ කුඩා දැරිය එය දරා ගන්නට නොහැකිව සිහිය පවා නැති උනා. ඉතින් මේ සියල්ලක් තුලින් එතුමිය ලබා දෙන පණිවුඩයට අවධානය යොමු කරමු. පාපයෙන් ඈත්වී දෙවිදුන් තුල ජීවිතයකට දැන්ම යොමු වෙමු.

Address

Seeduwa

Alerts

Be the first to know and let us send you an email when St.Mary's Unity Club (සා.මරියා සුහද හවුල) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St.Mary's Unity Club (සා.මරියා සුහද හවුල):

Share