St. Francis De Sales Choir Amandolluwa

St. Francis De Sales Choir Amandolluwa We are the choir of St. Francis De Sales, Amandolluwa Church of Seeduwa Parish.

26/03/2026

කල්වාරියේ දෝංකාරය
2026 මාර්තු 27, සවස 07.00ට

අප ආදරණීය සභා ධර්මධර රාජගුරු ප්‍රසාදි ශුද්ධ වු ෆ්‍රැන්සිස් ද සාලෙස් මුනිඳුන්ගේ අනුස්මරණ මංගල්‍යය දිනය අදයි .... ( 2026 ජ...
24/01/2026

අප ආදරණීය සභා ධර්මධර රාජගුරු ප්‍රසාදි ශුද්ධ වු ෆ්‍රැන්සිස් ද සාලෙස් මුනිඳුන්ගේ අනුස්මරණ මංගල්‍යය දිනය අදයි .... ( 2026 ජනවාරි 24 )

කොතරම් ඝනාන්ධකාර වුණත්,
මොන අවුල තිබුණත්,
මොන අභියෝහ පැමිණුනත්,
මොන ප්‍රශ්න වලට මුහුණ දුන්නත්,
මොන ප්‍රතිරෝධයන් පැමිණුනත්,
මොන crisis එකක් ආවත්,
කිසිම දෙයක් හමුවේ අවුල් නොවී,
නිරවුල් සන්සුන් මනසකින් සියල්ල දෙස බලා,
ජීවිතය ජීවත් කරන්නේ කෙසේදැයි
ශු. ෆ්‍රැන්සිස් ද සාලෙස් මුනිතුමා මතක් කරන දෙයි අප සැමට..

අද දින උනන්දු වෙමු මේ උතුම් සාන්තුවරයාගේ ජීවිතය ගැන කියවන්නට, මෙනෙහි කරන්නට....

ශු. ෆ්‍රැන්සිස් ද සාලෙස් මෙන්,
ඇතුළාන්ත සන්සුන් බව නැතිවෙන්නට ඉඩ නොදි,
දෙවියන්වහන්සේ කෙරෙහි ස්ථීර ඇදහිල්ල තබාගෙන,
උන්වහන්සේටම ආදරය කරමින්,
උන්වහන්සගේ ආදරයේ ම රැදෙන්නට උනන්දු වෙමු.
ඒ සඳහා අපට සහාය වන පිණිස මේ උතුම් සාන්තුවරයාගේ මධ්‍යස්ථකම පතා යාච්ඤා කරමු .

ශු. ෆ්‍රැන්සිස් ද සාලෙස් මුනිතුමා සමග අපේ එකම දෙවියන්වහන්සේට අපි මෙසේ යාච්ඤා කරමු...

*සමිඳාණන් වහන්සේ, ඔබවහන්සේ මාගේ ශක්තිය සහා පලිහ ය..මාගේ හදවත ඔබවහන්සේ කෙරෙහි විශ්වාසය තබා ඇති අතර, ඔබවහන්සේ මට උපකාර කරන බව මම දනිමි. ඔබවහන්සේ මා සමග, මා තුළ සිටින බව දනිමි. මටත් ඔබවහන්සේ තුළ සිටින්නට ශක්තිය ලබා දුන මැනව*

ශුද්ධ වු ෆ්‍රැන්සිස් ද සාලෙස් මුනිඳුනි අප නිසා යාච්ඤා කළ මැනව .

Address

St. Francis De Sales Church, Baseline Road, Amandolluwa
Seeduwa
11410

Website

Alerts

Be the first to know and let us send you an email when St. Francis De Sales Choir Amandolluwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St. Francis De Sales Choir Amandolluwa:

Shortcuts

Share