සිරි සම්බුද්ධරාජ සුගන්ධ කුටිය

සිරි සම්බුද්ධරාජ සුගන්ධ කුටිය ශ්‍රී සම්බුද්ධරාජ සුගන්ධ කුටිය

15/07/2026
කෝටි ලක්ෂයක් සක්වල ආඥා චක්‍රය පතුරුවමින් අමාමෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් එදා විශාලා මහනුවර දේශනා කරන ලද ...
15/07/2026

කෝටි ලක්ෂයක් සක්වල ආඥා චක්‍රය පතුරුවමින් අමාමෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් එදා විශාලා මහනුවර දේශනා කරන ලද උතුම් වූ මහානුභාවසම්පන්න රතන සූත්‍රය සියලු ලෝක සත්වයාට සෙත් පතමින් පූජනීය මහා සංඝරත්නය විසින් කහවත්ත කට්ටංගේ ශ්‍රී විමලදර්ශනාරාම මහා විහාරීය සිරි සම්බුද්ධරාජ සුගන්ධ කුටියෙහි වැඩ හිඳ 2026 ජූලි මස 18 වැනිදා සවස 06 සිට පසුදා උදෑසන 06 වනතුරු පුරා පැය 12ක් සජ්ඣායනා කෙරෙනා වගයි....

පිනැති සත්පුරුෂයනට මෙත් සිතින් ආරාධනා ....

Address

ශ්‍රී විමලදර්ශනාරාමය කට්ටංගේ කහවත්ත
Ratnapura
70150

Telephone

0452271506

Website

Alerts

Be the first to know and let us send you an email when සිරි සම්බුද්ධරාජ සුගන්ධ කුටිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සිරි සම්බුද්ධරාජ සුගන්ධ කුටිය:

Shortcuts

Share