***Sri Abhinawaramaya - Elapatha***අභිනවාරාමය - ඇලපාත***

  • Home
  • Sri Lanka
  • Ratnapura
  • ***Sri Abhinawaramaya - Elapatha***අභිනවාරාමය - ඇලපාත***

***Sri Abhinawaramaya - Elapatha***අභිනවාරාමය - ඇලපාත*** Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ***Sri Abhinawaramaya - Elapatha***අභිනවාරාමය - ඇලපාත***, Religious organisation, Elapatha South, Ratnapura.

ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ 222 මහා සංවත්සරය රත්නපුර නවනගරය පලාත්සභා ශාලාවේදී.
08/07/2024

ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ 222 මහා සංවත්සරය රත්නපුර නවනගරය පලාත්සභා ශාලාවේදී.

02/07/2024
30/06/2024

දිවි මග දින ගෙවිණි
සත් පනස් වස සපිරුණි
යායුතු බව දැනුණි
රැගෙන යන අය තවම නොපැමිණි

05/05/2024

සා/පෙල ලියන දූපුතුන්ගේ සියලු පැතුම් ඉටුවේවා..
ජයෙන් ජය...

කෝවිලේ මුස්ලිම් පල්ලියේ විතරක් නෙවෙයි බටහිර දෙමළ ඩයස්පෝරාවේ පිංවතුන්ටත් දෙමළෙන් බුදුබණ දෙසන බගවන්තලාවේ රාහුල හාමුදුරුවෝ....
31/03/2024

කෝවිලේ මුස්ලිම් පල්ලියේ විතරක් නෙවෙයි බටහිර දෙමළ ඩයස්පෝරාවේ පිංවතුන්ටත් දෙමළෙන් බුදුබණ දෙසන බගවන්තලාවේ රාහුල හාමුදුරුවෝ. උන්වහන්සේ කුඩා වියේ සිට පුහුණුව ලැබූ හින්දු ප්‍රධාන පූජකවරයෙක්. නව වසරකට පෙර පැවිදි උපසම්පදා වූ සුපේසල භික්ෂුවක්.

බුද්ධියාගම ධම්මසේන මාහිමිපාණන් වහන්සේ විසින් පිරිනමන 88 නිවස. ඇමරිකාවේ Dhamma USA පදනමේ අධ්‍යක්ෂක ජ්‍යේෂ්ට කථිකාචාර්ය නි...
17/03/2024

බුද්ධියාගම ධම්මසේන මාහිමිපාණන් වහන්සේ විසින් පිරිනමන 88 නිවස. ඇමරිකාවේ Dhamma USA පදනමේ අධ්‍යක්ෂක ජ්‍යේෂ්ට කථිකාචාර්ය නිවිතිගල සුමිත්ත මාහිමිපාණන් වහන්සේගේ පරිත්‍යාගයක්.

07/03/2024

පාසැල් දියණියකට සපත්තු කුට්ටමක් පරිත්‍යාග කරන්න කැමති පිංවත් අයෙක් මා අමතන්න. (inbox )

මේ කොහේද එතකොට 🙃
18/02/2024

මේ කොහේද එතකොට 🙃

05/02/2024

දේශපාලන ආරාධනා එමටයි. කවදාවත් කිසිම රැස්වීමකට නොගිය මං ඉදිරියටත් මෙසේම වේවි.

සබරගමු අමරපුර සාමග්ගී සංඝ සභාවේ කාරක සභාව
04/02/2024

සබරගමු අමරපුර සාමග්ගී සංඝ සභාවේ කාරක සභාව

Address

Elapatha South
Ratnapura

Telephone

+94714401989

Website

Alerts

Be the first to know and let us send you an email when ***Sri Abhinawaramaya - Elapatha***අභිනවාරාමය - ඇලපාත*** posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share