Minipura Amashanthi Thapowanaya

Minipura Amashanthi Thapowanaya " සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්තපරියොදපනං
එතං බුද්ධාන සාසනං"

අතිපූජණීය තපෝවනයේ රතන නායක ස්වාමින්වහන්සේ විසින්පිංබර වස් තුන් මාසයේ පවත්වනු ලබන ධර්ම දේශනා මාලාව🪔මාතෘකාව:"පට්ඨාන ධර්මය"...
23/08/2026

අතිපූජණීය තපෝවනයේ රතන නායක ස්වාමින්වහන්සේ විසින්

පිංබර වස් තුන් මාසයේ පවත්වනු ලබන ධර්ම දේශනා මාලාව

🪔මාතෘකාව:
"පට්ඨාන ධර්මය"

✴️අද
අගෝස්තු මස 23 ඉරිදා

⏰සවස 6.00 සිට

🌍බෝධිමළුව විහාරස්ථානයේදී...

🪷ඔබ සැමට මෙත් සිතින් ආරාධනා!

පැමිණීමට නොහැකි පින්වතුන් Zoom තාක්ෂණයෙන් පහත link එක ඔස්සේ සම්බන්ධ වන්න.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/8766878157?pwd=YTUrSXZKU0lPeUJTU0MxcTZsWk14UT09

Meeting ID: 876 687 8157
Passcode: 1234

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

කලින් දේශනා සහ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීම සඳහා පහත YouTube චැනල් subscribe කරන්න.

ධර්ම දේශනා:
https://youtube.com/-fh9ws4go2y

ධර්ම සාකච්ඡා:
https://youtube.com/

කාලීන මාතෘකා පිළිබඳ සාකච්ඡා:
https://youtube.com/

Website:
https://amashanthi.org/

විමසීම්:
☎️0717190489 (පඥ්ඥාසාර ස්වාමින්වහන්සේ)

☎️0777616930 / 0770280222
(තපෝවන කාර්‍යාලය)

22/08/2026

අතිපූජණීය තපෝවනයේ රතන නායක ස්වාමින්වහන්සේ විසින්
පිංබර වස් තුන් මාසයේ පවත්වනු ලබන ධර්ම දේශනා මාලාව
🪔මාතෘකාව:
"ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය"

22/08/2026

අතිපූජණීය තපෝවනයේ රතන නායක ස්වාමින්වහන්සේ විසින්
පිංබර වස් තුන් මාසයේ පවත්වනු ලබන ධර්ම දේශනා මාලාව
🪔මාතෘකාව:
"ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය"

අතිපූජණීය තපෝවනයේ රතන නායක ස්වාමින්වහන්සේ විසින්පිංබර වස් තුන් මාසයේ පවත්වනු ලබන ධර්ම දේශනා මාලාව🪔මාතෘකාව:"ආර්‍ය අෂ්ඨාංග...
21/08/2026

අතිපූජණීය තපෝවනයේ රතන නායක ස්වාමින්වහන්සේ විසින්

පිංබර වස් තුන් මාසයේ පවත්වනු ලබන ධර්ම දේශනා මාලාව

🪔මාතෘකාව:
"ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය"

✴️හෙට
අගෝස්තු මස 22 සෙනසුරාදා

⏰සවස 4.00 සිට

🌍කුණ්ඩසාලේ, මහනුවර ශ්‍රී බෝධිරුක්ඛාරාමයේදී...

🪷ඔබ සැමට මෙත් සිතින් ආරාධනා!

පැමිණීමට නොහැකි පින්වතුන් Zoom තාක්ෂණයෙන් පහත link එක ඔස්සේ සම්බන්ධ වන්න.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/8766878157?pwd=YTUrSXZKU0lPeUJTU0MxcTZsWk14UT09

Meeting ID: 876 687 8157
Passcode: 1234

⏰Sri Lanka: 4.00 PM
⏰London: 11.30 AM
⏰Melbourne: 8.30 PM
⏰Tokyo: 7.30 PM
⏰Wellington: 10.30 PM

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

Follow the Minipura Amashanthi Thapowanaya channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaYNvCi7Noa4YVwXfr47

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

කලින් දේශනා සහ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීම සඳහා පහත YouTube චැනල් subscribe කරන්න.

ධර්ම දේශනා:
https://youtube.com/-fh9ws4go2y

ධර්ම සාකච්ඡා:
https://youtube.com/

කාලීන මාතෘකා පිළිබඳ සාකච්ඡා:
https://youtube.com/

Website:
https://amashanthi.org/

විමසීම්:
☎️0717190489 (පඥ්ඥාසාර ස්වාමින්වහන්සේ)

☎️0777616930 / 0770280222
(තපෝවන කාර්‍යාලය)

20/08/2026

“ආර්‍ය අෂ්ඨාංගික මාර්ග ධර්ම දේශනාව
2026 අගෝස්තු මස 22 වන දින සවස 4.00 සිට
ශ්‍රී බෝධිරුක්කාරාමය, කුණ්ඩසාලේ මහනුවර දී පැවැත්වේ

මිණිපුර අමා ශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනයෙන් සිදුකෙරෙන භාවනා වැඩසටහන් සහ අභිධර්ම පන්ති, සූත්‍ර ධර්ම දෙශනා ආදී වැඩසටහන් වලට සහභාගි වීමට අමාශාන්ති තපෝවන WhatsApp සමූහයකට ඇතුළු වෙන්න.
🇱🇰 ලංකාවේ පදිංචි පින්වතුන්:
අමාශාන්ති තපෝවනය සමූහය 05
https://chat.whatsapp.com/JAy02SwtsAmKfiBZn39dct?mode=ac_t
ධර්ම කරුණු දැනුවත් කිරීම 03 සමූහය
https://chat.whatsapp.com/JiVnoW1bcox38vpebfnFuT?mode=gi_t
දැහැමි තාරුණ්‍යය (යොවුන් දරු දැරියන්ගේ ගැටළු විසඳීමට)
https://chat.whatsapp.com/J9ffpZghiQq9Oa69fT0FC5
තපෝවනය අභිධර්ම පන්තිය 03 සමූහය
https://chat.whatsapp.com/F5w7GomwJVxATwlXaDwgqK?mode=gi_t
විදෙස්ගත පින්වතුන්ගේ සමූහ:
🚫🚫🚫මෙම ගෲප් වලට ඇතුලත් විය හැකි ප්‍රමාණ සීමා සහිත නිසා අදාල රටට අයිති වට්සැප් අංක පමණක් ඇතුලත් කර ගන්න බව කාරුණිකව සලකන්න.
🇦🇺 ඔස්ට්‍රේලියාව:
https://chat.whatsapp.com/F3Lt1y1IPjr5r99PBocGPl
🇳🇿 නවසීලන්තය:
https://chat.whatsapp.com/B8gsEOjdLO90LLuBxEdBMG
🇯🇵 ජපානය:
https://chat.whatsapp.com/Lbx296YLoLjBQjwdwnuuPn
🇬🇧 යුරෝපය:
https://chat.whatsapp.com/GRbzEZuHT6a7ok6hIz3U2n
🇺🇲 ඇමරිකාව:
https://chat.whatsapp.com/HxGKblhKuweJWSrgIjArgr
💠අනෙකුත් විදෙස්ගත රටවල්:
https://chat.whatsapp.com/Fth2liDjEeoGqL89JEZymZ
☎️(+94)776490489 (තපෝවනයේ රතන ස්වාමින්වහන්සේ)
☎️(+94)770280222 (ලේකම්තුමිය)

ශ්‍රී දළදා සමිඳුන් සහ අසිරිමත් මහා දළදා පූජා පෙරහැර මංගල්‍යය1. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය, ධාතූන් වහන්සේලා සහ සතර ද...
18/08/2026

ශ්‍රී දළදා සමිඳුන් සහ අසිරිමත් මහා දළදා පූජා පෙරහැර මංගල්‍යය

1. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය, ධාතූන් වහන්සේලා සහ සතර දළදාව:

තථාගත ශ්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසුව, බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය නිසා ආදාහන පූජෝත්සවයේ දී ශරීර ධාතූන් වහන්සේලා නොවිසිරී ඉතිරි වූ ප්‍රධාන ධාතූන් වහන්සේලා සත් නම අතරට සතර දළදා වහන්සේලා ද අයත් වේ.

උඩ දකුණු දළදාව: තවුතිසා දෙව්ලොව සිළුමිණ සෑයේ තැන්පත් කර ඇත.

යට දකුණු දළදාව: නාගලොව ජයසේන නාගරාජයා විසින් තැන්පත් කර පූජා කරන ලදී.

යට වම් දළදාව: ගන්ධාර දේශයේ පූජෝපහාරයට ලක් විය.

උඩ වම් දළදාව: ඛේම රහතන් වහන්සේ විසින් කාලිංග දේශයේ බ්‍රහ්මදත්ත රජතුමා වෙත භාරදෙන ලදී.

2. ගුහසීව රජතුමා සහ හේමමාලා - දන්ත කුමරුන්ගේ ලංකාගමනය (දාඨාවංශයට අනුව):

කාලිංග දේශයේ දන්තපුරයේ රජකම් කළ ගුහසීව රජතුමා දළදා සමිඳුන් කෙරෙහි දැඩි භක්තියකින් පූජෝපහාර පැවැත්වීය. මේ හේතුවෙන් අන්‍යාගමික රජවරුන්ගෙන් එල්ල වූ යුද්ධ තර්ජන හමුවේ, දළදා වහන්සේ සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ගුහසීව රජතුමා තම දියණිය වූ හේමමාලා රාජකුමරියට සහ බෑණනුවන් වූ දන්ත කුමරුට රහසිගත භාරදීමක් සිදු කළේ ය.

ඒ අනුව හේමමාලා කුමරිය සිය කේෂකලාපය (කෙස් කළඹ) තුළ දළදා වහන්සේ සඟවාගෙන, වෙස්වලාගෙන, නෞකාවකින් ලක්දිව ලංකාපටුනට (තම්බපන්නියට) සැපැත් වූහ.

3. දළදා වහන්සේ ලක්දිව සුරක්ෂිතව තැන්පත් කර තිබූ ස්ථාන:

ලක්දිව රාජ්‍යත්වයේ සහ සමෘද්ධියේ සංකේතය වූ දළදා වහන්සේ, කාලානුරූපීව අගනුවරවල් වෙනස් වීමත් සමඟ විවිධ ස්ථානවල සුරක්ෂිතව තැන්පත් කර පූජෝපහාර දක්වන ලදී:

1. අනුරාධපුරය: (ධම්මචක්ක ගේහය / අභයගිරිය)
2. පොලොන්නරුව: (වටදාගෙය සහ දළදා මැදුර)
3. බෙලිගල: (ආරක්ෂිතව සඟවා තැබූ ස්ථානයක් ලෙස)
4. දඹදෙනිය: (විජයසුන්දරාරාමය)
5. යාපහුව: (දළදා මාලිගාව)
6. කුරුණෑගල: (දළදා මාලිගාව)
7. ගම්පොළ: (නියංගම්පාය)
8. කෝට්ටේ: (දළදා මාලිගාව)
9. සීතාවක / දෙල්ගමුව: (කුරක්කන් ගලක සඟවා ආරක්ෂා කිරීම)
10. මහනුවර: (වර්තමාන ශ්‍රී දළදා මාලිගාව)

4. කිත්සිරි මෙවන් රජ සමයේ පෙරහැර ඇරඹීම සහ වර්තමානය දක්වා විකාශනය:

ආරම්භය: ක්‍රි.ව. 4 වන සියවසේ දී අනුරාධපුරයේ රජකම් කළ කීර්ති ශ්‍රී මේඝවර්ණ (කිත්සිරි මෙවන්) රජතුමාට දළදා වහන්සේ භාර කරන ලදී. එම රජතුමා දළදා වහන්සේ වෙනුවෙන් ප්‍රථම වරට රාජ්‍ය ගෞරව සහිතව මහ පෙරහැරක් පවත්වා, වසරක් පාසා අභයගිරි විහාරයට දළදා වහන්සේ වැඩමවා පූජා පවත්වන ලෙස නියෝග කළේ ය.

වර්තමාන ස්වරූපය:

මහනුවර යුගයේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සහ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි, සතර මහා දේවාල පෙරහැර (නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි) සමඟ දළදා පෙරහැර එක්කොට වර්තමානයේ පැවැත්වෙන අසිරිමත් සෙන්කඩගල ඇසළ මහා පෙරහැර නිර්මාණය විය.

5. පෙරහැර තුළින් දළදා වහන්සේට දක්වන විශේෂ පූජාවන්:

කප් සිටුවීම: පූජනීය වෘක්ෂයක කොටසක් දේවාලවල සිටුවා සුබ මොහොතින් පෙරහැර ආරම්භ කිරීම.

හේවිසි සහ ශබ්ද පූජා: පංචතූර්ය නාදයෙන් දළදා සමිඳුන්ට නමස්කාර කිරීම.

නෘත්‍ය සහ කලා පූජා: උඩරට පරම්පරාගත නැට්ටුවන් සහ බෙරවාදකයින් විසින් කරනු ලබන පූජනීය රංගනයන්.

ධාතු කරඬුව වැඩමවීම: සරසා ඇති මංගල හස්තියා මත වැඩම කරවන රන්සිවිගෙය තුළින් කෙරෙන උත්තම පූජාව.

දිය කැපීමේ මංගල්‍යය: පෙරහැර අවසානයේ සෙත් පැතීම සඳහා ගඟේ දිය කැපීමේ චාරිත්‍රය ඉටුකිරීම.

6. දළදා පෙරහැරින් ලැබෙන ආනිසංස:

නිසි කලට වැසි ලැබීම: කෘෂිකාර්මික රටක් ලෙස නිසි කලට වැසි ලැබී රට සරුසාර වීම.

ලෙඩ රෝග සහ උදුරදුරු දුරු වීම: රටට සහ ජනතාවට පැමිණෙන වසංගත හා අපල උපද්‍රව දුරු වීම.

දෘෂ්ටානුගතිය සහ කුසල් රැස්වීම: දළදා සමිඳුන් උදෙසා කෙරෙන පූජාවන් දැකබලා සිත පහදවා ගැනීමෙන් අසංඛෙය්‍ය මහා කුසල් සම්පතක් අත්පත් වීම.

ලිපිය සැකසුම:
අතිපූජණීය තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ
මිණිපුර අමාශාන්ති තපෝවනය
පැල්වාඩිය, රත්නපුර

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

මිණිපුර අමා ශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනයෙන් සිදුකෙරෙන භාවනා වැඩසටහන් සහ අභිධර්ම පන්ති, සූත්‍ර ධර්ම දෙශනා ආදී වැඩසටහන් වලට සහභාගි වීමට අමාශාන්ති තපෝවන WhatsApp සමූහයකට ඇතුළු වෙන්න.

🇱🇰 ලංකාවේ පදිංචි පින්වතුන්:

අමාශාන්ති තපෝවනය සමූහය 05
https://chat.whatsapp.com/JAy02SwtsAmKfiBZn39dct?mode=ac_t

ධර්ම කරුණු දැනුවත් කිරීම 03 සමූහය
https://chat.whatsapp.com/JiVnoW1bcox38vpebfnFuT?mode=gi_t

දැහැමි තාරුණ්‍යය (යොවුන් දරු දැරියන්ගේ ගැටළු විසඳීමට)
https://chat.whatsapp.com/J9ffpZghiQq9Oa69fT0FC5

තපෝවනය අභිධර්ම පන්තිය 03 සමූහය
https://chat.whatsapp.com/F5w7GomwJVxATwlXaDwgqK?mode=gi_t

විදෙස්ගත පින්වතුන්ගේ සමූහ:
🚫🚫🚫මෙම ගෲප් වලට ඇතුලත් විය හැකි ප්‍රමාණ සීමා සහිත නිසා අදාල රටට අයිති වට්සැප් අංක පමණක් ඇතුලත් කර ගන්න බව කාරුණිකව සලකන්න.

🇦🇺 ඔස්ට්‍රේලියාව:
https://chat.whatsapp.com/F3Lt1y1IPjr5r99PBocGPl

🇳🇿 නවසීලන්තය:
https://chat.whatsapp.com/B8gsEOjdLO90LLuBxEdBMG

🇯🇵 ජපානය:
https://chat.whatsapp.com/Lbx296YLoLjBQjwdwnuuPn

🇬🇧 යුරෝපය:
https://chat.whatsapp.com/GRbzEZuHT6a7ok6hIz3U2n

🇺🇲 ඇමරිකාව:
https://chat.whatsapp.com/HxGKblhKuweJWSrgIjArgr

💠අනෙකුත් විදෙස්ගත රටවල්:
https://chat.whatsapp.com/Fth2liDjEeoGqL89JEZymZ

☎️(+94)776490489 (තපෝවනයේ රතන ස්වාමින්වහන්සේ)
☎️(+94)770280222 (ලේකම්තුමිය)

දායකත්ව ධර්ම දේශනා මාලාව:"වක්කලී මහරහතන් වහන්සේ"දේශකයාණෝ:අතිපූජණීය තපෝවනයේ රතන නායක ස්වාමින්වහන්සේ Ven.Thapowanaye Ratha...
18/08/2026

දායකත්ව ධර්ම දේශනා මාලාව:
"වක්කලී මහරහතන් වහන්සේ"

දේශකයාණෝ:
අතිපූජණීය තපෝවනයේ රතන නායක ස්වාමින්වහන්සේ
Ven.Thapowanaye Rathana Thero

☎විමසීම්:
(+94) 0717190489
(+94) 0775705591

දායකත්ව ධර්ම දේශනා මාලාව 97 - වක්කලී මහරහතන් වහන්සේදායකත්වය දරන ...

Buddhist TV රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන "නිවන් මගේ පෙළ ගැස්ම" දායකත්ව ධර්ම දේශනා මාලාව:"උද්ධච්ඡ කුක්කුච්ඡය"දේශකයාණ...
10/08/2026

Buddhist TV රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන "නිවන් මගේ පෙළ ගැස්ම" දායකත්ව ධර්ම දේශනා මාලාව:
"උද්ධච්ඡ කුක්කුච්ඡය"

දේශකයාණෝ:
අතිපූජණීය තපෝවනයේ රතන ස්වාමින්වහන්සේ
Ven Thapowanaye Rathana Thero

ෞද්ධයා මාධ්‍ය...

*Amashanthi Thapowana Youth Program* ( *අමාශාන්ති තපෝවන යොවුන් සදහම් වැඩසටහන* )🪔🪔🪔🪔🪔🪔🪔Guiding Young Minds Through Dhamma...
09/08/2026

*Amashanthi Thapowana Youth Program* ( *අමාශාන්ති තපෝවන යොවුන් සදහම් වැඩසටහන* )

🪔🪔🪔🪔🪔🪔🪔
Guiding Young Minds Through Dhamma.....

දහම් ආලෝකයෙන් යොවුන් සිත් පහන් කරමු..
🪔🪔🪔🪔🪔🪔🪔

Under the guidance of our teacher,
Most Venerable Thapowanaye Rathana Thero,

The Youth Dhamma program for children and teenagers will be conducted,

🪷Sunday 9th August

🪷From 1.30PM to 2.30 PM (Sri Lanka Time)

⏰6.00 PM Melbourne
⏰9.00 AM London
⏰8.00 PM Wellington

🌸The program will be conducted by Ven. Aparekke Pagnasara Thero and Ven. Gampola Sathimantha Thero using a blend of Sinhala and English to help children understand the Dhamma in the way that is easiest for them.

🌸This program is suitable for everyone 10 years and above.

▪️▪️▪️▪️▪️▪️▪️▪️

🖥️ *Join Zoom Meeting*
https://us02web.zoom.us/j/88337245560?pwd=hNhFLoEiy2zxrgIhU757aDRZuOB2Hm.1

Meeting ID: 883 3724 5560
Passcode: 6666

▪️▪️▪️▪️▪️▪️▪️▪️

*Timetable (SL Times)*

⌛️1:30 - 1:35 PM
Introduction to the program

⌛️1:35 - 1:40 PM
Message from our teacher Most Venerable Thapowanaye Rathana Thero

⌛️1:40 PM - 1:45 PM Observing the Five Precepts with the Three Refuges

⌛️1:45 PM - 2:00 PM Dhamma Sermon

⌛️2:00 PM - 2:05 PM Meditation

⌛️2:05 PM - 2:25 PM Dhamma Discussion

⌛️2:25 PM - 2:30 PM Transferring Merits to Devas and Relatives & Conclusion of the Program

▪️▪️▪️▪️▪️▪️▪️▪️

📄 *Handouts of each lesson can be downloaded from the below link.*

https://drive.google.com/drive/folders/1C5dklsjiit1f1m-UA5jPLbQMRil8Z0CP?usp=sharing

📻 You can listen to the recordings of the previous programs from the link of the playlist below.

https://youtube.com/playlist?list=PLL2YqvKRE5biupqO71UcmVdPyH4-mbMDY&si=Ag-ELVf8QhmKYsky

▫️️▫️️▫️️▫️️▫️️▫️️▫️️

☎️Contact:
(+94) 0717190489
Ven Aparekke Pagnasara Thero

(+61) 0447143031
Dr Nilmini Manawadu

08/08/2026

Address

Pelwadiya
Ratnapura
70000

Alerts

Be the first to know and let us send you an email when Minipura Amashanthi Thapowanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Minipura Amashanthi Thapowanaya:

Shortcuts

Share