සමන් දෙවියන්ගේ බැතිමතුන්_Devotees of God Saman

  • Home
  • Sri Lanka
  • Ratnapura
  • සමන් දෙවියන්ගේ බැතිමතුන්_Devotees of God Saman

සමන් දෙවියන්ගේ බැතිමතුන්_Devotees of God Saman ජීවමාන ගෞතම බුදුන් දැක සෝවහන් වූ ආර්‍යය ශ්‍රාවක ශ්‍රී සුමන සමන් දෙවියන් නමදිමු.!

04/01/2023
30/12/2022

ආර්ය ශ්‍රාවක සුමන සමන් දෙවිඳුන්ගේ ප්‍රතිමා වහන්සේ.

ශ්‍රීමත් ගෞතම ශාක්‍ය බුධ පුවරස්‍ය රාධයින්ව සදාලංකාදීප සමන්ත කූඨ පුවරේ පාදාහිධර පාලයිතස්‌මිං නිත්‍යහි පාලෙනහිම රතංපුණ්‍යර...
01/12/2022

ශ්‍රීමත් ගෞතම ශාක්‍ය බුධ පුවරස්‍ය රාධයින්ව සදා
ලංකාදීප සමන්ත කූඨ පුවරේ පාදාහිධර පාලයි
තස්‌මිං නිත්‍යහි පාලෙනහිම රතං
පුණ්‍යර්ජනෙ තත්පරං
ශ්‍රීමත් සුමන සුරෙන්ද්‍ර දේව පුවරා කුපන්තු
මේ මංගලම්
සබරගමුවෙ දෙවොලේ වැඩ ඉන්ටයි
සමනොළ සිරිපා නිති රැක දෙන්ටයි
සුමන සමන් දෙවියෝ බුදු වන්ටයි
කරුණාවෙන් අප හැම රැක දෙන්ටයි
▬▬▬▬ පිං දෙන ගාථා ▬▬▬▬
සම්බුද්ධ පාද වර ලාංජන සෝභිතම්හි
වාසෝ සමන්ත ගිරි මුද්දනී දේවරාජා
පුඤ්ඤාණු මොධිය ඉමං සුමනාභිදානෝ
පාලෙතු මං සතන සාත හිතා වහන්තු

ඔබ සැමට සබරගමුවට අධිපති සුමන සමන් දෙවිදුන්ගේ පිහිටයි ..................

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when සමන් දෙවියන්ගේ බැතිමතුන්_Devotees of God Saman posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share