Malwala Sri Gnanobhasa Daham School

Malwala Sri Gnanobhasa Daham School දැයට යහපත් දරුවකු බිහි කිරීමයි

02/06/2026

කන්ද උඩරට වෙසක්...🧡

Malwala Sri Gnanobhasa Daham School

01/06/2026

🧡

Malwala Sri Gnanobhasa Daham School #ඤාණෝභාස #දහම්

ශ්‍රී ඤාණෝභාස දහම් පාසලේ දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ඔසු පැන් දන්සල මෙවරත් ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. දහම් පාසලේ ප්‍රධ...
31/05/2026

ශ්‍රී ඤාණෝභාස දහම් පාසලේ දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ඔසු පැන් දන්සල මෙවරත් ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.

දහම් පාසලේ ප්‍රධානාචාර ස්වාමීන් වහන්සේ ද, අනිකුත් ස්වාමීන් වහන්සේලාද, ගුරු මණ්ඩලයේ සියලු දෙනාගෙන්ම ද, දෙමව්පියන් වගේම ඔවුන්ගේ දරුවන්ගේ නොමද සහයෝගය නිසා මේ වැඩසටහන ඉතා සාර්ථක ලෙස අවසන් අපිට හැකියාව ලැබුණා. ද්‍රව්‍යම අයුරින් හා මුදල් වලින් වගේම ශ්‍රමයන් සහයෝගයය ලබාදුන් අපගේ දරුවන්ගේ දෙමව්පියන්ට ස්තුතිවන්ත වන අතර ඉදිරි වැඩසටහන් වලටද සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි

ස්තුතියි...
ශ්‍රි ඤාණෝභාස දහම් පාසල

ශ්‍රී  #ඤාණෝභාස  #දහම් පාසලේ දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ඔසු පැන් දන්සල මෙවරත් ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. දහම් පාසලේ ප...
31/05/2026

ශ්‍රී #ඤාණෝභාස #දහම් පාසලේ දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ඔසු පැන් දන්සල මෙවරත් ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.

දහම් පාසලේ ප්‍රධානාචාර ස්වාමීන් වහන්සේ ද, අනිකුත් ස්වාමීන් වහන්සේලාද, ගුරු මණ්ඩලයේ සියලු දෙනාගෙන්ම ද, දෙමව්පියන් වගේම ඔවුන්ගේ දරුවන්ගේ නොමද සහයෝගය නිසා මේ වැඩසටහන ඉතා සාර්ථක ලෙස අවසන් අපිට හැකියාව ලැබුණා. ද්‍රව්‍යම අයුරින් හා මුදල් වලින් වගේම ශ්‍රමයන් සහයෝගයය ලබාදුන් අපගේ දරුවන්ගේ දෙමව්පියන්ට ස්තුතිවන්ත වන අතර ඉදිරි වැඩසටහන් වලටද සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි
Malwala Sri Gnanobhasa Daham School
ස්තුතියි...
ශ්‍රි ඤාණෝභාස දහම් පාසල

Address

Ratnapura
Ratnapura

Opening Hours

07:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Malwala Sri Gnanobhasa Daham School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Malwala Sri Gnanobhasa Daham School:

Shortcuts

Share