22/07/2026
🙏🪷 අතිපූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සමථ විදර්ශනාමය ධර්ම දේශනාව 🪷🙏
ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ ශ්‍රීමත් අනුනායක,
අපවත්වී වදාළ අස්ගිරි විහාර පාර්ශ්වයේ
අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී අනුනාහිමිපාණන් වහන්සේගේ වර්ෂපූර්ණ පුණ්‍ය අනුස්මරණය නිමිත්තෙන් පැවති ධර්ම දේශනාව, අතිපූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් ඊයේ දින කටුගස්තොට Liyangastenna Purana Viharaya - Gohagoda | ලියන්ගස්තැන්න පුරාණ විහාරය - ගොහාගොඩ විහාරයේදි පැවැත්විය ...