21/08/2026
"ජේසු ස්වාමිදරුවනේ" “ බෝ සෝ දැරූ"
"කල්වාරියේ ලෝ පව් නිසා"
කිතුණු ගීත සාහිත්‍ය වෙනුවෙන් ඔබ ගැයූ ගී ගොන්නට ස්තූතියි! සුරදූතයෝ ඔබ රැගෙන යත්වා! 🤍🕊️
නන්දා මාලනී
(1943/2026)