Ragama New Generation

Ragama New Generation Christian Youth Organization of Ragama AOG

23/06/2023

මොකද කියන්නේ Youth Camp එකක් යමුද......?

03/06/2022
21/06/2021

පීඩාවදී තිබිය යුතු දැනගැන්ම 🧠

03/06/2021

⚠️දැන්ම එවන්න ඔයාගේ Whatsapp Number එක අපිට!⚠️

මේක,

බාල 👶🏻

මහළු 👴🏼👵🏼

තරුණ 👦🏻👧🏻

වැඩිහිටි🧔🏻👩🏻

ගැහැණු 💃🏻

පිරිමි 🕺🏻

ඕනම කෙනෙක්ට Join වෙන්න පුළුවන් Session එකක්.

(👨‍👩‍👧‍👦Family Packages Also Welcome to Join😉)

ප්‍රශ්න තියෙනවනම් Comment කරන්න.

Mucathe Ciyanne puluvanthee?
02/06/2021

Mucathe Ciyanne puluvanthee?

01/05/2021

📢 විශේෂ නිවේදනයයි!

මෙම ඉරුදින (මැයි මස 02 වන දා ) සිට දේවමෙහෙයන් සඳහා විසිපස් දෙනෙකු පමණක් සහභාගී කරවීමට රජයෙන් අවසර ලබාදී ඇති හෙයින් නැවත දැනුම් දෙන තුරු දේවමෙහෙයන් නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

පෙර ආකාරයට දේවමෙහෙයන් අන්තර්ජාලය (Online) ඔස්සේ ඔබට නැරඹීමට හැකිය.

Address

Ragama

Alerts

Be the first to know and let us send you an email when Ragama New Generation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share