Assembly of God Ragama (YOUTH’S)

Assembly of God Ragama (YOUTH’S) YOUTH'S THIS PAGE IS MADE SPECIAL 4 THE TEENAGERS IN THIS WORLD.

SO KEEP IN TOUCH WITH US.............. And guyz check out our videos, our Post and the links .....

28/01/2015

ඔබට සුභ උදෑසනක් !!
තවත් දවසක ආරම්භයේදීම දේව වචනයකින් ඔබව ශක්තිමත් කරන්න කැමති. බයිබල් පදය >>
"ගීතාවලිය 32:8"
තට උගන්වන්නෙමි, ත විසින් යා යුතු මාගීයෙහි තට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස තා කෙරේ යොමුකොට තට දැනමිතිකම් දෙන්නෙමි.

දෙවියන් වහන්සේගේ කරුණාව තුල සියළු දේ යහපත්.

ඔබට ජේසු පිහිටයි !!

Good Morning Friends !!! This morning i would like to encourage you by shearing a word of God.  bible verse mention in >...
28/01/2015

Good Morning Friends !!!

This morning i would like to encourage you by shearing a word of God. bible verse mention in >>

"PSALM 32:8"
I will instruct you and teach you in the way you should go; I will counsel you with my eye upon you.

This is one of the promise word, what god has given to every one of you.
have faith in every thing you do ,you could fail in your faith ,listen don't give up. in the mean time stop what ever you do and PRAY !! it works . "TRUST ME" i have experience it a lot. AND WORSHIP >> Joel Jude .

ඔබට සුභ දවසක් !!   දෙවියන් වහන්සේගේ කරුණාව තුල සියළු දේ යහපත් බව අපි හොදින්  දනිමු .    ඔබගේ වටිනා කලයෙන් විනඩි 2ක් ලබ ද...
26/01/2015

ඔබට සුභ දවසක් !!
දෙවියන් වහන්සේගේ කරුණාව තුල සියළු දේ යහපත් බව අපි හොදින් දනිමු .

ඔබගේ වටිනා කලයෙන් විනඩි 2ක් ලබ දෙනමෙන් ඉල්ලා සිටිනවා, ස්තුතී !!

අද දවසේදී ඔබව බයිබල් පද දෙකක් තුළින් ශක්තිමත් කරන්න කැමති, උපුටගත් බයිබල් බයිබල් පදය නම්.
මතෙව් 16:26-27
මෙම බයිබල් පදය කියවන්න.මෙහි සඳහන් කරුණු හිතට ගන්න.
මෙය ඔබගේ අවධානය උදෙසා.

21/01/2015

“Should we invite unsaved friends to church?” Give a Yes or No, and then give a reason.

21/01/2015

Always pray to have eyes that see the best, a heart that forgives the worst, a mind that forgets the bad, and a soul that never loses faith

17/03/2014

''my hero is always god and i wanna love n help the world like he do'' god's love is amazing

14/09/2013

Address

Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when Assembly of God Ragama (YOUTH’S) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share