St.Cecilia Choir of St.John the Baptist Church Nagoda

St.Cecilia Choir of St.John the Baptist Church Nagoda St. Cecelia choir of St.John the Baptist Church Nagoda - Kandana. One of the most talented church choirs in the Colombo dioceses.

A group of talented girls and boys teamed up to praise the lord with singing and music.

Happy Birthday,Avishka!Your melodies bring depth to our harmony. May your year be filled with the same joy you share thr...
26/05/2026

Happy Birthday,Avishka!

Your melodies bring depth to our harmony. May your year be filled with the same joy you share through your music.

​"Sing to him a new song, play skillfully on the strings, with loud shouts." — Psalm 33:3

Warmest birthday blessings to our dear Parish Priest and Episcopal Vicar of the Ja-Ela region, Very Rev. Fr. Lalith Feli...
26/05/2026

Warmest birthday blessings to our dear Parish Priest and Episcopal Vicar of the Ja-Ela region, Very Rev. Fr. Lalith Felix. Today, we thank God Almighty for your constant guidance and encouraging support. May our Blessed Mother intercede for you, guiding your fruitful future in Christ’s vineyard. We love you Father, and feel truly blessed to walk alongside you.

ස්ප්‍රීතු සාන්තු දෙවි වඩි නු ගැතුන් මනස් හි වස     නුවරම් තුෂාර වස්ව         නුඔඛෙන් දිනි සිත් වඩ     නු
24/05/2026

ස්ප්‍රීතු සාන්තු දෙවි වඩි නු
ගැතුන් මනස් හි වස නු
වරම් තුෂාර වස්ව නු
ඔඛෙන් දිනි සිත් වඩ නු

උන් වහන්සේ බෙතානිය දක්වා, ඔවුන් කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාද කළ සේක. එසේ ආශීර්වාද කරද්දී ම, උන් වහන්සේ...
17/05/2026

උන් වහන්සේ බෙතානිය දක්වා, ඔවුන් කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාද කළ සේක. එසේ ආශීර්වාද කරද්දී ම, උන් වහන්සේ ඔවුන් කෙරෙන් වෙන් ව, ස්වර්ගයට ඔසවාගනු ලැබූ සේක.ඔව්හු උන් වහන්සේට නමස්කාර කොට, ඉමහත් ප්‍රීතියකින් ජෙරුසලමට හැරී අවුත්, නිරතුරු දේව මාලිගාවෙහි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කල් ගත කළහ.

(ශුද්ධවර ලූක් 24:50-53)

ශ්‍රී කන්‍ය මෑණියන්ගේ දම්පත්‍යා ලෙසේතෝරා ගනු ලද්දා වූ සන් ජුසේ මුනින්ද්‍රාපාපි දාස රකින සේ සැම දාම යදින නේ
01/05/2026

ශ්‍රී කන්‍ය මෑණියන්ගේ දම්පත්‍යා ලෙසේ
තෝරා ගනු ලද්දා වූ සන් ජුසේ මුනින්ද්‍රා
පාපි දාස රකින සේ සැම දාම යදින නේ

අපේ අවුරුද්ද-2026"නැටුම් ගැයුම් මැදින් සිනහව පීදුන,සම්ප්‍රදායේ අසිරිය කැටිවුණ - අපේ අවුරුද්ද!"​වර්ණවත් මතකයන් රැසක් ඉතිර...
30/04/2026

අපේ අවුරුද්ද-2026

"නැටුම් ගැයුම් මැදින් සිනහව පීදුන,
සම්ප්‍රදායේ අසිරිය කැටිවුණ - අපේ අවුරුද්ද!"
​වර්ණවත් මතකයන් රැසක් ඉතිරි කළ වාර්ෂික සිංහල අවුරුදු උළෙලෙන් බිඳක්.

21/04/2026

මතකය සහ මළකඩ කෑ යුක්තිය

කාලය කියන්නේ පුදුමාකාර මකනයක්. ලේ තැවරුණු පල්ලිවල බිත්ති අලුත් තීන්තෙන් වැසී ගියත්, හදවත්වල තැවරුණු ඒ රතු පාට වේදනාව කිසිම තීන්තකට මකන්න බැහැ. අද වන විට රටට මෙය "තවත් එක් දවසක්" පමණක් වෙමින් පවතී නම්, එය අපේ මනුෂ්‍යත්වයට සිදුවූ ලොකුම පරාජයයි.
අපි විනාඩියක් නිශ්ශබ්ද වෙද්දී, ඒ මියගිය දරුවන්ගේ දෙමාපියන්, ස්වාමිපුරුෂයන් සහ බිරින්දෑවරුන් වසර හතක් පුරා දිනකට පැය 24ම මහා හඬින් කෑගසන තනිකමක් එක්ක ජීවත් වෙනවා. ඔවුන්ගේ නිවෙස්වල අදටත් බෙදෙන බත් පිඟානක්, අදටත් නොපිපුණු හීනයක් ඉතිරිව තිබෙනවා.

යුක්තිය යනු හුදෙක් වැරදිකරුවන්ට දඬුවම් දීම පමණක් නොව, "ඇයි මෙහෙම වුණේ?" යන ප්‍රශ්නයට ලැබෙන අවංක පිළිතුරයි. ඒ පිළිතුර ප්‍රමාද වන සෑම මොහොතකම, මියගිය ආත්මයන්ගේ සහ ජීවත්වන වින්දිතයන්ගේ විලාපය තවත් ඝෝෂාකාරී වෙනවා.

අපිට එක විනාඩියකින් ඒ ඝෝෂාව නැවැත්විය හැකිද?
බැහැ. කිසිසේත්ම බැහැ.
උදෑසන 8.45 ට අපි පවත්වන ඒ නිශ්ශබ්දතාවය මියගිය අයට කරන උපහාරයක් වීමට නම්, ඒ විනාඩියෙන් පස්සේ අපි වඩාත් සවිඥානික මිනිසුන් බවට පත්විය යුතුයි.

"යුක්තිය ඉටු නොවන තැන, නිශ්ශබ්දතාවය පවා අපරාධයකට හවුල් වීමකි."

අපට කළ හැක්කේ ඒ වේදනාව අපේම කරගෙන, යුක්තිය වෙනුවෙන් කෙරෙන අරගලය අමතක නොකර සිටීමයි. මියගිය ඒ ආදරණීයයන් අපෙන් ඉල්ලන්නේ මල් කළඹක් හෝ විනාඩියක නිහඬතාවයක්ම නෙමෙයි; නැවත කිසිදා මෙවන් විනාශයක් සිදුනොවන බවට සහතික වන, සත්‍යය රජයන සමාජයක්.

අද දවසේ ඒ 8.45ට ඔබ නෙත් පියා ගත් විට, ඒ මියගිය දරුවෙකුගේ සිනහවක් හෝ මවකගේ කඳුළක් ඔබේ හදවතට දැනේවි. ඒ දැනෙන "බර" තමයි යුක්තියේ නියම ඝෝෂාව.

ඒ ඝෝෂාවට අපේ හෘද සාක්ෂිය අවදි කරන්න ඉඩ දෙමු.

21st of April 2026
©️Api Jesuge අපි ජේසුගේ

Today, we commemorate the seventh anniversary of our 'Heroes of Faith' who lost their earthly lives in the 2019 Easter S...
21/04/2026

Today, we commemorate the seventh anniversary of our 'Heroes of Faith' who lost their earthly lives in the 2019 Easter Sunday attacks.

May Almighty God be merciful to His servants and take their souls into His divine protection. May the afflicted families find joy even in this season of sadness, comforted by the certain hope that their loved ones now rest in Heaven.

May the souls of the attackers also find forgiveness, and may the invisible political and social forces behind this inhumane act be soon unveiled.
We ask this through Christ our Lord, Amen.

ලැබුවා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද, කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා යි අපි ප්‍රාර්ථනා කරමු!
14/04/2026

ලැබුවා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද, කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා යි අපි ප්‍රාර්ථනා කරමු!

කරුණාවේ උල්පත වන ක්‍රිස්තුස් වහන්සේගේ  දිව්‍ය හෘදය තුළින් අප උදෙසා වෑහුණු රුධිරය හා ජලයෙනි, මම ඔබවහන්සේ කෙරෙහි විශ්වාස ක...
12/04/2026

කරුණාවේ උල්පත වන ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍ය හෘදය තුළින් අප උදෙසා වෑහුණු රුධිරය හා ජලයෙනි, මම ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

තෙදින් නැගි මරණි       න් දුරුකර අඳුර මෙලොවි න්  කිතු සමිඳු කිරණි          න් දුරුම වේවා අඳුර'ප හදින්පාපයේ අන්ධකාරය බිඳ ...
05/04/2026

තෙදින් නැගි මරණි න්
දුරුකර අඳුර මෙලොවි න්
කිතු සමිඳු කිරණි න්
දුරුම වේවා අඳුර'ප හදින්

පාපයේ අන්ධකාරය බිඳ දැමූ ක්‍රිස්තුස් වහන්සේගේ මහිමාන්විත උත්ථානයේ ආලෝකයෙන් පිරීගිය සුබ පාස්කු මංගල්‍යයක් වේවා!

Address

Nagoda Church Road
Ragama
11010

Telephone

+94773783683

Website

Alerts

Be the first to know and let us send you an email when St.Cecilia Choir of St.John the Baptist Church Nagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share