National Basilica of Our Lady of Lanka

National Basilica of Our Lady of Lanka National Basilica of Our Lady of Lanka

15/08/2026
තේවත්තේ ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේජාතික බැසිලිකා සිද්ධස්ථානයේ86 වැනි රෝගීන්ගේ දිනයනිමිත්තෙන් 2026 අගෝස්තු මස30 වන ඉරිදාපස...
04/08/2026

තේවත්තේ ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ
ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ
86 වැනි රෝගීන්ගේ දිනය
නිමිත්තෙන් 2026 අගෝස්තු මස
30 වන ඉරිදා
පස්වරු 1.30 ට පැවැත්වෙන
රෝගීන් ආශිර්වාද කිරීමේ මෙහෙයට
අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු

වේදනාවෙන් බර වූ හදවත් සැනසීම සොයන තැනක්...කඳුළුවලට බලාපොරොත්තුවක් ලැබෙන තැනක්...යාච්ඤාවන් දෙවියන් වෙත නැඟෙන තැනක්...රෝගී...
02/08/2026

වේදනාවෙන් බර වූ හදවත් සැනසීම සොයන තැනක්...
කඳුළුවලට බලාපොරොත්තුවක් ලැබෙන තැනක්...
යාච්ඤාවන් දෙවියන් වෙත නැඟෙන තැනක්...

රෝගීන්ට සුවයත්,
දුක්විඳින සැමට සැනසීමත්,
අපගේ පවුල්වලට සාමයත්
දෙවියන් වහන්සේගේ ආශීර්වාදයෙන් ලැබේවා.

🙏 "විශ්වාසයෙන් පැමිණෙන සෑම හදවතක්ම, බලාපොරොත්තුවෙන් ආපසු යයි."

02/08/2026

අද දිනයේ පැවැත්වීමට නියමිත සියලූම දිව්‍ය පූජාවන් නියමිත වේලාවට පැවැත්වෙ

01/08/2026

කොළඹ අගරදගුරු පදවි දිව්‍ය හෘදයේ සමිති වාර්ෂික රැලිය - 2026

Address

Ragama

Opening Hours

Monday 05:00 - 18:00
Tuesday 05:00 - 18:00
Wednesday 05:00 - 18:00
Thursday 05:00 - 18:00
Friday 05:00 - 18:00
Saturday 05:00 - 18:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when National Basilica of Our Lady of Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share