10/09/2024
සමිදු ආදරෙ ලොවට කියන්නට
ඔබේ හැකියා දෙන්න සේවෙට!
කාඩයින් දින හැඩ කරන්නට
ඔබේ කාලය දෙන්න ජේසුට!
ගායනයට, වාදනයට දක්ෂ YCS ඔබත් සැප්තැම්බර් 13ට පෙර අයදුම් කරන්න.
Google Form Link 👉🏻: https://forms.gle/EzE2HvUkJCV4edyV9