Sts Peter and Paul's Church - Ragama

Sts Peter and Paul's Church - Ragama Roman Catholic parish Church of Ragama
(1)

ශූද්ධාත්ම මංගල්‍යය 2026"අප වෙත වැඩම කර අප සවිමත් කළ මැනව ශුද්ධාත්මයාණනි"
21/05/2026

ශූද්ධාත්ම මංගල්‍යය 2026
"අප වෙත වැඩම කර අප සවිමත් කළ මැනව ශුද්ධාත්මයාණනි"

රාගම මීසම මගින් සංවිධානය කරන සිංහල අලුත් අවුරුදු උත්සවය 01/05/2026 උදේ හතේ සිට හවස දක්වා රාගම මීසම් භූමියේදී පැවැත්වේ.==...
27/04/2026

රාගම මීසම මගින් සංවිධානය කරන සිංහල අලුත් අවුරුදු උත්සවය 01/05/2026 උදේ හතේ සිට හවස දක්වා රාගම මීසම් භූමියේදී පැවැත්වේ.
==================
((උදේ 7 සිට 11 දක්වා))
01 මැරතන් ධාවන තරඟය
** විවෘත පිරිමි
** විවෘත ගැහැණුන්
#දහම් පාසල් (පිරිමි ගැහැණු)
***************************
(දහවල් 02 සිට හවස දක්වා)
2 දෙහි ගෙඩිය අරගෙන යාම( විවෘත)
3බිත්තර ඇල්ල(විවෘත )
4බැලුම් පිම්බීම(විවෘත)
5 බටෙන් ජලය බීම. වීම(විවෘත)
6පොල් අතු විවීම(ගැහැණු)
7කොට්ට පොර(පිරිමි)
8වාසනා මුට්ටි තරග(විවෘත)
9සංගීත පුටු(විවෘත)
10කඹ ඇදීම(ගැහැණු/පිරිමි)
====================

දහම් පාසලේ එකේ සිට එකොළහ වසර දක්වා මීසම් භූමියේ එදිනම වෙනම තරග පැවැත්වෙනු ලබයි.

මිසමක් ලෙස සිංහල දෙමල අලුත් අවුරුද්ද අගමිකවාතවන් වලට මුල් තැන දෙමින් මිසම් පාලක ගරු නිමල් ජයන්ත පියතුමාන්ගේ ප්‍රධනාත්වයෙ...
15/04/2026

මිසමක් ලෙස සිංහල දෙමල අලුත් අවුරුද්ද අගමිකවාතවන් වලට මුල් තැන දෙමින් මිසම් පාලක ගරු නිමල් ජයන්ත පියතුමාන්ගේ ප්‍රධනාත්වයෙන් අප්‍රේල් මාස 13 වන දින පැවැත්විය

සුභ පාස්කු මංගල්‍යයක් වේවා!!!
05/04/2026

සුභ පාස්කු මංගල්‍යයක් වේවා!!!

උත්ථාන ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව රැගෙන පෙරහැරෙන් ගමන් කිරිම හා අශිර්වාදය
04/04/2026

උත්ථාන ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව රැගෙන පෙරහැරෙන් ගමන් කිරිම හා අශිර්වාදය

පාස්කු පූර්ව රාත්‍රී මෙහෙය
04/04/2026

පාස්කු පූර්ව රාත්‍රී මෙහෙය

04/04/2026
04/04/2026

ගින්දර අශිර්වාදය

03/04/2026

සියල්ල නිමා විය........

අප සමිදාණන්ගේ ශ්‍රී මරණය සිහිපත් කරන මහා සිකුරාදා දුක්ප්‍රාප්ති මෙහෙය
03/04/2026

අප සමිදාණන්ගේ ශ්‍රී මරණය සිහිපත් කරන මහා සිකුරාදා දුක්ප්‍රාප්ති මෙහෙය

දිව්‍යා සත්ප්‍රසාද වහන්සේ මල් උයනේ තැන්පත් කිරිමට වැඩම කරවිම හා ශුද්ධවු පැය අරම්භය
02/04/2026

දිව්‍යා සත්ප්‍රසාද වහන්සේ මල් උයනේ තැන්පත් කිරිමට වැඩම කරවිම හා ශුද්ධවු පැය අරම්භය

Address

Ragama

Telephone

+94112958218

Website

Alerts

Be the first to know and let us send you an email when Sts Peter and Paul's Church - Ragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share