St.Jude Church,Thuduwegedara

St.Jude Church,Thuduwegedara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Jude Church,Thuduwegedara, Religious organisation, St. Jude's Road, Thuduwegedara, Ragama.

All glory to God 🙏
රාගම - කුරුකුලාව මීසමේ සා.ජූඩ් මුනිදුන්ට කැප කර ඇති පුංචි දේවස්ථානයයි. එවක, ක්‍රි.ව.1978 ජූලි 14 දින මුල් ගල තබා, එම වර්ෂයේම ඔක්තෝබර් මස 28 දින සාදා නිමකොට සා.ජූඩ් මුනිදුන්ට කැප කොට ශු.සභාවේ දේවස්ථාන අතරට එකතු වන ලදි.

ශු.සතියේ දිව්‍ය පූජා වැඩපිළිවෙළ සැදැහැ සිතින් ක්‍රිස්තුන් වහන්සේගේ පාස්කු අභිරහස වන දුක්විදීම, මරණය සහ උත්ථානයට පිවිසෙමු...
31/03/2026

ශු.සතියේ දිව්‍ය පූජා වැඩපිළිවෙළ

සැදැහැ සිතින් ක්‍රිස්තුන් වහන්සේගේ පාස්කු අභිරහස වන දුක්විදීම, මරණය සහ උත්ථානයට පිවිසෙමු.🙏♥️

අළු බදාදා(පෙබරවාරි 18) දිව්‍ය පූජා වේලාවන්තුඩුවේගෙදර දේවස්ථානය - රාත්‍රී 7.00ට පැවැත්වේ.කුරුකුලාව දේවස්ථානය - උදෑසන 7.00...
16/02/2026

අළු බදාදා(පෙබරවාරි 18) දිව්‍ය පූජා වේලාවන්

තුඩුවේගෙදර දේවස්ථානය - රාත්‍රී 7.00ට පැවැත්වේ.

කුරුකුලාව දේවස්ථානය - උදෑසන 7.00ට සහ රාත්‍රී 7.00ට දිව්‍ය පූජාවන් පැවැත්වේ.

පාරිශුද්ධ දේවමාතාවන්ගේ මංගල්‍යය සහ 2026 නව වසර සදහා දිව්‍ය පූජා වේලාවන්🙏🙏🙏 තුඩුවේගෙදර සා.ජූඩ් දේවස්ථානය      👉දෙසැම්බර් ...
31/12/2025

පාරිශුද්ධ දේවමාතාවන්ගේ මංගල්‍යය සහ 2026 නව වසර සදහා දිව්‍ය පූජා වේලාවන්🙏🙏🙏

තුඩුවේගෙදර සා.ජූඩ් දේවස්ථානය
👉දෙසැම්බර් 31 රාත්‍රී 11.40ට
(දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව සහ දිව්‍ය පූජාව)

කුරුකුලාව සා.ලාසරස් දේවස්ථානය
👉දෙසැම්බර් 31 රාත්‍රී 11.30ට
(දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව සහ දිව්‍ය පූජාව)

තවද, හෙට ජනවාරි (01) උදෑසන 7.00ට කුරුකුලාව දේවස්ථානයේදි දිව්‍ය පූජාවද සිදු කෙරේ.🙏🙏🙏

සාමයේ කුමරුන්ගේ සුභ නත්තල් මංගල්‍යයක් වේවා 🙏🙏🙏 Merry Christmas 2025😍පසුගිය 24 රාත්‍රී පැවැති ක්‍රිස්තෝත්පත්ති දිව්‍ය පූජ...
31/12/2025

සාමයේ කුමරුන්ගේ සුභ නත්තල් මංගල්‍යයක් වේවා 🙏🙏🙏
Merry Christmas 2025😍

පසුගිය 24 රාත්‍රී පැවැති ක්‍රිස්තෝත්පත්ති දිව්‍ය පූජාවේ දසුන් කිහිපයක්...
එම අවස්තා වත්තල සා.ජෝසප් විදුහලේ St Joseph College උප අදියුරු ගරු සනත් උදාර පියතුමාගේ ප්‍රාධානත්වයෙන් සිදු කෙරිණි.🙏🙏♥️

කුරුකුලාව මීසමේ නත්තල් දිව්‍යා පූජා වේලාවන් 🙏🎅උතුම් වූ ජේසු බිළිදාණන්ව අප නිවෙස් වෙත හදවතින් පිළිගනිමු.🙏🙏🙏      St.Lazar...
22/12/2025

කුරුකුලාව මීසමේ නත්තල් දිව්‍යා පූජා වේලාවන් 🙏🎅

උතුම් වූ ජේසු බිළිදාණන්ව අප නිවෙස් වෙත හදවතින් පිළිගනිමු.🙏🙏🙏

St.Lazarus' Church

04/12/2025
All Souls Day.🙏🙏🙏අද නොවැම්බර් (02) මළවුන් සිහිකරමින් කුරුකුලාව දේවස්ථානයේ St.Lazarus' Church සුසාන භුමියේදි දිව්‍ය පූජාව...
02/11/2025

All Souls Day.🙏🙏🙏
අද නොවැම්බර් (02) මළවුන් සිහිකරමින් කුරුකුලාව දේවස්ථානයේ St.Lazarus' Church සුසාන භුමියේදි දිව්‍ය පූජාව සිදු කරන ලදී.

ඒ සදහා කුරුකුලාව සහ තුඩුවේගෙදර සංඝයේ සියලුම දෙනා, ගරු සුරදූතික නිකායික පැවැදි සොහොයුරියන් සැම දෙනද සහභාගි වන ලදී.

ගම වටා ශු.ජූඩ් මුනිදුන්ගේ ප්‍රතිමාව රැගත් වීදී සංචාරය කිරීම.ඒ සදහා ග්‍රාමයේ සිටින කතෝලික, කතෝලික නොවන සියලුම ජනතාව මහත් ...
02/11/2025

ගම වටා ශු.ජූඩ් මුනිදුන්ගේ ප්‍රතිමාව රැගත් වීදී සංචාරය කිරීම.
ඒ සදහා ග්‍රාමයේ සිටින කතෝලික, කතෝලික නොවන සියලුම ජනතාව මහත් උනන්දුවකින් යුතුව දායක වන ලදී.

තවද, අප කුරුකුලාව මීසම් සංඝයේ දහම් පාසල් දරුවන්ගේ තූර්ය වාදක කණ්ඩායම මෙවරත් වීදී සංචාරය සදහා එක්වන් ලදී. St.Lazarus' Church

ඔබ සියලුම දෙනාට ශූ.ජූඩ් තදෙවුස් මුනිදුන්ගේ මැදහත්කම පිරි සුභ මංගල්‍යයක් වේවායි ප්‍රා‍ර්ථනා කර සිටිමු.🙏🙏🙏

මංගල්‍යය දින (26) සවස පැවැති දිව්‍ය පූජාවේ දසුන් කිහිපයක්...දිව්‍ය පූජාව සංවිධානය කුරුකුලාව මීසම් සංඝය විසින්... St.Laza...
02/11/2025

මංගල්‍යය දින (26) සවස පැවැති දිව්‍ය පූජාවේ දසුන් කිහිපයක්...

දිව්‍ය පූජාව සංවිධානය කුරුකුලාව මීසම් සංඝය විසින්... St.Lazarus' Church

සන්ධ්‍යා මෙහෙය 2025Vespers Service 2025පසුගිය 25 වන සෙනසුරාදා ෆ්‍රැන්සිකානු නිකායික ගරු වජිර සිල්වා   පියතුමාගේ ප්‍රධානත...
01/11/2025

සන්ධ්‍යා මෙහෙය 2025
Vespers Service 2025

පසුගිය 25 වන සෙනසුරාදා ෆ්‍රැන්සිකානු නිකායික ගරු වජිර සිල්වා පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මංගල ගායනා දිව්‍ය පූජාව 2025(Album 2)කොළඹ අගරදගුරු පදවි ධර්මෝපදේශ අධ්‍යෂක ගරු දිනේෂ් අප්පුහාමි පියතුමාගේ ප්‍රාධානත්වයෙන්...
01/11/2025

මංගල ගායනා දිව්‍ය පූජාව 2025(Album 2)

කොළඹ අගරදගුරු පදවි ධර්මෝපදේශ අධ්‍යෂක ගරු දිනේෂ් අප්පුහාමි පියතුමාගේ ප්‍රාධානත්වයෙන් පසුගිය ( 26 )ඉරුදින සිදු කෙරිණි.
හිටපු මීසම් සේවක ගරු කිරුල් ජයනාත් පියතුමා, මීසම් සේවක පියතුමා ඇතුළු සු‍රදූතික නිකායේ පැවිදි සොහොයුරුන් (Holy Angel Sisters)සහ සැදැහැවත් ජනතාව ද ඒ උතුම් අවස්තා සදහා එක්වන ලදී.🙏💚🙏

Address

St. Jude's Road, Thuduwegedara
Ragama

Telephone

+94112958637

Website

Alerts

Be the first to know and let us send you an email when St.Jude Church,Thuduwegedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St.Jude Church,Thuduwegedara:

Share