Raddoluwa wesley guild

Raddoluwa wesley guild Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Raddoluwa wesley guild, Religious organisation, Raddoluwa.

Guild Night 2026😍🥳
21/01/2026

Guild Night 2026😍🥳

*🎁 The greatest gift came wrapped in a manger, not paper.*🎄❤️This Christmas, let us unwrap the love, grace, and hope fou...
25/12/2025

*🎁 The greatest gift came wrapped in a manger, not paper.*🎄❤️
This Christmas, let us unwrap the love, grace, and hope found in Jesus Christ.

*Glory to God in the highest, and on earth peace, goodwill toward men.*
Luke 2:14

Wishing you a season full of light, joy, and faith! ✨🎄


14/11/2025

දක්ෂිණ දිසා ජේෂ්ඨ වෙස්ලි සමාජ සම්මේලනය 2025 - ගීතිකා තරගය 6 වන ස්ථානය❤️

2025 නොවැම්බර් මස 08 වන දින පැවැත්වූ දක්ෂිණ දිසා ජේෂ්ඨ වෙස්ලි සමාජ සම්මේලනයේ දී අප රද්දොළුව ජේෂ්ඨ වෙස්ලි සමාජය විසින් ගීතිකා තරගයේ 6 වන ස්ථානය දිනාගන්නා ලදී.

මේ සඳහා ආශීර්වාදය දුන්නා වූ දෙවි පියාණන් වහන්සේට සියළු ගෞරවයත් මහිමයත් පුදකර සිටිමු.
පුහුණු කිරීමෙන් හා නන් අයුරින් සහය දැක්වූ සියළුදෙනා වෙතද අප ස්තූතිවන්ත වෙමු❤️.

ජේසු පිහිටයි♥️✨..

2025 ජෙෂ්ඨ වෙස්ලි සමාජය සම්මේලනදෙවියන් වහන්සේ ලබාදුන් ආශිරවාද ගැන පළමුකොට ස්තුතිය පුද කරමු❤️✨මෙවර අප වෙස්ලි සමාජය📌සමස්ත ...
12/11/2025

2025 ජෙෂ්ඨ වෙස්ලි සමාජය සම්මේලන

දෙවියන් වහන්සේ ලබාදුන් ආශිරවාද ගැන පළමුකොට ස්තුතිය පුද කරමු❤️✨

මෙවර අප වෙස්ලි සමාජය

📌සමස්ත ශුරතාවය තෙවන ස්ථානය ද*

📌ගිතිකා තරගය හයවන ස්ථානය ද*

📌පරමාදර්ශි දෙවන ස්ථානය ද*

📌කුසලතා සහතික ලෙස
මල්කි ප්‍රනාන්දු හා වෙරොනිකා ජයසිංහ ද

අප වෙස්ලි සමාජය විසින් දිනා ගන්නා ලදි❤️😍

සියලුම වෙස්ලි සමාජ සමාජික සමජිකයන් ට ස්තුතියි♥️

සියලු ගෞරවයත් මහිමයත් දෙවියන් වහන්සේට ම වේව..😇❤️

අද  සවස 7:30 - ආත්ම ප්‍රබෝදන දේව මෙහෙයරද්දොළුව ජේශ්ඨ වෙස්ලි සමාජයේ 102 වන සංවත්සරය සමගාමිව පවත්වනු ලබන ආත්ම ප්‍රබෝදන දේව...
11/10/2025

අද සවස 7:30 - ආත්ම ප්‍රබෝදන දේව මෙහෙය

රද්දොළුව ජේශ්ඨ වෙස්ලි සමාජයේ 102 වන සංවත්සරය සමගාමිව පවත්වනු ලබන ආත්ම ප්‍රබෝදන දේව මෙහෙය,

දිනය :- ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා දින
වේලාව :- සවස 7:30 සිට රද්දොළුව දේවස්ථානයේදී..
දේශනය :- ගෞ. ගර්ලි රේනුකා දේවගැතිතුමිය

ඔබ සියලුම දෙනාට ආරාධනා.

~රද්දොළුව ජේශ්ඨ වෙස්ලි සමාජය

තරුණ ඉරුදින -2025තරුණ ඉරුදින දේවමෙහෙයේ අප වෙස්ලි සමාජයේ සාමාජික සාමාජිකවන් කොටස් ගත් අවස්ථා කීපයක්❤️😇..සියලු ගෞරවයත් මහි...
21/07/2025

තරුණ ඉරුදින -2025

තරුණ ඉරුදින දේවමෙහෙයේ අප වෙස්ලි සමාජයේ සාමාජික සාමාජිකවන් කොටස් ගත් අවස්ථා කීපයක්❤️😇..

සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් උන්වහන්සේටම වේවා♥️🥰..

ජේසු පිහිටයි♥️✨..



ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන - 2025සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් උන්වහන්සේටම වේවා❤️😇.ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාවේ තරුණ ...
20/07/2025

ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන - 2025

සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් උන්වහන්සේටම වේවා❤️😇.

ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාවේ තරුණ සටතිය නිමිත්තෙන් රද්දොළුව ජේශ්ඨ වෙස්ලි සමාජයේ සේවා ශාකාව විසින් සංවිධානය කරන ලද ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන 19 වන සෙනසුරාදා දින පවත්වන ලදී. එහි අවස්ථා කීපයක්..

ලේ පරිත්‍යාග කර සියලුම දෙනාට ස්තූතීයි❤️..

ජේසු පිහිටයි♥️✨.
~ රද්දොළුව ජේශ්ඨ වෙස්ලි සමාජය
සේවා ශාකාව

*🩸අද උදෑසන 9 සිට රද්දොළුව මෙතොදිස්ත දේවස්ථානයේදී -  ලේ බිඳක් පරිත්‍යාග කරමු*රද්දොළුව මෙතෝදිස්ත සභාවේ ජේශ්ඨ වෙස්ලි සමාජය ...
19/07/2025

*🩸අද උදෑසන 9 සිට රද්දොළුව මෙතොදිස්ත දේවස්ථානයේදී - ලේ බිඳක් පරිත්‍යාග කරමු*

රද්දොළුව මෙතෝදිස්ත සභාවේ ජේශ්ඨ වෙස්ලි සමාජය විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන *2025 ජූලී මස 19 වන දින උදෑසන 9 සිට සවස 3දක්වා* රද්දළුව දේවස්ථානයේදී පැවැත්වේ.

⭕️වයස අවුරුදු 18 - 60ත් අතර,බර 50Kg ට වැඩි, නිරෝගි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ලේ දන් දීම සඳහා ඉදිරිපත් විය හැක.

⭕️එමෙන්ම රුධිර පරිත්‍යාගශීලීන් රුධිරය ලබාදීම සඳහා කඳවුරට පැමිණෙන විට ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය රැගෙන එන්න.

හැකි සියළුදෙනා ඔබගේ දායකත්වය ලබා දෙන්න.

ස්තුතියි😌
ජේසු පිහිටයි🙏.
~රද්දොළුව ජේශ්ඨ වෙස්ලි සමාජය

16/07/2025

"ඔබේ හැඟීම්වලට නෙවෙයි – දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන්න!"

🤔ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ කවුද?

💬 දැන්ම Comment එකක් දමන්න

🗒️ඔබගේ අදහස ප්‍රකාශ කරන්න
🎯 යෞවනයන්ට අභියෝගයක්
🔥 Let's go Youth



Have you ever felt like no one values you? Have your friends moved ahead while you fell behind? Has our fast-moving worl...
15/07/2025

Have you ever felt like no one values you?
Have your friends moved ahead while you fell behind?
Has our fast-moving world forgotten you?

That’s exactly where God's love begins.

No matter what,
you are a person of worth in Christ —
a chosen one, a child of light,
deeply loved and valued.

Your value is not determined by the world, but by God.
💙⭐



*🩸ලේ බිඳක් පරිත්‍යාග කරමු*රද්දොළුව මෙතෝදිස්ත සභාවේ ජේශ්ඨ වෙස්ලි සමාජය විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන  *2025...
25/06/2025

*🩸ලේ බිඳක් පරිත්‍යාග කරමු*

රද්දොළුව මෙතෝදිස්ත සභාවේ ජේශ්ඨ වෙස්ලි සමාජය විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන *2025 ජූලී මස 19 වන දින උදෑසන 9 සිට සවස 3දක්වා* රද්දළුව දේවස්ථානයේදී පැවැත්වේ.

⭕️වයස අවුරුදු 18 - 60ත් අතර,බර 50Kg ට වැඩි, නිරෝගි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ලේ දන් දීම සඳහා ඉදිරිපත් විය හැක.

⭕️එමෙන්ම රුධිර පරිත්‍යාගශීලීන් රුධිරය ලබාදීම සඳහා කඳවුරට පැමිණෙන විට ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය රැගෙන එන්න.

හැකි සියළුදෙනා ඔබගේ දායකත්වය ලබා දෙන්න.

ස්තුතියි😌
ජේසු පිහිටයි🙏.
~රද්දොළුව ජේශ්ඨ වෙස්ලි සමාජය

Address

Raddoluwa

Telephone

+94765295871

Website

Alerts

Be the first to know and let us send you an email when Raddoluwa wesley guild posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Raddoluwa wesley guild:

Share