Youth Society Of Our Lady Of Compassion -Bandarawatta Parish

Youth Society Of Our Lady Of Compassion -Bandarawatta Parish Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Youth Society Of Our Lady Of Compassion -Bandarawatta Parish, Religious organisation, Raddoluwa.

අද පෙන්තකොස්ත මංගල්‍යය දිනයයි...✝🔥🕊️
24/05/2026

අද පෙන්තකොස්ත මංගල්‍යය දිනයයි...✝🔥🕊️

අද ශුද්ධාත්ම ආගමන මංගල්‍යය හෙවත් පෙන්තකොස්ත මංගල්‍යය දිනයයි...🥳✝️

පාස්කු ඉරිදායින් දින 50කට පසුව යෙදෙන අද දින ශුද්ධවූ සභාවේ ආරම්භය සිදුවූ බව සැලකේ. ජේසුස් වහන්සේගේ අනුගාමිකයන් ජෙරුසලමේ එක්රැස් වී යාච්ඤා කරමින් සිටියදී, සැඩ සුළඟක් හමන්නාක් වැනි ශබ්දයක් සහ ගිනි දළු වැනි දිව් ඔවුන් මත පිහිටීමෙන් ඔවුන් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ විය. ඉන්පසුව ඔවුන් අන්‍යභාශා වලින් කතා කරන්නට පටන් ගත්තේය.😍🔥

Happy Birthday Savi M. Fernando & God Bless You🥳😍❣️
23/05/2026

Happy Birthday Savi M. Fernando & God Bless You🥳😍❣️

😍
21/05/2026

😍

137 වන වාර්ශික මංගල්‍යය පිළිවෙත🥳✝️

ඔබ සැමට ආරාධනා 🙏🌞
24/04/2026

ඔබ සැමට ආරාධනා 🙏🌞

He is Risen🕊️☦️❣️
04/04/2026

He is Risen🕊️☦️❣️

ඔබ සැමට සුභ පාස්කු මංගල්‍යයක් වේවා...☦️🥳❣️

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මහ සිකුරාදා දින කුරුස ගසෙහි තම ජීවීතය අප වෙනුවෙන් පුද කොට තෙදිනකට පසුව එනම් අද වන් දිනක නැවත මළවුන් කෙරෙන් නැගිටීම සිහිපත් කරනු ලබයි. උන්වහන්සේ මුළු මිනිස් සංහතියටම ස්වර්ගයේ දොරටු මෙසේ හැරදුනි....💫

29/03/2026

අද ගොබ් ඉරුදිනයි....🌿☦️

පාස්කු ඉරුදිනට දින හයකට පෙර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උත්සවශ්‍රීයෙන් ජෙරුසලෙම් නුවරට වැඩම කළේ අද වැනි දිනකය.

සමූහයාගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ උතුරුසළු මඟ අතුළෝ ය; තවත් සමහරු ගස්වලින් අතු කපා මඟ අතුළෝ ය. පෙරටුව හා පසුව ගමන් කළ සමූහයෝ, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා! සමිඳුන්ගේ නමින් වඩිනා මෙතුමාණන් හට, ආසිරි වේ වා! ඉතා උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූ හ.
උන් වහන්සේ ජෙරුසලමට පිවිසි කල, මුළු නුවර වැසියෝ කැළඹී, “මේ කවරෙක් දැ”යි ඇසූ හ. සමූහයෝ ද, “මෙතුමාණෝ ගලීලයේ නාසරෙත් නුවර දිවැසිවර ජේසුස් වහන්සේ ය”යි පිළිතුරු දුන්හ. (මතෙව් 21:1-11)

28/02/2026
Negombo East Deanery Youth Association🏏Premier league 2025🏏We were blessed to won 🏆Thank you Jesus for your guidance and...
29/09/2025

Negombo East Deanery Youth Association
🏏Premier league 2025🏏

We were blessed to won 🏆Thank you Jesus for your guidance and the blessings❤️✝️

Negombo East Deanery Youth Association Thank you for organising this tournament. ✌️

Runner up & Man of the series - (Youth society of Our Lady Of Compassion, Bandarawatta Parish.) 🏆💪

Happy birthday Kavindya Fernando 🎂💗..God bless you 🥰✝️
25/07/2025

Happy birthday Kavindya Fernando 🎂💗..God bless you 🥰✝️

Happy Birthday Brother..🎂..God Bless You ❤️
16/06/2025

Happy Birthday Brother..🎂..God Bless You ❤️

Address

Raddoluwa

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Society Of Our Lady Of Compassion -Bandarawatta Parish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share