කිතුලකන්ද බෝධි මළු භික්ෂුණී ආරාමය.රදාවාන

  • Home
  • Sri Lanka
  • Radawana
  • කිතුලකන්ද බෝධි මළු භික්ෂුණී ආරාමය.රදාවාන

කිතුලකන්ද බෝධි මළු භික්ෂුණී ආරාමය.රදාවාන අපේ පන්සල් අපි හදමු
(27)

කලාශුරි මහගම සේකරයන්ගේද ,කේ ජයතිලක ගත් කතුවරයානන්ගේද නිජබිම වූ සියනෑ පුරවරයේ රදාවාන ග්‍රාමයේ පිහිටි " කිතුලකන්ද බෝධිමළු භික්ෂුණී ආරාමය" වර්ෂ 2003 දී ප්‍රදේශවාසී පින්වතුන් කිහිප දෙනෙකු විසින් මෙහෙණින් වහන්සේලා වෙත පූජා කරන ලද පුණ්‍යවන්ත පින් බිමකි .......
නිස්කලංක පරිසරයක වෙල්යායකට මැදිව පිහිටි මෙම ආරාමයේ ආරම්භක අවස්ථාවේදී පුරාන බෝධීන් වහන්සේගෙන් පමණක් සමන්විත වූවත් අද වන විට ප්‍රදේශ වාසීන්ගේ ආධාර

උපකාර මත ආරාමයක්, අඩක් නිමවූ දෙමහල් ධර්ම ශාලාවක් සහ ඝන්ටාර කුළුණක්ද ඉදිකර ඇත.
මෙහි ආරම්භයේදී මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩ සිටි අතර වර්තමානයේදී මෙහි වැඩ සිටින මෙහෙණින් වහන්සේලා ගණන තුන් නමකි.....
1.විහාරාධිපති පොහොරබාවේ සිරි සුධස්සි භික්ෂුණි වහන්සේ
2.පන්විලතැන්නේ සුධම්මිකා භික්ෂුණි වහන්සේ
3.රදාවානේ මෛත්‍රීදස්ස භික්ෂුණි වහන්සේ
එම භික්ෂුණින් වහන්සේලායි....................................

Address

Kithulakanda
Radawana
11725

Telephone

0335687020

Website

Alerts

Be the first to know and let us send you an email when කිතුලකන්ද බෝධි මළු භික්ෂුණී ආරාමය.රදාවාන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to කිතුලකන්ද බෝධි මළු භික්ෂුණී ආරාමය.රදාවාන:

Share