For Beloved Jesus-කිතු සමිදු වෙත

Directions

For Beloved Jesus-කිතු සමිදු වෙත කතෝලිකයෙකු වීම මට මහත් ආශිර්වාදයක් .. ✝️🙏🏻💕

අද බදාදා සදාසරණයේ අම්මාට කැපකල දවසයි♥️        සදාසරණයේ අම්මේ අප වෙනුවෙන් නිරතුරුවම මැදිහත් වුව මැනව!✝️🙏🏻
14/10/2026

අද බදාදා සදාසරණයේ අම්මාට කැපකල දවසයි♥️
සදාසරණයේ අම්මේ අප වෙනුවෙන් නිරතුරුවම මැදිහත් වුව මැනව!✝️🙏🏻

අද අඟහරුවාදා ශු.අන්තෝනි මුනිදුන්ට කැපකල දවසයි♥️🥰ශුද්ධවු  අන්තෝනි මුනිදුනි අප නිසා යාච්ඤා කල මැනව✝️✨
13/10/2026

අද අඟහරුවාදා ශු.අන්තෝනි මුනිදුන්ට කැපකල දවසයි♥️🥰
ශුද්ධවු අන්තෝනි මුනිදුනි අප නිසා යාච්ඤා කල මැනව✝️✨

ජේසූ අම්මාගේ ආදරය හා ආශිර්වාදය පිරි සුබ දවසක් වේවා!✝️✨🥰
12/10/2026

ජේසූ අම්මාගේ ආදරය හා ආශිර්වාදය පිරි සුබ දවසක්
වේවා!✝️✨🥰

අද දවස ජේසූ අම්මාට බාර කරමු♥️✝️
10/10/2026

අද දවස ජේසූ අම්මාට බාර කරමු♥️✝️

ආදරේයි මගේ ජේසූ❤️🥺ජේසූගේ ආදරය හා ආශිර්වාදය පිරි සුබ දවසක් වේවා!🙏🏻✝️
09/10/2026

ආදරේයි මගේ ජේසූ❤️🥺
ජේසූගේ ආදරය හා ආශිර්වාදය පිරි සුබ දවසක් වේවා!🙏🏻✝️

අද ශු.සෙබස්තියන් මුනිදුන්ට කැපකල බ්‍රහස්පතින්දා දවසයි🥰ශුද්ධවු සෙබස්තියන් මුනිදුනි අප උදෙසා ජේසූ ස්වාමි දරුවන් ඉදිරියේ යා...
08/10/2026

අද ශු.සෙබස්තියන් මුනිදුන්ට කැපකල බ්‍රහස්පතින්දා දවසයි🥰

ශුද්ධවු සෙබස්තියන් මුනිදුනි අප උදෙසා ජේසූ ස්වාමි දරුවන් ඉදිරියේ යාච්ඤා කල මැනව!✝️✨

ජපමාල දේවමාතාවන්ගේ මංගල්‍යය අදයි🌹   "ජේසූ අම්මාගේ ආදරේ එකට අමුණලා අපිට දුන්නු තෑග්ග ශුද්ධවු ජපමාලයයි"🥰♥️
07/10/2026

ජපමාල දේවමාතාවන්ගේ මංගල්‍යය අදයි🌹

"ජේසූ අම්මාගේ ආදරේ එකට අමුණලා අපිට දුන්නු තෑග්ග ශුද්ධවු ජපමාලයයි"🥰♥️

ඔක්තෝබර් මාසයේ පලමුවන සෙනසුරාදා අදයි♥️🥰   ජිවිතේ හැමදේටම හැමවෙලෙම ඉන්නේ අපේ ලඟ ජේසූ අම්මා විතරමයි.....ජේසූ අම්මාගේ ආදරය ...
03/10/2026

ඔක්තෝබර් මාසයේ පලමුවන සෙනසුරාදා අදයි♥️🥰

ජිවිතේ හැමදේටම හැමවෙලෙම ඉන්නේ අපේ ලඟ ජේසූ අම්මා විතරමයි.....ජේසූ අම්මාගේ ආදරය හා ආශිර්වාදය පිරි සුබ දවසක් වේවා!✝️✨🙏🏻

Address

Puttalam
61270

Website

Alerts

Be the first to know and let us send you an email when For Beloved Jesus-කිතු සමිදු වෙත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share