Nissarana Samath Vipassana Meditation Center

Nissarana Samath Vipassana Meditation Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nissarana Samath Vipassana Meditation Center, Religious Center, කොක්වලමුල්ල, නාත්තන්ඩිය, Puttalam.

13/09/2024
03/06/2024

භාහිය දාරුචීරිය අර්හත්වයට පත් වූවේ ධර්මය ඇසීමෙන් පමණක්ද එසේ නැතහොත් ධර්මය අසා භාවනා කරලාද ?👇

නාත්තන්ඩිය නිස්සරණ සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය නාත්තන්ඩියේ සමිත ධම්ම ස්වාමීන් වහන්සේ* රෝගාතුර...
18/05/2024

නාත්තන්ඩිය නිස්සරණ සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය නාත්තන්ඩියේ සමිත ධම්ම ස්වාමීන් වහන්සේ* රෝගාතුර වී හදිසියේ රෝහල්ගත කිරීමට සිදුවී ඇති අතර එහිදී සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ උන්වහන්සේට හැකි ඉක්මනින් *බයිපාස් සැත්කමක්* සිදු කිරීමට සිදුවී ඇති බවයි.

ඒ සඳහා මේ වනවිට විට *ලක්ෂ විස්සක (2000000.00)* පමණ මුදලක් වැයවන බව රෝහල මගින් දන්වා ඇත. එහෙත් මේ වන විට දායක සභාව සතුව එවැනි මුදලක් නොමැති බැවින් ඒ සඳහා පින්වත් ඔබගේ ඉක්මන් ආධාර උපකාර බලාපොරොත්තු වන බව මෙයින් දන්වා සිටිමු. *හැකි ඉක්මනින්* ඒ සඳහා දායක වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඒ සඳහා දායක වීමට බලාපොරොත්තු වන සියලු දෙනා පහත සඳහන් දුරකථන අංක සඳහා හැකි ඉක්මනින් ඇමතුමක් ලබා දෙන්න.
නලින් සංජීව - (0772915260)
( ලේකම් - නිස්සරණ සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානය)

* නිශ්ශංක මහතා
0718022195

* දිලූකා මහත්මිය
0777275060

* ශාන්ත මහතා
0773168158

බැංකු ගිණුමේ නම – නිස්සරණ සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානය
බැංකුව – මහජන බැංකුව
ශාඛාව – නාත්තන්ඩිය.
ගිණුම් අංකය – 083-2-001-9- 0015783

☸️නාත්තන්ඩිය නිස්සරණ  සමථ විපස්සනාභාවනා මධ්‍යස්ථානයේ *(ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම ශාඛාව)* ප්‍රධාන අනුශාසක  *පූජ්‍ය නාත්තණ්...
12/05/2024

☸️නාත්තන්ඩිය නිස්සරණ සමථ විපස්සනාභාවනා මධ්‍යස්ථානයේ *(ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම ශාඛාව)* ප්‍රධාන අනුශාසක *පූජ්‍ය නාත්තණ්ඩියේ සමිතධම්ම ස්වාමීන් වහන්සේ* විසින් පවත්වනු ලබන සාකච්ඡාමය 🧘🏻‍♂️ භාවනා වැඩසටහන 🎥 *zoom තාක්ෂණය ඔස්සේ* ධර්ම දානයක් වශයෙන් සිදුකෙරේ.☸️

🙏මේ පිවිතුරු *ධර්ම දානය* සඳහා තවත් අය සම්බන්ද කරවා ගන්න.🙏

🙏ඒ සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අය පහත සඳහන් *ලින්ක්* එක භාවිතයෙන් සම්බන්ධ විය හැක🙏

📰 _*මාතෘකාව*_
☸️ 1. *සමථ භාවනාව උපයෝගී කරගෙන විදර්ශනා භාවනාව වැඩීම* (8.00 - 9.00)
☸️ 2. *අකුසල් සිත් හඳුනාගෙන ප්‍රහාණය කරන ආකාරය* (9.00 - 10.00)

📆 *_දිනය_*
*12-05-2024*

🕗 *_වෙලාව_*
*රාත්‍රි 8.00 සිට 10.00* දක්වා

🔗 *Zoom* වැඩසටහනට සම්බන්ධ වන්න
Join Zoom Meeting
https://us06web.zoom.us/j/82579723988?pwd=92bCpQgH8j1nHXZ6VwE8XMWnATxw3Y.1

📌Meeting ID: 825 7972 3988
📍Passcode: 219652
*whatsapp group* එකට සම්බන්ධ වීම සඳහා
https://chat.whatsapp.com/F6O0fcoQqQI6lECMAaj4OU

🙏🙏🙏

09/05/2024

කොණ්ඩඤ්ඤ තාපස තුමා සෝවාන් බවට පත් වූවේ ධර්මය ඇසීමෙන් පමණක්ද එසේ නැතහොත් ධර්මය අසා භාවනා කරලාද ?

06/05/2024

නිස්සරණ සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානය. කොක්වලමුල්ල, නාත්තන්ඩිය. [email protected]://www.youtu..." rel="ugc" target="_blank">https://chat.whatsapp.com/[email protected]://www.youtu...

☸️නාත්තන්ඩිය නිස්සරණ  සමථ විපස්සනාභාවනා මධ්‍යස්ථානයේ (ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම ශාඛාව) ප්‍රධාන අනුශාසක  පූජ්‍ය නාත්තණ්ඩිය...
05/05/2024

☸️නාත්තන්ඩිය නිස්සරණ සමථ විපස්සනාභාවනා මධ්‍යස්ථානයේ (ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම ශාඛාව) ප්‍රධාන අනුශාසක පූජ්‍ය නාත්තණ්ඩියේ සමිතධම්ම ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන සාකච්ඡාමය 🧘🏻‍♂️ භාවනා වැඩසටහන 🎥 zoom තාක්ෂණය ඔස්සේ ධර්ම දානයක් වශයෙන් සිදුකෙරේ.☸️

🙏මේ පිවිතුරු ධර්ම දානය සඳහා තවත් අය සම්බන්ද කරවා ගන්න.🙏

🙏ඒ සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අය පහත සඳහන් ලින්ක් එක භාවිතයෙන් සම්බන්ධ විය හැක🙏

📰 මාතෘකාව: සමථ විදර්ශනා භාවනාව හා අභිධර්මය පිළිබඳ මූලික හඳුන්වාදීම

📆 දිනය : 05-05-2024

🕗 වෙලාව : රාත්‍රි 8.00 සිට 10.00 දක්වා

🔗 Zoom වැඩසටහනට සම්බන්ධ වන්න
Join Zoom Meeting
https://us06web.zoom.us/j/82886421582?pwd=Ghdv8oAtD6bVxRWrm0WFVneTEki0gp.1

📌Meeting ID: 828 8642 1582
📍Passcode: 797476

whatsapp group එකට සම්බන්ධ වීම සඳහා
https://chat.whatsapp.com/F6O0fcoQqQI6lECMAaj4OU

🙏🙏🙏

සම්බන්ධ වීමට කැමති පින්වතුන් මෙම ලින්ක් එක ඔස්සේ වට්සැප් whatsapp group එකට සම්බන්ධ වන්න👉  https://chat.whatsapp.com/F6O...
04/05/2024

සම්බන්ධ වීමට කැමති පින්වතුන් මෙම ලින්ක් එක ඔස්සේ වට්සැප් whatsapp group එකට සම්බන්ධ වන්න
👉 https://chat.whatsapp.com/F6O0fcoQqQI6lECMAaj4OU

Address

කොක්වලමුල්ල, නාත්තන්ඩිය
Puttalam
61190

Alerts

Be the first to know and let us send you an email when Nissarana Samath Vipassana Meditation Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Nissarana Samath Vipassana Meditation Center:

Share