St. Francis of Assisi Church - Kalladiya

St. Francis of Assisi Church - Kalladiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Francis of Assisi Church - Kalladiya, Religious organisation, Kalladiya, Puttalam.

✝️🙏
03/02/2026

✝️🙏

ප්‍රැන්සිස් මුනිදුන් ගැයු සාමයේ ගීතය ලොව සිසාරා ගයන්නට උන්වහන්සේ ගේ නමින් අභිනව දෙව්මැදුරක් තනන්නට මූලාරම්භය ඔබයි පියතුම...
01/11/2021

ප්‍රැන්සිස් මුනිදුන් ගැයු සාමයේ ගීතය ලොව සිසාරා ගයන්නට උන්වහන්සේ ගේ නමින් අභිනව දෙව්මැදුරක් තනන්නට මූලාරම්භය ඔබයි පියතුමෙනි.ආරම්භයේ සිට අවසානය තෙක්ම අප සමග සිටිමින් දුන් අපමණ දිරියට තුති පුදමි.ස්තුතියි ගරු.පියතුමෙනි
ප්‍රැන්සිස් මුනිදුන්ගේ මධ්‍යස්ථකම තුළ දෙවිදු ආසිරි ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.
ජේසු පිහිටයි! 🙏🙏

01/11/2021

අභිනව දේවස්ථානය ගොඩනැගීම සදහා මූල්‍යමය දායකත්වයෙන්ද ශ්‍රම දායකත්වයෙන්ද උපකාර කළ සැමටත් ,ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් ප්‍රැන්සිස් මුනිදුන්ගේ මධ්‍යස්ථකම තුළ දේවාශිර්වාදය ලැබේවා!යි අපි ප්‍රාර්ථනා කරමු..

අප හට උපකාර කළ සැමට අපගේ ස්තූතිය!

ඔබ සැමට ජේසු පිහිටයි!

දෙවිදුන් තුළ පැතු පැතුම සැබෑවක් වී2021.10.30  දින සලාපුර පදවි එඩේරාණන්ගේ සුරතින් ආසිරි ගන්වා ජනතාවගේ ජනවන්දනාවට පවරන ලදි
01/11/2021

දෙවිදුන් තුළ පැතු පැතුම සැබෑවක් වී
2021.10.30 දින සලාපුර පදවි එඩේරාණන්ගේ සුරතින් ආසිරි ගන්වා ජනතාවගේ ජනවන්දනාවට පවරන ලදි

සලාපුර පදවියට අයත් පොත්තුවිල්ලුව මීසමේ කල්අඩිය නව දෙව්මැදුර අතිඋතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් රදගරුහිමිපාණන් අතින් අද...
30/10/2021

සලාපුර පදවියට අයත් පොත්තුවිල්ලුව මීසමේ කල්අඩිය
නව දෙව්මැදුර අතිඋතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් රදගරුහිමිපාණන් අතින් අද දින ආසිරි ගන්වන ලදී.........
♥️🥰🙏🏼✝️

ඡායාරූප- Fernando

(From - ිතු_සමිදු_වෙත Page)

https://www.facebook.com/483366805518662/posts/1213309162524419/

සැදැහැවත් දායකත්වය මත අප ග්‍රාමය තුළ ඉදවන එකමුතුකමේ සංකේතය
26/10/2021

සැදැහැවත් දායකත්වය මත අප ග්‍රාමය තුළ ඉදවන එකමුතුකමේ සංකේතය

නොබෝ දිනකින් ඉටුවන නවමු පැතුම🙏🙏උපකාර කරන සැමට දේවාශිර්වාදය ලැබේවා 🙏🙏
04/10/2021

නොබෝ දිනකින් ඉටුවන නවමු පැතුම🙏🙏
උපකාර කරන සැමට දේවාශිර්වාදය ලැබේවා 🙏🙏

අප දේවස්ථානයේ නාම සාන්තුවරයණන් වූත්,අප ග්‍රාමයේ ආරක්ෂක මුනිවරයාණන් වූත් සොබා දහමේ සාන්තුවරයණන් වන අසීසි ප්‍රැන්සිස් මුනි...
04/10/2021

අප දේවස්ථානයේ නාම සාන්තුවරයණන් වූත්,අප ග්‍රාමයේ ආරක්ෂක මුනිවරයාණන් වූත් සොබා දහමේ සාන්තුවරයණන් වන අසීසි ප්‍රැන්සිස් මුනිදුන්ගේ මංගල්‍යය අදයි..

ප්‍රැන්සිස් මුනි මැදිහත්කම තුළ ඔබ සැමට දේවාශිර්වාදය ලැබේවා!

දිනෙන් දින ගොඩනැගෙන  අභිනව දෙව්මැදුර
12/09/2021

දිනෙන් දින ගොඩනැගෙන අභිනව දෙව්මැදුර

ප්‍රැන්සිස් මුණි සෙවනට  සතුන් පවා සෙනෙහෙ සොයා  එන අපූරුව
12/09/2021

ප්‍රැන්සිස් මුණි සෙවනට සතුන් පවා සෙනෙහෙ සොයා එන අපූරුව

Address

Kalladiya
Puttalam

Telephone

+94776000006

Website

Alerts

Be the first to know and let us send you an email when St. Francis of Assisi Church - Kalladiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share