wanaarana.lk

wanaarana.lk සාසනික කටයුතු පිළිබඳව

22/03/2019
21/03/2019
අපවත්වී වදාළ . අමරපුර ශ්‍රී  ධර්මරක්ෂිත මහා නිකායේ අතිරේක විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සභික , නැගෙනහිර තමන්කඩුව ...
18/03/2019

අපවත්වී වදාළ . අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ අතිරේක විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සභික , නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක ධුරන්දර , ධර්මරක්ෂිත වංශාලංකාර අනුවිජ්ජක, අතිගෞරවාර්හ දෙහිඕවිට පියතිස්ස නාහිමිපාණන් වහන්සේට උත්තරීතර නිර්වාණ සම්පත්තිය වේවා.. සංවේගයට පත් අරිසිමල වණසෙනසුන් සංචිතයේ සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු සියළු සංඝයා වහන්සේලාගේ බලවත් සංවේගය....

17/03/2019
ස්වාමීන් වහන්සේලා 30 නමක් පිඩුසිගා වඩිමින්....
17/03/2019

ස්වාමීන් වහන්සේලා 30 නමක් පිඩුසිගා වඩිමින්....

පූජ්‍ය පනාමුරේ තිලකවංශ නායක ස්ථවීර
16/03/2019

පූජ්‍ය පනාමුරේ තිලකවංශ නායක ස්ථවීර

අරිසිමල වනනසුන් ‍සේනාසනාධිපති, පූජ්‍ය පනාමුරේ තලකවංශ ස්ථවීරයන් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුබ ජන්ම දිනයක් වේවා!
09/01/2018

අරිසිමල වනනසුන් ‍සේනාසනාධිපති, පූජ්‍ය පනාමුරේ තලකවංශ ස්ථවීරයන් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුබ ජන්ම දිනයක් වේවා!

“අරිසිමලය” ආරණ්‍ය සේනාසනය කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත වන සෙනසුන් සංචිතයට අයත් ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට...
18/10/2017

“අරිසිමලය” ආරණ්‍ය සේනාසනය කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත වන සෙනසුන් සංචිතයට අයත් ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සලප්පයාරු හි පිහිටි බඹරගල වන සෙනසුන ඉතා දුෂ්කර ගමනකින් යුතුව ළගා විය යුතු ස්ථානයකි. ඉතා ඝන කැලෑ කඳු මුදුනක පිහිටි මෙම පුරාණ ආරණ්‍ය සේනාසනයේ ඉතා දුෂ්කරව ස්වාමීන් වහන්සේලා වැඩ වසන අතර පානීය ජල ගැටළුව ඉතා ප්‍රභලව බලපෑ ඇත.
__________________________________
වැඩිදුරත් විස්තර ලබාගැනීම සදහා අමතන්න
සේනාසනාධිපති
පූජ්‍ය පනාමුරේ තිලකවංශ හිමි
071 856 2700 | 0777 54 8002
___________________________________
පුණ්‍යාධාර
ගි.අ - 352 2001 2000 0046
මහජන බැංකුව_ පුල්මුඩේ ශාඛාව

Address

Pulmoddai

Alerts

Be the first to know and let us send you an email when wanaarana.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to wanaarana.lk:

Share