06/07/2019
ඕවිටිගම බෝධිමළු විහාරය සහ නිකවල බෞද්ධ මධ්‍යස්ථානය උභය විහාරාධිපති, සියනෑ හාපිටිගම දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක, ඕවිටිගම පර්ෂද මූලස්ථ මහා විද්‍යාලයේ විශ්‍රාමලත් විදුහල්පති , මුළු දිවයිනටම සාම විනිසුරු පූජ්‍ය වල්අරඹේ විමලධම්ම නායක ස්වාමීන් වහන්සේට නිවන්සුව ලැබේවා !!!
🔰මාධ්‍ය ඒකකය - සිරි විපුලතිස්ස දහම් පාසල ඕවිටිගම