Holy Cross Church-Tarala

Holy Cross Church-Tarala || The Official page of Holy Cross Church Tarala||

2026 First Holy Communion Day
11/08/2026

2026 First Holy Communion Day

10/08/2026

"භක්තියෙන් සහ ප්‍රීතියෙන් බබළන තරාල මීසමේ මංගල්‍ය මහෝත්සවය! දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුළින් අප ජීවිත ශක්තිමත් කරන ජේසුස් සමිඳුන්ගේ සදාකාලික ආශීර්වාදය ඔබ සැමට ලැබේවා"🙏💗!

09/08/2026
දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ රැගත් පෙරහැර තරාල දේවස්ථානයේ සිට ගරු ජෝන් නානායක්කාර පිය ක්‍රීඩාංගනය දක්වා
07/08/2026

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ රැගත් පෙරහැර තරාල දේවස්ථානයේ සිට ගරු ජෝන් නානායක්කාර පිය ක්‍රීඩාංගනය දක්වා

2026 තරාල මීසමේ ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දානය කිරීමේ දිව්‍ය පූජා යාගයේ අවස්ථාවන් කිහිපයක්
01/08/2026

2026 තරාල මීසමේ ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දානය කිරීමේ දිව්‍ය පූජා යාගයේ අවස්ථාවන් කිහිපයක්

01/08/2026

ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගත් දරුවන්ගේ ජීවිතයේ අමරණීය ආධ්‍යාත්මික මොහොතක්... 🤍✨

නිර්මල සිනහවන්, දෙමාපියන්ගේ ආදරයෙන් පිරුණු දෑස්, ඇදහිල්ලෙන් පිරුණු හදවත් සහ දෙවිඳුන්ගේ අසීමිත කරුණාව එකට එක් වූ මේ ආශීර්වාද ලත් දිනය සදාකාලික මතකයක් වේවා. 🙏

මෙය මතකයක් පමණක් නොව, ක්‍රිස්තුස් වහන්සේ සමඟ දරුවන්ගේ ජීවිත ගමනේ සුන්දර ආරම්භයකි. උන්වහන්සේගේ ආලෝකය හා ආශීර්වාදය ඔවුන්ගේ ජීවිත පුරාම මඟ පෙන්වේවා!💗💗💗

"දරුවන් මා වෙතට එන්න ඉඩ හරින්න." – මතෙව් 19:14 🤍

01/08/2026

ප්‍රථම වරට දිව්‍ය සප්‍රසාද වහන්සේ දානය කිරීම| තරාල ශ්‍රී කුරුස දේවස්ථානය | 2026 අගෝස්තු 01

වාර්ෂික සදාසරණ පෙරහැරට සමගාමීව පැවති සදාසරණ පෙරහැර
27/07/2026

වාර්ෂික සදාසරණ පෙරහැරට සමගාමීව පැවති සදාසරණ පෙරහැර

Address

Holy Cross Church Tarala
Pugoda

Telephone

+94362222342

Website

Alerts

Be the first to know and let us send you an email when Holy Cross Church-Tarala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share