Holy Cross Church-Tarala

Call Directions

Holy Cross Church-Tarala || The Official page of Holy Cross Church Tarala||

123rd Feast Celebration of Holy Cross Church - Tarala & 25th Ordination Celebration of Rev. Fr. Nishantha Rodrigo
23/09/2026

123rd Feast Celebration of Holy Cross Church - Tarala & 25th Ordination Celebration of Rev. Fr. Nishantha Rodrigo

2026 Vespers  Service
22/09/2026

2026 Vespers Service

21/09/2026

පූගොඩ, තරාල සිරිකුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය ප්‍රීතිය නිමිත්තෙන් තරාල එකමුතු තරුණ කැල ගේ සංවිධාන ශක්තියෙන් Arrow Star Musical Group සංගීතවත් කරන HOLY CROSS FEAST NIGHT 2026 "අපි දෙන්නා LIVE IN CONCERT" දැවැන්ත සංගීත රාත්‍රිය තරාල ගරු ජෝන්නානයක්කාර පියනම ක්‍රීඩාංගනයේදී . . .
** Official Videography : Ganga Video Team - 077 967 3767
** කථනය : Janappriya Jayanath
** ශබ්ද පරිපාලනය : Kevin Sounds - Anushka Sanjeewa
** නර්තනය : Dula with D Crush Dancing Studio - 0705671945
** Stage & LED Panels: Stage Lureka Kirindiwela

20/09/2026
20/09/2026

ශ්‍රී කුරුසියේ විජයග්‍රණයේ 123වන වාර්ෂික මංගල්‍යය දිව්‍ය පුජා යාගය

14/09/2026

අතීතයේ සිට අපේ පල්ලිය වෙනුවෙන්, දෙවිඳුන්ගේ අල්තාරය වෙනුවෙන් තමන්ගේ උපරිම ශක්තියෙන් ලොකු සේවාවක් කැපකිරීමක් කරපු අපේ ආදරණීය වැඩිහිටියන්ව අද අපි ආදරයෙන් මතක් කරනවා.

වාර්ෂික මංගල්‍යයට පෙර සූදානමක් ලෙස, අද දින ශුද්ධවූ ධාතූන් වහන්සේගෙන් ඔවුන්ව ආශිර්වාද කරමින් විශේෂ දිව්‍ය පූජා යාගය පවත්වනු ලැබුවා. වයස්ගතව සහ රෝගීව පසුවන අපේ මේ ආදරණීයයන්ට සමිඳාණන්ගේ දිව්‍යමය සුවයත්, ශක්තියත්, ආශිර්වාදයත් නොඅඩුව ලැබේවායි අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු!💗💗

Address

Holy Cross Church Tarala
Pugoda

Telephone

+94362222342

Website

Alerts

Be the first to know and let us send you an email when Holy Cross Church-Tarala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share