Nagala historic buddhist temple

Nagala historic buddhist temple ශ්‍රී නාගල රාජමහා විහාරය

04/06/2026

පොහොය දිනයන්හි පමණක් විවෘතව ඇත.@

30/05/2026
🌕 උතුම් නවම් පුන් පොහොය දිනය අදයි 🌕නවම් පොහොය දිනය බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශයින්ම ගරුත්වයෙන් සළකනු ලබන පුණ්‍යවත් දිනයකි. ...
01/02/2026

🌕 උතුම් නවම් පුන් පොහොය දිනය අදයි 🌕

නවම් පොහොය දිනය බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශයින්ම ගරුත්වයෙන් සළකනු ලබන පුණ්‍යවත් දිනයකි. මෙදින බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ආගාමි පරිනිර්වාණය පිළිබඳව සංඝයාට ප්‍රථම වරට ප්‍රකාශ කරනු ලැබීය.

එසේම බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වූ සැරියුත් මහ රහතන් වහන්සේ හා මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ පරිනිර්වාණයට පත් වූ ගෞරවනීය දිනය ද මෙයයි. ධර්මය රැකගැනීමටත්, සසුන ව්‍යාප්ත කිරීමටත් මහත් මෙහෙවරක් කළ එම මහරහතන් වහන්සේලාගේ අසීමිත ගුණ සිහිපත් කිරීම බෞද්ධයන්ගේ කාර්යභාරයකි.

එබැවින් නවම් පොහොය දිනය ශීල, සමාධි, ප්‍රඥා වර්ධනය කරගනිමින් දාන, ශීල,භාවනා ආදී පුණ්‍ය කටයුතු වල නිරත වෙමින්, බුද්ධ දේශනාවට අනුව ජීවිතය පවත්වාගෙන යාමට අධිෂ්ඨාන කරගත යුතු උතුම් දිනයක් වේ.

🙏 සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා ,නීරෝගී වෙත්වා🙏

ඔක්තෝබර් මස 04 වන දින පවත්වන්නට යෙදුන ධර්ම දේශනය ,බෞද්ධයා( tv.fm)නාලිකා ඔස්සෙවිකාශනය කෙරේ.
08/10/2025

ඔක්තෝබර් මස 04 වන දින පවත්වන්නට යෙදුන ධර්ම දේශනය ,බෞද්ධයා( tv.fm)නාලිකා ඔස්සෙ
විකාශනය කෙරේ.

සුමධුර ධර්ම දේශනාව
03/10/2025

සුමධුර ධර්ම දේශනාව

දනට පිනට සිත යොමුවන උතුම් ඇසළ පොහොය දිනයක් වේවා.🌕
10/07/2025

දනට පිනට සිත යොමුවන උතුම් ඇසළ පොහොය දිනයක් වේවා.🌕

අද දින මහනුවර රාජපූජිත මල්වතුමහා විහාරයීය සම්ප්‍රසාදන ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශද්වර්ගික ගරුත...
08/05/2025

අද දින මහනුවර රාජපූජිත මල්වතුමහා විහාරයීය සම්ප්‍රසාදන ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශද්වර්ගික ගරුතර කාරක මහා සභාව වෙතින් "ධර්මකීර්ති ශ්‍රී රේවත" යන ගෞරව නාමය සහිතව "හිරියාල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක" පදවියෙන් පිදුම්ලැබූ ඓතිහාසික නිකවැව ශ්‍රී නාගල රාජමහා විහාරාධිපති ආයුර්වේද වෛද්‍ය ශිරෝමණී ආචාර්ය ගෞරවාර්හ දළදාගම ධම්මසිද්ධ්‍යාභිධාන නායක මාහිමිපාණන් වහන්සේට උතුම් ශ්‍රී දළදා වහන්සේගේ අනන්තාශීර්වාදයෙන් නිදුක් නීරෝගී චිරජීවන සම්පත්තිය මැද ශතවර්ශාධික කාලයක් සුවසේ උතුම් රට දැය සසුන් හොබවන්නට පාදාභිවන්දනයෙන් යුක්තව ශුභාශිංසනය කර සිටිමි.

“බුද්ධෝහං බෝධ ඉස්සාමිමුත්තෝහං මෝචයේ පරේතිණ්ණෝහං තාර ඉස්සාමිසංසාරෝගා මහබ්බයා”
26/09/2024

“බුද්ධෝහං බෝධ ඉස්සාමි
මුත්තෝහං මෝචයේ පරේ
තිණ්ණෝහං තාර ඉස්සාමි
සංසාරෝගා මහබ්බයා”

අපවත් වී වදාළ, මහනුවර, මල්වතු මහාවිහාරවාසී, කුරුණෑගල, පොල්පිතිගම නාගොල්ල රාජමහා විහාරය‍, තිහව ගස්සන්දළුපොත පුරාණ විහාරය...
06/09/2024

අපවත් වී වදාළ, මහනුවර, මල්වතු මහාවිහාරවාසී, කුරුණෑගල, පොල්පිතිගම නාගොල්ල රාජමහා විහාරය‍, තිහව ගස්සන්දළුපොත පුරාණ විහාරය යන උභය විහාරාධිපති‍, මල්වතු මහා විහාරීය රාජකීය මංගල උපෝශිතාගාරයේ උපාධ්‍යාය‍ ධුරන්දර ගෞරවාර්හ ගණේගොඩ ශ්‍රී සිද්ධාර්ථ ධම්මපාල රතනජෝත්‍යභිධාන හිරියාල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් වූ නිර්වාණාවබෝධයම වේවා'යි පතමු !

Address

Nikawewa, Moragollama
Polpithigama

Telephone

+94717449757

Website

Alerts

Be the first to know and let us send you an email when Nagala historic buddhist temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share