Sri Uththararama wiharasthanaya , Wijayabahupura

Sri Uththararama wiharasthanaya , Wijayabahupura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Uththararama wiharasthanaya , Wijayabahupura, Buddhist Temple, wijayabahupura, polonnaruwa, Polonnaruwa.

26/05/2026
පිං කැමති ඔබ සියලු දෙනාට ඇරයුම් කරමු....
22/05/2026

පිං කැමති ඔබ සියලු දෙනාට ඇරයුම් කරමු....

අප විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යය රාජයාණන්ගේ වැඩකටයුතු අවසන් කරගැනීම ට අඩුපාඩුව ඇති අරමුදල් සොයාගැනීම වෙනුවෙන් පවත...
24/10/2025

අප විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යය රාජයාණන්ගේ වැඩකටයුතු අවසන් කරගැනීම ට අඩුපාඩුව ඇති අරමුදල් සොයාගැනීම වෙනුවෙන් පවත්වන සල්පිල් වෙන්දේසිය සදහා සැදැහැවත් ඔබ සැමට ආරාධනා කර සිටිමු.....

දුර කතර ගෙවා ගෙන, බස් රතයකින් පැමිණ අපේ වෙහෙර වහන්සේ හදන්න උදව් කරන ඔයාල හැමෝටම ගොඩක් පිං.... 🙏🙏🙏🙏
07/07/2024

දුර කතර ගෙවා ගෙන, බස් රතයකින් පැමිණ අපේ වෙහෙර වහන්සේ හදන්න උදව් කරන ඔයාල හැමෝටම ගොඩක් පිං.... 🙏🙏🙏🙏

ආදරය, කරුණව, මැදිව... බාල , මහලු හැමදෙනාගේම ආදරණීය හදවත් මැදින් දිනෙන් දින ඉහලට එසෙවන අපේ වෙහෙර වහන්සේ  🙏🙏🙏
27/06/2024

ආදරය, කරුණව, මැදිව... බාල , මහලු හැමදෙනාගේම ආදරණීය හදවත් මැදින් දිනෙන් දින ඉහලට එසෙවන අපේ වෙහෙර වහන්සේ 🙏🙏🙏

අප විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෙත්‍යරාජයාණන් වහන්සේගේ ඉදිකිරීමේ කටයුතු ඉතාමත් කර්‍යක්ෂමව සිදු වෙමින් පවති..මේ සදහා තම ...
09/06/2024

අප විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෙත්‍යරාජයාණන් වහන්සේගේ ඉදිකිරීමේ කටයුතු ඉතාමත් කර්‍යක්ෂමව සිදු වෙමින් පවති..
මේ සදහා තම කාලය, ශ්‍රමය වැයකරමින් පැමිණෙන සියලු දෙනාට ම උතුම් තිසරණ සරණයි.... 🙏🙏🙏

අප විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන උතුම් වන්දනීය චෙත්‍යරාජයාණන් වහන්සේගේ වත්මන් ඉදිකිරීමේ තත්ත්වය.... 🙏🙏🙏මෙම උතුම් වන්දනීය ...
02/06/2024

අප විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන උතුම් වන්දනීය චෙත්‍යරාජයාණන් වහන්සේගේ වත්මන් ඉදිකිරීමේ තත්ත්වය.... 🙏🙏🙏
මෙම උතුම් වන්දනීය චෙත්‍යරාජයාණන් වහන්සේ ඉදිකිරීම වෙනුවෙන් ඔබට ද මුල්‍යමය හා ශ්‍රමයෙන් දායක විය හැක....

අප විහාරස්ථානයට මූලික අඩුපාඩුවක්ව පැවති වන්දනීය චෙත්‍යරාජයාණන් වහන්සේ ඉදිකිරීමේ මූලිකත්වය දරමින් දුක් මහන්සි වී තමන් විස...
29/05/2024

අප විහාරස්ථානයට මූලික අඩුපාඩුවක්ව පැවති වන්දනීය චෙත්‍යරාජයාණන් වහන්සේ ඉදිකිරීමේ මූලිකත්වය දරමින් දුක් මහන්සි වී තමන් විසින් ඉපයූ දනයෙන් විශාල මුදලක් මේ වෙනුවෙන් දරන පිංවත් කැලුම් මහතා අප චෙත්‍යරාජයාණන් වහන්සේට මංගල ශ්‍රිලා ප්‍රතිස්ඨාපනය සිදු කිරීම.... මෙම උතුම් වූ පුණ්‍යකර්මයෙන් එතුමා ඇතුලු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝායුෂ හා අකාලයේ ජීවිතයට සමුදුන් එතුමාගේ ආදරණීය බිරිඳට නිවන් පිණිස මේ පුණ්‍යකර්මය හේතු වේවා .....

අප විහාරස්ථානයේ අද දින 2024.05.29 උදේ 9.11 ට යෙදී තිබූ සුභ මොහොතින් අභිනවයෙන් ඉදිවන චෙත්‍යරාජයාණන් වහන්සේගේ මංගල ශිලා ප්...
29/05/2024

අප විහාරස්ථානයේ අද දින 2024.05.29 උදේ 9.11 ට යෙදී තිබූ සුභ මොහොතින් අභිනවයෙන් ඉදිවන චෙත්‍යරාජයාණන් වහන්සේගේ මංගල ශිලා ප්‍රතිස්ඨාපන පුණ්‍ය මංගල්‍යය ......

පොළොන්නරුව බී ඕ පී 305 විජයබාහුපුර ශ්‍රී උත්තරාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරණ චෛත්‍ය රාජාණන් වහන්සේගේ මංගල ශිලා ප්‍රත...
28/05/2024

පොළොන්නරුව බී ඕ පී 305 විජයබාහුපුර ශ්‍රී උත්තරාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරණ චෛත්‍ය රාජාණන් වහන්සේගේ මංගල ශිලා ප්‍රතිස්ථාපන මහා පිංකම

2024 මැයි මස 29 වන බදාදා පෙරවරු නවයයි එකොළහට යෙදෙන සුභ මොහොතින් සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇත

මේ උතුම් පින්කම සියසින් දැකබලා , වන්දනාමානකොට මෙලොව පරලොව දෙලොව දියුණුව සලසා ගැනීමට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු

ඔබ සැමට තෙරුවන් සරණයි

Address

Wijayabahupura, Polonnaruwa
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Uththararama wiharasthanaya , Wijayabahupura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share