Sri Indasara Dhamma School - SIDS

Sri Indasara Dhamma School - SIDS පො/ ශ්‍රී ඉන්දසාර දහම් පාසල පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ තමන්කඩුව ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් දහම් පාසලකි.

2024 බැති ගී කණ්ඩායම
25/05/2024

2024 බැති ගී කණ්ඩායම

21/12/2023
24/07/2023

ශ්‍රී ඉන්දසාර දහම් පාසලේ ත්‍යාග ප්‍රධානෝත්සවයට පොත්පත් සපයා දෙමින් අපට ශක්තියක් වූ Isuru Sandaruwan Karunarathna මහතා ඇතුළු පිරිසට අපගේ පුණ්‍යානුමෝදනාත්මක ස්තූතිය පුදකර සිටින්නෙමු. ඔබ සැම කළ මේ කුසලයෙන් තව තවත් මෙවැනි පිංකම් කරගෙන මෙලොවත් පරලොවත් සුගතිගාමී කරගැනීමට හැකියාව ලැබේවායි පතන්නෙමු. තෙරුවන් සරණයි!

විහාරාධිපති ස්වාමීන් වහන්සේ,
ප්‍රධානාචාර්‍ය තුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් 🌸

24/07/2023

_අනිච්චාවත සංඛාරා_

ශ්‍රී ඉන්දසාර දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ මහඟු සේවයක් ඉටුකරන සන්ධ්‍යා ගුරු මහත්මියගේ පියාණන්ගේ අභාවය පිළිබඳ අපගේ සාතිශය සංවේගය පුදකර සිටින්නෙමු.

විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ප්‍රධානාචාර්ය, ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුළු ඉන්දසාර දූ දරුවන්

එම අවමංගල්‍ය කටයුතු සඳහා සම්බන්ධ වීමට සියලුම ගුරු භවතුන් ඇතුළු සිසු දරු දැරියන් සවස 5 වනවිට දහම් පාසලට පැමිණෙන ලෙස දන්වා සිටින්නෙමු.

ප්‍රධානාචාර්‍ය,
ශ්‍රී ඉන්දසාර දහම් පාසල

20/07/2023

වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සව හා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ මහෝත්සවයේ සමූහ වාදනය පුහුණුවීම් අතර තුර

2023 ශිෂ්‍ය නායකත්ව වැඩමුළුවේ අවසන් උත්සව සභාව
16/07/2023

2023 ශිෂ්‍ය නායකත්ව වැඩමුළුවේ අවසන් උත්සව සභාව

නායකත්ව පුහුණු වැඩසටහන - සවස ගිණිමැළ සංදර්ශන වැඩසටහන ශ්‍රී ඉන්දසාර දහම් පාසල
15/07/2023

නායකත්ව පුහුණු වැඩසටහන - සවස ගිණිමැළ සංදර්ශන වැඩසටහන
ශ්‍රී ඉන්දසාර දහම් පාසල

2023/2024 ශිෂ්‍ය නායක මණ්ඩලයේ නායකත්ව පුහුණු වැඩසටහන - ශ්‍රී ඉන්දසාර දහම් පාසල
15/07/2023

2023/2024 ශිෂ්‍ය නායක මණ්ඩලයේ නායකත්ව පුහුණු වැඩසටහන - ශ්‍රී ඉන්දසාර දහම් පාසල

හැකිනම් පොතකින් හරි දායක වෙන්න. තෙරුවන් සරණයි 🙏🌸
08/07/2023

හැකිනම් පොතකින් හරි දායක වෙන්න. තෙරුවන් සරණයි 🙏🌸

Address

Sri Sudharmaramaya, 14 Ela, Onegama
Polonnaruwa
51004

Opening Hours

07:30 - 11:30

Telephone

+94779038225

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Indasara Dhamma School - SIDS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Indasara Dhamma School - SIDS:

Share