Mahamevnawa Bhawana Asapuwa

Mahamevnawa Bhawana Asapuwa 'Mahamevnawa' is a group of monasteries founded by Most Ven. Kiribathgoda Gnanananda Thera (Pinwath Loku Swamin Wahanse).
(1706)

Official page of Mahamevnawa Buddhist Monastery, Polgahawela, Sri Lanka.
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ මූලස්ථානය
The Head Monastery of the Mahamevnawa Buddhist Monastic Order Our goal is to teach people the original teachings of the Buddha based on the Tripitaka. on this page, we publish the following:
🌷 Sermons of Kiribathgoda Gnanananda Thera
🌷 Guided meditation instructions in Sinhala
🌷 Poems (Vandana Kavi) recited by Kiribathgoda Gnanananda Thera, highlighting the qualities of the Buddha, Dhamma, and Sangha
🌷 Chantings of the Paritta and Sutta
🌷 Events conducted by Mahamevnawa Monastery
You may follow this page if you wish to learn the original teachings of the Buddha for the realization of the Four Noble Truths, which help liberate us from all kinds of suffering.

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් විසින් රචිත සේරුවිල ලලාට ධාතු වන්දනා කාව්‍යයඅතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්...
23/08/2026

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් විසින් රචිත
සේරුවිල ලලාට ධාතු වන්දනා කාව්‍යය
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුමධුර හඬින්

Link in the comments below 👇

23/08/2026
22/08/2026

🔴LIVE | වස්සානයේ සුමධුර සද්ධර්ම වර්ෂා - දෙවන දේශනය - පින්වත් බණ්ඩාරවෙල සන්තදීප ස්වාමීන් වහන්සේ

21/08/2026

විශාරද නන්දා මාලිනියගේ ආදර්ශමත් ජීවිත කථාව

මීට හරියටම දස වර්ෂයකට පෙර 2016 අගෝස්තු 21 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනේදී විශාරද නන්දා මාලිනී මහත්මිය විසින් දැයේ දූදරුවෙන් වෙනුවෙන් පැවැත්වූ සොඳුරු දේශනය

ශ්‍රී ලාංකේය සිංහල සංගීතයේ සදා අමරණීය හඬ විශාරද නන්දා මාලිනියනි,ඔබතුමියට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!
20/08/2026

ශ්‍රී ලාංකේය සිංහල සංගීතයේ සදා අමරණීය හඬ
විශාරද නන්දා මාලිනියනි,
ඔබතුමියට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!

20/08/2026

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් විසින් සේරුවිල ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ නිධන්ගත චෛත්‍ය රාජයාණන් වහන්සේ පිළිබඳ රචනා කරන ලද කවි පන්තියක්

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුමධුර හඬින්

සම්පූර්ණ වීඩියෝවේ ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ 👇

19/08/2026

ගල්නෑව මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින ශ්‍රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේගේ මුදුනෙහි පැළඳවීමට නියමිත උතුම් කොත් වහන්සේ සහ චූඩාමාණිකය මනරම් රන්සිවි ගෙයක වඩාහිඳුවා මහ සෑ භූමියට වැඩමකල සුන්දර මොහොත...

ශ්‍රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේ මත පළඳවන රන් කොත් වහන්සේ සහ චූඩා මාණික්‍යය වැඩමවන රන්සිවිගෙය දැකබලා ගන්නට ඔබත් මාවතෙහි ...
19/08/2026

ශ්‍රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේ මත පළඳවන රන් කොත් වහන්සේ සහ චූඩා මාණික්‍යය වැඩමවන රන්සිවිගෙය දැකබලා ගන්නට ඔබත් මාවතෙහි පෙළසැදෙන්න.

Live Location 👉https://events.mahamevnawa.lk/events/cmsw4nqwj000172jrqnv5rmga

Sri Ananda Maha Seya

19/08/2026

🙏✨ ශ්‍රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේගේ උතුම් කොත් වහන්සේ වන්දනා කරගැනීමට දුර්ලභ අවස්ථාවක්! ✨🙏

අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූත්, ගෞතම සම්බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරික වූත්, සිහි නුවණ ඇති භික්ෂූන් අතර අග්‍ර වූත් උතුම් ආනන්ද මහරහතන් වහන්සේගේ අසිරිමත් නික්ලේෂී ගුණ මහිමය පුදමින් ගල්නෑව මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින ශ්‍රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේගේ මුදුනේ පැළඳවීමට නියමිත උතුම් කොත් වහන්සේ සමීපව දැක බලා වන්දනා කර සිත් පහදවා ගැනීමට ඔබටත් දුර්ලභ අවස්ථාවක් උදා වී තිබේ. 🙏🌼

🔴 උතුම් කොත් වහන්සේ රැගත් රන්සිවිගෙය අගෝස්තු මස 19 වන බදාදා දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ සිට ගල්නෑව මහමෙව්නාව භාවනා අසපුව දක්වා වැඩමවනු ලැබේ.🙏

📍 ගමන් මාර්ගය සහ වේලාවන්

* පෙ.ව. 9.30 මේ මොහොතේ හිරිපිටිය නගරයේ ...

* ප.ව. 03:00 - ගල්නෑව මහමෙව්නාව භාවනා අසපුවට ළඟාවීම

📲 පෙරහැර ගමන් කරන මාර්ග විස්තරය සහ සජීවී තොරතුරු www.mahamevnawa.lk වෙබ් අඩවියෙන් ද,
ශ්‍රද්ධා රූපවාහිනිය, ලක්විරු ගුවන්විදුලිය සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට සම්බන්ධ සියලු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවි තොරතුරු දැනුවත් විය හැකිය...🙏🙏🙏

19/08/2026

ශ්‍රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේ මත පළඳවන රන් කොත් වහන්සේ සහ චූඩා මාණික්‍යය වැඩමවන රන්සිවිගෙය දැකබලා ගන්නට ඔබත් මාවතෙහි පෙළසැදෙන්න.

Address

Waduwawa, Yatigal Oluwa
Polgahawela
60314

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Bhawana Asapuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share