NSBM Buddhist Society

NSBM Buddhist Society Welcome to the NSBM Buddhist Society! We're a community for students interested in exploring Buddhist teachings, mindfulness, and meditation. All are welcome!

Join us to cultivate peace, compassion, and personal growth.

⭕හරිත කළ්‍යාණී වෙසක් මංගල්‍යයේ පින්බර ආරම්භය - සුමධුර ධර්ම දේශනාව❗සිත නිවන දහම් සිසිලසින් හදවත් සනහාලන්නට, "හරිත කළ්‍යාණ...
25/05/2026

⭕හරිත කළ්‍යාණී වෙසක් මංගල්‍යයේ පින්බර ආරම්භය - සුමධුර ධර්ම දේශනාව❗

සිත නිවන දහම් සිසිලසින් හදවත් සනහාලන්නට, "හරිත කළ්‍යාණී" වෙසක් මංගල්‍යයේ උතුම් පින්කම් මාලාව ආරම්භ කරමින් පැවැත්වෙන විශේෂ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ඔබත් එක්වන්න. 🌸✨

පූජ්‍ය අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේගේ දේශනා විලාසයෙන් සරසවි පරිශ්‍රයම දහම් ආලෝකයෙන් ඒකාලෝක වන පින්බර හෝරාවට සැදැහැසිතින් ආරාධනා! 🙏

* දිනය : මැයි 27 බදාදා දින
* වේලාව : ප.ව 12.30 සිට
* ස්ථානය : හරිත සරසවි ශිෂ්‍ය මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලේදී (Student Center)

පින්බර වෙසක් සිරිය අත්විඳින්නට, සිත නිවන මේ උතුම් දහම් මංගල්‍යයට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා! 🪔✨




⭕හරිත කළ්‍යාණී වෙසක් මංගල්‍යයේ අසිරිය විඳගන්නට තව දින 02යි❗පරිසරයේ සුන්දරත්වයත්, දහමෙහි සිසිලසත් මුසු වූ ඒ අසිරිමත් වෙසක...
25/05/2026

⭕හරිත කළ්‍යාණී වෙසක් මංගල්‍යයේ අසිරිය විඳගන්නට තව දින 02යි❗

පරිසරයේ සුන්දරත්වයත්, දහමෙහි සිසිලසත් මුසු වූ ඒ අසිරිමත් වෙසක් අත්දැකීම විඳගන්නට සරසවි සිසු ඔබ සැම සූදානම්ද❓

බුදු ගුණාලංකාරයෙන් සහ වෙසක් සිරියෙන් අපේම සරසවි පරිශ්‍රය ඒකාලෝක වන්නට තව ඇත්තේ හරියටම දින දෙකක් පමණයි.✨

මැයි 27 වනදා🕒 දවස පුරා
ස්ථානය :හරිත සරසවි පරිශ්‍රයේදී...

පින්බර වෙසක් සිරිය අත්විඳින්නට, සිත නිවන මේ උතුම් පින්කම් මාලාවට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා! 🙏✨




25/05/2026

බුදු රජාණන් වහන්සේගේ සම්බුද්ධ තෙමඟුල සමරන අසිරිමත් වෙසක් පොහොය දිනය නිමිති කොට ගෙන, NSBM හරිත සරසවි බෞද්ධ සංගමය, සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන NSBM හරිත සරසවි වෙසක් පින්කම් මාලාව 2026 මැයි මස 27 වැනි බදාදා දින දවස පුරා පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව ඇත.

මෙම පුණ්‍ය කර්මයට සහභාගී වීමට NSBMහි ඔබ සැම වෙත කෙරෙන කාරුණික ආරාධනාවයි...!

බුදුන් වහන්සේගේ උතුම් ධර්මයෙන් ලොවට දායාද වූ මෛත්‍රිය හා කරුණාව සහ සාමයේ පණිවිඩය සිත් තුළ ප්‍රබෝධමත් කරමින් පින්බර වෙසක්...
25/05/2026

බුදුන් වහන්සේගේ උතුම් ධර්මයෙන් ලොවට දායාද වූ මෛත්‍රිය හා කරුණාව සහ සාමයේ පණිවිඩය සිත් තුළ ප්‍රබෝධමත් කරමින් පින්බර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සංවිධානය කෙරෙන විශේෂ වැඩසටහන සඳහා ඔබ සැමට NSBM Green University හි බෞද්ධ සංගමය සාදරයෙන් ආරාධනා කරයි.

පින්කම්වලින් සිත් සුවපත් කරමින් දහමේ වටිනාකම් ජීවිතයට සමීප කරගනිමින් එකමුතුවෙන් පින් රැස්කරන මෙම සුවිශේෂී අවස්ථාවට ඔබගේ සහභාගීත්වය අපගේ සතුටයි. දහමේ ආලෝකයෙන් හදවත් පහන් කරමින් වෙසක් අසිරිය සමඟ එක්වෙමු 🙏🏮✨

📅 දිනය : 2026 මැයි 27
📍 ස්ථානය : NSBM Green University
🏛️ සංවිධානය : NSBM Buddhist Society

🙏🏮

Wishing a very Happy Birthday to our Executive Member!Disen Devmika✨Your commitment, creativity and endless effort behin...
21/05/2026

Wishing a very Happy Birthday to our Executive Member!
Disen Devmika✨

Your commitment, creativity and endless effort behind every successful event truly reflect the spirit of the NSBM Buddhist Society. From planning memorable moments to bringing people together with unity and positivity, your contribution has become an invaluable part of our journey.

Thank you for being an important part of the NSBM Buddhist Society 2026 family. Wishing you a year filled with joy, peace, growth and unforgettable experiences.
Happy Birthday once again! 🎉
May your future shine brighter with achievements and meaningful memories.

Wishing a very Happy Birthday to our Event Coordinator!Chathula Nadilka Karunarathne✨Your commitment, creativity and end...
20/05/2026

Wishing a very Happy Birthday to our Event Coordinator!
Chathula Nadilka Karunarathne✨

Your commitment, creativity and endless effort behind every successful event truly reflect the spirit of the NSBM Buddhist Society. From planning memorable moments to bringing people together with unity and positivity, your contribution has become an invaluable part of our journey.

Thank you for being an important part of the NSBM Buddhist Society 2026 family. Wishing you a year filled with joy, peace, growth and unforgettable experiences.
Happy Birthday once again! 🎉
May your future shine brighter with achievements and meaningful memories.

A Proud Beginning of New Leadership.⭕NSBM Buddhist Society Board of Officials 2026/2027Our heartfelt congratulations to ...
10/05/2026

A Proud Beginning of New Leadership.

⭕NSBM Buddhist Society Board of Officials 2026/2027

Our heartfelt
congratulations to the newly appointed Board of Officials for the year 2026/2027❗

As you step forward to spread the light of Dhamma across the university and uplift the spiritual well-being of the student community, we wish you the very best. ✨

May you find the strength and courage to lead the Buddhist Society toward new horizons, fueled by unity and innovative concepts. We hope your leadership paves the way for a triumphant year filled with successful projects and true brotherhood. ☸️

📌 Follow us on Tiktok for more updates
https://www.tiktok.com/?_r=1&_t=ZS-94XXbbjDu2n

#2026/2027Board

Motherhood as a foundation of strength.🥰Today, we take a moment to honor the incredible women who represent the ultimate...
10/05/2026

Motherhood as a foundation of strength.🥰

Today, we take a moment to honor the incredible women who represent the ultimate pillars of strength, patience, and unconditional love. The lessons of resilience and compassion we learn from them are the same values that drive us forward as a community.

To all the mothers and mother-figures who inspire us to reach higher and work harder we thank you for your endless guidance. Wishing a beautiful and peaceful Mother’s Day to the heart of every home! 🌸✨



💫The secret to a successful journey is the right leadership. We hereby record our tribute to the former Board of Officia...
04/05/2026

💫The secret to a successful journey is the right leadership.

We hereby record our tribute to the former Board of Officials who worked with indomitable courage to elevate our society to a higher level throughout the year 2025/2026.

We could not have come on such a journey without your collective effort, excellent management, and unwavering support. The exemplary leadership you provided is a great example for future generations.

⭕We wish all your future endeavors to be successful in every way!✨

📌 Follow us on Tiktok for more updates
https://www.tiktok.com/?_r=1&_t=ZS-94XXbbjDu2n

you
#2025/2026BoardMembers

🤍
04/05/2026

🤍

Together for Rights, Together for ProgressOn this 1st of May 2026, we stand united in honoring the strength, sacrifice a...
01/05/2026

Together for Rights, Together for Progress

On this 1st of May 2026, we stand united in honoring the strength, sacrifice and spirit of every worker….

Labor Day is not just a celebration .It’s a powerful reminder of the struggles fought, the rights earned and the dignity every worker deserves.

From factories to fields, offices to construction sites, it is the hands of workers that build nations and drive progress forward. This year, we highlight the importance of workers’ rights, unity and the achievements of the labour movement. A journey shaped by courage, resilience and solidarity.

Let us continue to raise our voices, protect fairness, and walk forward together for a future where every worker is respected, valued and empowered.

Hard work is not just effort , it is the heartbeat of progress 💫

📌 Follow us on Tiktok for more updates
https://www.tiktok.com/?_r=1&_t=ZS-94XXbbjDu2n




Address

NSBM Greem University
Pitipana

Website

Alerts

Be the first to know and let us send you an email when NSBM Buddhist Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share