SÁKYA Kingdom - Sri Lanka

SÁKYA Kingdom - Sri Lanka BRINGING 'LIFE' TO A SPIRITUAL JOURNEY OF A UNIQUE PRINCE, DATING BACK OVER 2600 YEARS... Minister of Buddhasasana and the Ministry of Buddhasasana.

The 75 Acre land gifted for a Buddhist cause was made available by the Hon. Minister of Buddhasasana for the concept proposed by the Light of Asia Foundation for re-creating the replica of the ‘Sākya Kingdom’ in partnership with the Ministry of Buddhasasana. The joint venture between the Ministry of Buddhasasana and the Light of Asia Foundation – ‘Sākya Kingdom Trust of Sri Lanka’ approved by the

Cabinet of Ministers with the blessings of His Excellency The President and the Hon. Prime Minister, would be funded by the Light of Asia Foundation through Associates and Donors from here and overseas.

‘Sākya Kingdom’ will form the base of the Light of Asia Foundation’s commitment to transmit the ‘Dhamma’ to the world through Audio-Visual presentations, which was the vision of the Founder over 17 years ago, which has been endorsed by the Hon. The project will have several facilities to communicate the timeless message of Compassion, re-affirming Sri Lanka’s role in continuing to preserve the pristine teachings of The Buddha.

" WANTED "LAND OVER 50 ACRESTO RE-CREATE THE SAKYA KINGDOM
01/12/2020

" WANTED "
LAND OVER 50 ACRES
TO RE-CREATE THE SAKYA KINGDOM

" WANTED " LAND OVER 50 ACRES TO RE-CREATE THE SAKYA KINGDOM

සතුන් නොමරමු. සත්ව මාංශ අනුභවය නවත්වමු.
29/04/2020

සතුන් නොමරමු. සත්ව මාංශ අනුභවය නවත්වමු.

මේ ගැනත් සැලකිලිමත් වෙන්න.
21/04/2020

මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

21/04/2020
අද , අප්‍රේල් 13 රාත්‍රී 8.23ට සෑම නිවසකම පහනක් දල්වමු
13/04/2020

අද , අප්‍රේල් 13 රාත්‍රී 8.23ට සෑම නිවසකම පහනක් දල්වමු

බුද්ධ දර්ශනය තුළින් පරිපූර්ණ මිනිසෙකු බිහි කිරීම උදෙසා වන බහු භාෂා සහ බහු මාධ්‍ය පුස්තකාල සහිත ලොව විශාලතම බෞද්ධ විද්‍යා...
23/03/2020

බුද්ධ දර්ශනය තුළින් පරිපූර්ණ මිනිසෙකු බිහි කිරීම උදෙසා වන බහු භාෂා සහ බහු මාධ්‍ය පුස්තකාල සහිත ලොව විශාලතම බෞද්ධ විද්‍යායතන සංකීර්ණය නිර්මාණය වන්නේ ලංකාවේ ඉදිවෙන ශාක්‍ය රාජධානිය තුළයි.

බුද්ධ දර්ශනය තුළින් පරිපූර්ණ මිනිසෙකු බිහි කිරීම උදෙසා නිර්මල බුදු දහම ලොව වඩා ගෙන යාමේ මහා කටයුත්ත ශාක්‍ය රාජධානිය තුළ ...
22/03/2020

බුද්ධ දර්ශනය තුළින් පරිපූර්ණ මිනිසෙකු බිහි කිරීම උදෙසා නිර්මල බුදු දහම ලොව වඩා ගෙන යාමේ මහා කටයුත්ත ශාක්‍ය රාජධානිය තුළ නව තාක්ෂණයෙන් ඉදිවෙන නාලන්දා විශ්ව විද්‍යාලය මඟින් සිදු වෙනු ඇත.

බුදු දහම පළිබඳ දැනුම ලබා ගැනීමට, අධ්‍යාපනය ලැබීමට කැමති ලංකාවේ සහ ලෝකයේ සිටින බොහෝ දෙනාට මෙම නාලන්දා විශ්ව විද්‍යාලය මහා රුකුලක් වෙනු ඇත.

සශ්‍රීක පුරවරයක් වූ විශාලාවට තද නියං කාලයක් උද‌ා විය. සියලු ජල උල්පත් සිඳී ගිය අතර දැඩි ලෙස ආහාර හිඟවූවේය. සතුන් සාදුකින...
22/03/2020

සශ්‍රීක පුරවරයක් වූ විශාලාවට තද නියං කාලයක් උද‌ා විය. සියලු ජල උල්පත් සිඳී ගිය අතර දැඩි ලෙස ආහාර හිඟවූවේය. සතුන් සාදුකින් තැන තැන මියගිය අතර මිනිසුන් සිදුවූ පීඩා අති මහත්විය. එසේම සොබා දහමේ ව්‍යසනයක් සමඟ පරිසරය පුරා අභිමානක නම් වසංගත රෝගයක් පැතිර යන්නට විය.

රෝගින්ගේ කෙදිරිලි හඬ කුණු වූ මළ සිරුරුවල දුග ඳ ඇටසැකිලි ප්‍රදේශය පුරා පැතිරී ගියේය. මේත් සමඟම අමනුෂ්‍ය භයද සමාජය අරක්ගත්තේය. මුළු විශාලාවම තුන්බියෙන් සලිත විය.

යාගහෝම පැවැත්වුවද සහනයක් නොවීය. මෙම විපත සංසිදුවන්නේ කෙසේදැයි ලිච්ඡවීහු කල්පනා කළහ. මේ බව රජතුමාට ද විපත දැන් වූහ. එහි අවසන් නිගමනය වූයේ බුදුන් වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීමය. ඒ අනුව බුදුන් වහන්සේ විශාලාවට වැඩම කළහ. පන්සියයක් පරිවාර රහතුන් වහන්සේලා සමග රතන සුත්‍ර දේශනාව සිදු කළහ.
නැවතත් පොළොව සශ්‍රික වී ගහකොළ පණ ගැන්විණ. සත්වයෝ නිරෝගී වූහ. තුන්බිය දුරු වී තුටින් පිරුණු පුරයක් වූවේය.

ආසියා ආලෝක පදනම ලෝක බෞද්ධ පුනරුදය වෙනුවෙන් කෙරෙන කාර්යභාරය
13/03/2020

ආසියා ආලෝක පදනම ලෝක බෞද්ධ පුනරුදය වෙනුවෙන් කෙරෙන කාර්යභාරය

Address

Madapatha Road, Kahapola
Piliyandala

Telephone

0112787216

Website

Alerts

Be the first to know and let us send you an email when SÁKYA Kingdom - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share