06/09/2026
ශ්‍රී බිම්බාරාම මහා විහාරයීය වස්සාන ධර්ම දේශනා මාලාවේ දෙවැනි දේශනාව අද දින
අතිගෞරවාර්හ ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින්ද්‍රයාණන් වහන්සේ විසින්
පැවැත්විය..
දායකත්වය: ඉංජිනේරු උදාර පටබැඳී මහතා, වෛද්‍ය මෙත්මාලි ජයසේකර මහත්මිය සහ ශ්‍රී බිම්බාරාම ධර්ම විද්‍යාලයේ සුනේත්‍රා ගුරුතුමිය විසිනි