Ganewaththa Dewalaya - ගනේවත්ත දේවාලය

Ganewaththa Dewalaya - ගනේවත්ත දේවාලය ඓතිහාසික මාම්පේ ගනේවත්ත දේවාලය

වාර්ෂිකව පවත්වනු ලබන කඩල දන්සලමෙවරත් මැයි 23 දින පස්වරු 7 සිට ඓතිහාසික මාම්පේ ගනේවත්ත දේවාල භූමියේ දී පැවැත්වේ.ඔබ සැමට ආ...
23/05/2024

වාර්ෂිකව පවත්වනු ලබන කඩල දන්සල

මෙවරත් මැයි 23 දින පස්වරු 7 සිට ඓතිහාසික මාම්පේ ගනේවත්ත දේවාල භූමියේ දී පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා!

27/09/2023
ඓතිහාසික මාම්පේ ගනේවත්ත දේවාලයේ 75 වන අභිමානවත් ඇසළ මහා පූජෝත්සවය - 2023
13/09/2023

ඓතිහාසික මාම්පේ ගනේවත්ත දේවාලයේ 75 වන අභිමානවත් ඇසළ මහා පූජෝත්සවය - 2023



05/05/2023

සුභ වෙසක් පොහෝ දිනයක් වේවා..!!! සියලු දෙනාට
මහා කඩල දන්සල මෙවරත් ගනේවත්ත දේවාල භූමියේදී පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා...

13/02/2023

ශිව රාත්‍රීය වෙනුවෙන් පැවැත්වෙන මුරුතැන්පුජාව සදහා පිංවතුන් ඔබ සැමට දායක විය හැක.
ඒ සදහා අවශ්‍ය ද්‍රවය සුදු කැකුලු සහල්, මුං ඇට, පැනි බෝතල්, සීනී, කජූ, රට කජූ, නැවුම් එළකිරි, රට ඉදී, කරද මුංගු යන ආදියෙන් ඔබ සැමට දායක විය හැක.

වැඩි විස්තර සදහා ප්‍රධාන කපු මහතා:
0719397994
මහී සුදේශ් වැලිවත්ත

11/02/2023

මහා ශිව රාත්‍රී පූජාව-2023

වාර්ශිකව පවත්වනු ලබන මහා ශිව රාත්‍රී පූජාව පෙබරවාරි මස 18 වන දින සවස 6.30 ට පැවැත්වේ. නැවුම් කිරි,පිණි දිය,තැඹිලි ආදී පුජා ද්‍රවය රැගෙන එදිනට පැමිනෙන ඔබ හට දේවාශිර්වාදය බලාපොරොත්තුවෙන් පුජා වට්ටි තැබීමට හැකි අතර පිලිවෙතින් සැරසී මෙම පූජාවට සහභාගි වන මෙන් දන්වා සිටිමි.

මෙයට,
ප්‍රධාන කපු මහතා
(මහී සුදේශ් වැලිවත්ත)

13/12/2022

ඓතිහාසික මාම්පේ ගනේවත්ත දේවාලය

2022 ශිෂයත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් කරනු ලබන ගණදෙවි පූජාව 2022.12.16 වන දින සවස 5 ට බෝධී පුජාවද සමග සවස 6.30 ට ගණදෙවි පූජාවද පැවැත්වේ

සියලු දෙනාට දේව ආශිර්වාදය ලැබේවා!

මෙයට සියලු දෙනාට සහභාගි වන ලෙස ඉල්ලා සිටිමි

මෙයට කපු මහතා
මහී සුදේශ් වැලිවත්ත

Address

Ganewaththa Dewalaya, Dewala Road
Piliyandala
10300

Opening Hours

Monday 07:00 - 10:30
17:00 - 22:00
Tuesday 07:00 - 10:30
17:00 - 22:00
Wednesday 07:00 - 10:30
17:00 - 22:00
Thursday 07:00 - 10:30
17:00 - 22:00
Friday 07:00 - 10:30
17:00 - 22:00
Saturday 07:00 - 10:30
17:00 - 22:00
Sunday 07:00 - 10:30
17:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ganewaththa Dewalaya - ගනේවත්ත දේවාලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share