24/05/2026
2026.05.24 වන දින ආහාර ලබා දීමේ බැතිබර දායකත්වය - අප දහම් පාසලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක ජනීෂ කෞෂාන් පුතා සහ එම දෙමව්පියන්. පියුෂ ටෙයෝන් පුංචි පුතාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා! තෙරුවන් සරණයි! පිංකම සංවිධානය කළ පිංවත් සියලු දෙනාට ම තෙරුවන් සරණයි!