21/02/2025
පිලපිටිය සාන්ත ආනා සංඝයේ මහා ධර්ම විවේකය..
තරුණ දිනය
2025 පෙබරවාරි මස 22 සෙනසුරාදා සවස 6.00ට
10 ශ්‍රේණීයේ සිට වයස අවුරුදු 35 දක්වා අවිවාහක තරුණ තරුණියන් සඳහා
එන්න ඔබගේ අධ්‍යාත්මික ජීවිතය තුළ ජේසුව හමුවන්න...